28/02/2026
💢අපි කෙනෙක්ට කතා කරල සර්‍ර හරි මිස්ට හරි ලයිෆ් ඉන්සුවරන්ස් එකක් තියනවද කියල අහනවනෙ🗣
එතකොට ගොඩක් අය කියන්නෙ ඔව් මට ලයිෆ් ඉන්සුවරන්ස් එකක් තියනවා කියල.හරි මිස් ට එකෙ මොන වගේ ප්‍රතිලාභ ද තියෙන්නෙ?
මොකක්ද අරන් තියන ලයිෆ් ඉන්සුවරන්ස් plan එක කියල ඇහුවොත් ගොඩක් දෙනෙක්ගෙ
✅උත්තරේ වෙන්නෙ එහෙම හරියටම මතක නෑ 🙄
✅මැරුනොත් මෙච්චර ක් හම්බවෙනවා කිව්වා 🪦
✅hospital හිටියොත් අච්චරක් හම්බවෙනවා කිව්වා🏥
✅ ඉතිරි කීරීමකුත් තියනවා කිව්වා එහෙන තමා කියන්නෙ නේද🤤
එහෙනම් මොකක්ද මේ නමට ලයිෆ් ඉන්සුවරන්ස් එකක් අරන් වගේ නේ🥲
සමහර විට ඔප්පු ව බලද්දී එහෙම හිතාගෙන ඉන්න මොකුත් ඇත්තෙත් නෑ 😁
මගේ තියන අත්දැකීම් එක්ක හොයල බලද්දී මොකක්ද මේ නොදැනුවත්ව ලයිෆ් ඉන්සුවරන්ස් එකක් ගන්න හේතුව කියල😕
80%ක් ම එහෙම ගන්න හේතුව වෙලා තියෙන්නෙ ඉන්සුවරන්ස් agent එක්කෝ පව්ලේ කෙනෙක් නැත්නම් යාලුවෙක්.එයාගෙ target එකට බල කිරීමට දාල තියෙන්නෙ 🫢
එක්කෝ promotion එකට,ගොඩක් client ල කරන වැරැද්දක් මේක අවුරුදු 20ක් හෝ 25ක plan එකක් ගද්දී ඒ පිළිබදව හොද දැනුමක් සහ හොද අවබෝධයක් ඇතුව ගන්න ඕනි🧠
නෑ කෙනෙක්ගේ යාලුවෙක්ගේ කීමට ඉන්සුවරන්ස් ගද්දී ටිකක් නෙවෙයි හොදට හිතල බලල ගන්න.💆♂
මම කියන්නෙ නෑ එහෙම හිතවත් කෙනෙක් ගෙන් ඉන්සුවරන්ස් එකක් ගන්න එපා කියල ඒත් ඔයාගෙ financial plan එකනෙ ඒක හරි විදියට හරිම තැනින් කාගෙන් හරි කමක් බෑ හොයල බලල ගන්න.
මොකද cliam එකක් හිතවත් කමට හෝ නෑදෑ කමට ගන්න බෑ🥰
මේක මේ මගේ එක් මතයක් විතරයි😊ඔයාලට මේ ගැන හිතෙන දේ comment කරගෙන යන්න👍
ලයිෆ් ඉන්සුවරන්ස් එකක් ගද්දී ඕනිම කෙනෙක් දැනගත යුතු දේවල්
මොනවාද?🤔ඒ ගැනත් post එකක් ඕනිනම් Comment එකක් දාන්න😍
0766012528 😎කතා කරන්න ඔබේ සියලුම ලයිෆ් ඉන්සුවරන්ස් ප්‍රශ්න වලට