A J B P O Partners PTE LTD

A J B P O Partners PTE LTD A Accounting and Tax BPO Service provider

15/08/2026

TIN Number එකක් තියෙනවා කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕන කෙනෙක් කියන එකද?
Salary එකෙන් දැනටමත් Tax කැපෙනවා නම්, ඔබේ බදු වගකීම එතනින් අවසන්ද? Side Income එකක්, Freelance Income එකක්, Investment එකකින් ලැබෙන ආදායමක් හෝ විදේශ මූලාශ්‍රයකින් ලැබෙන ආදායමක් තිබුණොත් ඒවාට බදු බලපාන්නේ කොහොමද?

බදු ගැන කතා කරනකොට අපි බොහෝ දෙනෙක්ට තියෙන්නේ මේ වගේම ප්‍රායෝගික ප්‍රශ්න. ඒ නිසා මේ Episode එකෙන් අපි පුද්ගල ආදායම් බදු ගැන දැනගන්නම ඕන මූලික කරුණු සරලව සහ ප්‍රායෝගිකව තේරුම් කරන්න උත්සාහ කරනවා.

සම්පූර්ණ වැඩසටහනට ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ 👇

23/05/2026

ඔයත් රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් (Side Hustle) හොයන කෙනෙක් නම් ,පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.

ලක්ෂ 5ක ආයෝජනයක් ව්‍යාපාරයක් දක්වා ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙලක් යෝජනා කරනෆ් ව්‍යාපාර උපදේශන සැසියක් අද අපි අරගෙන ඇවිත් තියෙනවා.

ඔයාගේ බිස්නස් අයිඩියා එක පියවරෙන් පියවර මහපොළවේ යතාර්ථයක් කරවන විදිහ ගැන හරියටම දැනගන්න සම්පූර්ණ වැඩසටහන බලන්න. ලින්ක් එක පළවෙනි Comment එකේ 👇

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

0772787312

Alerts

Be the first to know and let us send you an email when A J B P O Partners PTE LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A J B P O Partners PTE LTD:

Shortcuts

Share