Filing Docs

Filing Docs Accounting Service

06/08/2026
ඔබත් ඔබගේ බදු වාර්තා නිවැරදි දිනට පෙර ඉදිරිපත් කරන්න, නිවැරදි දිනට පෙර බදු ගෙවීම් සිදු කරන්න | Filing Docs              ...
06/08/2026

ඔබත් ඔබගේ බදු වාර්තා නිවැරදි දිනට පෙර ඉදිරිපත් කරන්න, නිවැරදි දිනට පෙර බදු ගෙවීම් සිදු කරන්න
| Filing Docs


#බදුසේවා #බදුවාර්තා #බදුගෙවීම් #ගිණුම්කරණය

❤️
20/07/2026

❤️

📢.📌 මේ වැදගත් තොරතුර ඔබේ මිතුරන්ටත් දැනගන්න Share කරන්න!
20/07/2026

📢.

📌 මේ වැදගත් තොරතුර ඔබේ මිතුරන්ටත් දැනගන්න Share කරන්න!

📢 TAX UPDATE | TIN Number එක Online බලා ගන්නේ කොහොමද?ඔබගේ TIN Number එක අමතක වෙලාද? දැන් ඉතා පහසුවෙන් Online හරහා පරීක්ෂ...
14/07/2026

📢 TAX UPDATE | TIN Number එක Online බලා ගන්නේ කොහොමද?
ඔබගේ TIN Number එක අමතක වෙලාද? දැන් ඉතා පහසුවෙන් Online හරහා පරීක්ෂා කරගන්න පුළුවන්. ✅

Google හි “IRD Access to e-Service” ලෙස Search කර, පහත පියවර අනුගමනය කරන්න.
1️⃣ Verify Authenticity of Registration මත Click කරන්න.
2️⃣ Verify Registration තෝරන්න.
3️⃣ ඔබගේ NIC Number එක සහ Email Address හෝ Mobile Number එක ඇතුළත් කරන්න.
4️⃣ Send OTP මත Click කරන්න.
5️⃣ Email හෝ දුරකථනයට ලැබෙන OTP Number එක ඇතුළත් කර ඔබගේ TIN Number එක ලබාගන්න.

🌐 සෑම විටම ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය භාවිත කරන්න.

📌 මේ වැදගත් තොරතුර ඔබේ මිතුරන්ටත් දැනගන්න Share කරන්න!

Social Security Contribution Levy (2620)Tax payment due date for the month of June  in the second quarter of the year 20...
06/07/2026

Social Security Contribution Levy (2620)

Tax payment due date for the month of June in the second quarter of the year 2026 – On or before 20 July 2026.

Report submission due date for the second quarter of the year 2026 – On or before 20 July 2026.

Contact Us 0766952232
Filing Docs

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (2620)2026 වර්ශයේ දෙවන කාර්තුවේ ජූනි  මාසය සදහා බද්ද ගෙවිය යුතු දිනය - 2026 ජූලී මස 20 හෝ එදිනට...
06/07/2026

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (2620)

2026 වර්ශයේ දෙවන කාර්තුවේ ජූනි මාසය සදහා බද්ද ගෙවිය යුතු දිනය - 2026 ජූලී මස 20 හෝ එදිනට පෙර

2026 වර්ශයේ දෙවන කාර්තුව සදහා වාර්තාව ලබා දිය යුතු දිනය - 2026 ජූලී මස 20 හෝ එදිනට පෙර

Contact Us 0766952232
Filing Docs

එකතු කල අගය මත බද්ද (2620)2026 වර්ශයේ දෙවන කාර්තුවේ ජූනි මාසය සදහා බද්ද ගෙවිය යුතු දිනය - 2026 ජූලී මස 20 හෝ එදිනට පෙර20...
06/07/2026

එකතු කල අගය මත බද්ද (2620)

2026 වර්ශයේ දෙවන කාර්තුවේ ජූනි මාසය සදහා බද්ද ගෙවිය යුතු දිනය - 2026 ජූලී මස 20 හෝ එදිනට පෙර

2026 වර්ශයේ දෙවන කාර්තුව සදහා වාර්තාව ලබා දිය යුතු දිනය - 2026 ජූලී මස 31 හෝ එදිනට පෙර

Contact Us 0766952232
Filing Docs

Value Added Tax (2620)Tax payment due date for the month of June in the second quarter of the year 2026 – On or before 2...
06/07/2026

Value Added Tax (2620)

Tax payment due date for the month of June in the second quarter of the year 2026 – On or before 20 July 2026.

Report submission due date for the second quarter of the year 2026 – On or before 31 July 2026.

Contact Us 0766952232
Filing Docs

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94766952232

Alerts

Be the first to know and let us send you an email when Filing Docs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category