Mr Finance

Call Website Contact the business

Mr Finance We are supportive to your any financial situation and customise the any problems giving best solution

Speed Draft අලුත් කරන්න හිතන් ඉන්නව ද?   * ගිය වසරට සාපේක්ෂව පොලී අනුපාතය ඉහළ ගොස් තිබීම.* වාහන තක්සේරු වටිනාකමෙන් 60% ල...
23/08/2026

Speed Draft අලුත් කරන්න හිතන් ඉන්නව ද?

* ගිය වසරට සාපේක්ෂව පොලී අනුපාතය ඉහළ ගොස් තිබීම.
* වාහන තක්සේරු වටිනාකමෙන් 60% ලබා දීම නිසා ණය මුදල අඩු කිරීමට අතින් මුදල් යෙදීමට සිදු වීම.

වැනි ගැටලු නිසා ඔබ අපහසුතාවයට පත්වෙන්න පුලුවන්.
හැම මූල්‍ය ආයතනයක් ම එක වගේ නැහැ.
ඔබගේ අවශ්‍යතාවය අනුව ගැළපෙනම ආයතනය තෝරාගන්න Mr Finance අමතන්න.
071 660 6707

විදෙස්ගත ඔබට පවුලේ වාහන සිහිනය වෙනුවෙන් විශේෂ පොලී අනුපාතයන් හා ඉක්මන් අනුමැතිය.ඔයාට ගන්න අවශ්‍ය වාහනේ විස්තර අපිට එවන්න...
19/08/2026

විදෙස්ගත ඔබට පවුලේ වාහන සිහිනය වෙනුවෙන් විශේෂ පොලී අනුපාතයන් හා ඉක්මන් අනුමැතිය.

ඔයාට ගන්න අවශ්‍ය වාහනේ විස්තර අපිට එවන්න. විශේෂ පොලී අනුපාතයන් සමග ඔබට අවශ්‍ය මුදල සතයක් වත් අඩු නැතුව, වඩාත් කාර්‍යක්ශමව ලබා දෙන්න Mr Finance සූදානම්.

වැඩි විස්තර සදහා අමතන්න.
071 660 6707

ඇඩ්වාන්ස් කරපු වාහනයට උපරිම ණය මුදලක් හොයලම හති වැටිලද ? රස්තියාදුවක් නැතුවම ඔබට අවශ්‍ය උපරිම ණය මුදල ලබා  ගන්න.අත්සන් ක...
04/08/2026

ඇඩ්වාන්ස් කරපු වාහනයට උපරිම ණය මුදලක් හොයලම හති වැටිලද ?
රස්තියාදුවක් නැතුවම ඔබට අවශ්‍ය උපරිම ණය මුදල ලබා ගන්න.

අත්සන් කරන්න එහෙ මෙහෙ යන්න ඕනත් නැහැ.ඔයා බලපු වාහනේ විස්තර ටික අපිට එවන්න. නිවසටම පැමිණ සේවාව සපයන්න අපි සූදානම්.

වැඩි විස්තර දැනගන්න. Mr Finance අමතන්න.
071 660 6707

🛺  ලොකු ගණන් වලට රෙන්ට් එකට ත්‍රීවීල් අරන් අමාරුවේ වැටුන කාලෙ ඉවරයි. 🛺 විශ්වාසවන්ත තැනකින් අඩු පොලියට ත්‍රීවීල් සදහා ණයක...
02/08/2026

🛺 ලොකු ගණන් වලට රෙන්ට් එකට ත්‍රීවීල් අරන් අමාරුවේ වැටුන කාලෙ ඉවරයි.

🛺 විශ්වාසවන්ත තැනකින් අඩු පොලියට ත්‍රීවීල් සදහා ණයක් අරන් පොලිය විතරක් ගෙවන ගමන් හයර් කරල මුදල් උපයන්න.

🛺 සල්ලි ටිකක් එකතු වුනාම මුලු ණය මුදල අඩු කරල ත්‍රීවීල් එක ඔයාගෙම කරගන්නත් පුලුවන්.

වැඩි විස්තර සදහා අමතන්න.
Mr Finance
071 660 6707

21/07/2026

සිහින වාහනයට ණයක් ගන්න ඉන්න කෙනෙක් ද ?
Finance Companies හරහා ණය මුදලක් ලබා ගන්නා ඔබ ගන්නා මුදලට ගෙවිය යුතු පොලියත්, ණය පියවීමේ ක්‍රියාවලියත් දැනගෙන, ණය ගිවිසුමෙහි ඇති කොන්දේසි දැනගෙන අත්සන් කරන්න.
රැවටෙන්නෙ නැතුව හරිම තැනින් වාහන ණයක් ගන්න.

වැඩි විස්තර සදහා Mr Finance අමතන්න.
071 660 6707

Free Consultation before you sign.

පොලී අනුපාත වැඩි මේ දවස් වල රුපියලක් කියන්නෙත් ඉතිරියක්.. 📈💰🚗 ලියාපදිංචි කළ නොකළ වාහන සදහා උපරිම  ණය මුදලක් අඩුම පොලියකට...
29/06/2026

පොලී අනුපාත වැඩි මේ දවස් වල රුපියලක් කියන්නෙත් ඉතිරියක්.. 📈💰

🚗 ලියාපදිංචි කළ නොකළ වාහන සදහා උපරිම ණය මුදලක් අඩුම පොලියකට.
🚗 අවම මූලික ගෙවීම.
🚗 නිවසටම පැමිණ කඩිනම් සේවය.
🚗 ඔබට අවශ්‍ය වාහන රක්ෂණාවරණය.

අපගේ දෙවසරක නොබිදුන විශ්වාසය සමග සැහැල්ලුවෙන් ඔබේ ගමන යන්න. Mr Finance අමතන්න.
☎️ 071 660 6707

  වාහන සදහා උපරිම ණය මුදලක් ලබා ගන්න.ඔබගේ,* දැනට පවතින Leasing ණය පහසුකම පියවා Speed Draft ක්‍රමය මගින් පොලිය පමණක් මාසි...
19/06/2026

වාහන සදහා උපරිම ණය මුදලක් ලබා ගන්න.
ඔබගේ,

* දැනට පවතින Leasing ණය පහසුකම පියවා Speed Draft ක්‍රමය මගින් පොලිය පමණක් මාසිකව ගෙවන්න.
* ගෙවීමට හැකි ආකරායේ මාසික වාරිකයක් යටතේ ණය පහසුකම සකසා ගන්න.
* නිවසටම පැමිණ ලබා දෙන අපගේ කාර්‍යශම සේවය හ මූල්‍ය විශ්වාසය නොඅඩුව.

වැඩි විස්තර දැනගැනීම සදහා Mr Finance අමතන්න.
071 660 6707
Free Consultation before you sign.

ඔබ මිලදී ගන්නා වාහනයකට ඇඩ්වාන්ස් කිරීමට පෙර වාහන ණය පහසුකම ස්ථිර කරගන්න.Mr Finance  අමතන්න.071 660 6707
17/06/2026

ඔබ මිලදී ගන්නා වාහනයකට ඇඩ්වාන්ස් කිරීමට පෙර වාහන ණය පහසුකම ස්ථිර කරගන්න.
Mr Finance අමතන්න.
071 660 6707

සුබ වෙසක් පොහෝ දිනයක් වේවා..!දිනකට සීමා නොවන සම්බුද්ධ තෙමගුල අභිමානයෙන් සිහි කරමු.
30/05/2026

සුබ වෙසක් පොහෝ දිනයක් වේවා..!

දිනකට සීමා නොවන සම්බුද්ධ තෙමගුල අභිමානයෙන් සිහි කරමු.

Address

Colombo 10

01000

Alerts

Be the first to know and let us send you an email when Mr Finance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr Finance:

Shortcuts

Share