Future With Tharindu

Future With Tharindu Life Insurance | Financial Planning | Wealth Planer

ඔයාගේ පවුලේ ආර්ථික වගකීම වැඩිපුරම දරන්නේ කවුද? 🤔❤️ අම්මා👍 තාත්තා🥰 දෙන්නම💪 මමComment එකකින් කියන්න. 👇😊
10/07/2026

ඔයාගේ පවුලේ ආර්ථික වගකීම වැඩිපුරම දරන්නේ කවුද? 🤔

❤️ අම්මා
👍 තාත්තා
🥰 දෙන්නම
💪 මම

Comment එකකින් කියන්න. 👇😊

හදිසි  රෝගී අවස්ථාවක් ආවොත්... 💭ඔයාට මුලින්ම මතක් වෙන්නේ,💰 Savings ද?🛡️ Insurance ද?ඇයි කියලත් Comment එකක් දාන්න. 😊    ...
08/07/2026

හදිසි රෝගී අවස්ථාවක් ආවොත්... 💭

ඔයාට මුලින්ම මතක් වෙන්නේ,

💰 Savings ද?
🛡️ Insurance ද?

ඇයි කියලත් Comment එකක් දාන්න. 😊

07/07/2026

ඔයා හිතන විදියට Insurance එකක් තියෙන්න ඕනේ කාටද? 🤔

❤️ පවුලක් තියෙන අයට
👍 තනිකඩ අයට
😮 හැමෝටම

ඔයාගේ අදහස Comment කරන්න. 👇

05/07/2026

" Insurance " මේ වචනෙ ඇහෙද්දි ඔයාට දැනෙන හැඟීම comment එකක් දාං යන්න බලන්න 😇

මේක මම කියන්නම ඕන කතාවක්. ඔයාලත් අහන්නම ඕන කතාවක්.මම දැනට දවස් කිහිපයකට කලින් මගේ පැරැණි යාලුවෙක්ට  ජීවිත රක්ෂයක් සඳහා ක...
22/06/2026

මේක මම කියන්නම ඕන කතාවක්. ඔයාලත් අහන්නම ඕන කතාවක්.

මම දැනට දවස් කිහිපයකට කලින් මගේ පැරැණි යාලුවෙක්ට ජීවිත රක්ෂයක් සඳහා කතා කලා.ඇයගේ හිතේ තිබුණේ මේ සම්බන්ධයෙන් කලකිරීමක් ඒ ඇයට සමාජයනෙ අසන්න ලැබෙන යම් යම් කතා නිසා. නමුත් මා සමග ටික වේලාවක කතා බහෙන් පසු ඇය. මේ සම්බන්ධයෙන් විශ්වාසදායී මට්ටමකට පැමිණ. රක්ෂණ ආවරණයක් මිලදී ගැනීමට කැමති වූ අතර මාස දෙකකින් පමණ මෙම රක්ෂණය ඇය ලබාගන්න බව පවසා අපේ කතා බහ අවසන් විය.

ඉතා දුක්ඛිත කරුණ වන්නේ. මීට දවස් කිහිපයකට පෙර ඇය මෙලොවින් සමුගත්තේ හදිසි අනතුරකිනි. ඇයගේ ජීවිතය මිල කල නොහැකිය.අපට නැවතත් ඇය ලබාගත නොහැකිය.නමුත් ඇගෙන් යැපෙන්නන්. කෙසේ අසරණ වේද ?

අපි කව්රුත් දන්නෙ නෑ අපිට මේ ලොකේ අත් හැරලා යන්න වෙන වෙලාව. ඉතින් අපේ පවුලට අපි ආදරෙයි. කවදා හරි දවසක අපි නැතත් එයාල හරි සතුටින් ඉන්න ඕන.එහෙම නේද. මම නම් හිතන්නෙ එහෙම.ඉතින් නොපමාව අද කල යුතු දේ අදම කරන්න.

ඔබගේ අදහස පහළින් comment කරන්න.

ඔබගේ රක්ෂණ සැලසුම සඳහා මා හට දැන්ම ඇමතුමක් ලබා දෙන්න.

Call - 0772515354

( සත්‍ය සිදුවීමක් ඇසුරින් පළ කරන ලදි )

17/06/2026

හදිසියේම පපුවේ අමාරුවක් හැදිලා පුද්ගලයෙක් Private Hospital එකකට ඇතුළත් කරනවා...❤

පරීක්ෂණ වලින් පස්සේ Doctor කියනවා,

ඉක්මනින් Bypass Surgery එකක් කරන්න ඕනේ. ඒකට රුපියල් ලක්ශ 15 ක් යනවා කියලා.

ඒ මොහොතේ පවුලේ අය කරන්නේ මොකක්ද?

🏠 ගෙයක් විකුණනවා...
🚗 වාහනයක් විකුණනවා...
💰 ණය ගන්නවා...
😔 යාලුවන්ගෙන්, නෑදෑයන්ගෙන් උදව් ඉල්ලනවා

( ගොඩක් දුරට සාමන්‍ය පවුලක් නම් )

මොකද ඒ වෙලාවේ ජීවිතය බේරාගන්න ඕනේ.

හැබැයි...

මේ පුද්ගලයා සෞඛ්‍ය සම්පන්නව හොඳින් ඉන්න කාලේ,

මාසෙකට රු.10,000ක් වගේ මුදලකට ලැබෙන ජීවිත හා සෞඛ්‍ය ආවරණයක් ගැන හිතන්නත් සිය වතාවක් හිතනවා.

( කල් පිරීමේදි සියලු මුදලද ඔහුට ලැබීමට නියමිතව තිබියදී )

ඇයි අපි ආරක්ෂාව මිල අධිකයි කියලා හිතන්නේ,❓

නමුත් අනාරක්ෂිතව ඉන්න එකේ වියදම ගැන හිතන්නේ නැත්තේ?

අද ගන්න හොඳ තීරණයක්...

හෙට දවසේ ලොකු ප්‍රශ්නයක් වළක්වන්න පුළුවන්. 💙🔐

Sales & Best Advisor Recognition Ceremony A I A  wealth planner කෙනෙකු ලෙස AIA සමාගමට සම්බන්ධ වී පළමු මාසයේම Province 6 ...
12/06/2026

Sales & Best Advisor Recognition Ceremony A I A

wealth planner කෙනෙකු ලෙස AIA සමාගමට සම්බන්ධ වී පළමු මාසයේම Province 6 හි හොඳම wealth planner එස 1st Place ලබාගෙන මගේ පළමු සම්මානය දිනාගන්න හැකි වුණා! 🏆

Cash prizes සඳහාත් සුදුසුකම් ලැබුණා. මාගේ ආයතනය වෙතින් ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ඇගයීම ගැන ඉතාමත් ස්තුතියි. මෙය ඉදිරියට තවත් ජයග්‍රහණ ලබන්න මට ලොකු පිටුවහලකි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් මාගෙ ඉහළ කලකලමණාකාරිත්වය, මගේ AIA කණ්ඩායමට හා මා කෙරෙහි විශ්වාසය තබා මා සමඟ අත්වැල් බැඳගත් පාරිභෝගික ජනතාවටද , මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

මට සහයෝගය ලබාදුන් අයටත්, නොදුන් අයටත් බෙහෙවින්ම ස්තුතියි. ඔබ සැම මගේ ගමනේ කොටසකි. 🙏✨

ස්තුතියි🙏✨

🏥 අද මේ Hospital Bill එක දැක්කම මට ඇත්තටම හිතුණේ එක දෙයක්...ජීවිතේ අපි බොහෝ දේවල් වෙනුවෙන් සැලසුම් කරනවා.✅ අලුත් Phone එ...
04/06/2026

🏥 අද මේ Hospital Bill එක දැක්කම මට ඇත්තටම හිතුණේ එක දෙයක්...

ජීවිතේ අපි බොහෝ දේවල් වෙනුවෙන් සැලසුම් කරනවා.

✅ අලුත් Phone එකක් ගන්න
✅ Vehicle එකක් ගන්න
✅ House එකක් හදන්න

හැබැයි...

අපි කී දෙනෙක්ද හදිසි Hospital Bill එකක් වෙනුවෙන් සැලසුම් කරලා තියෙන්නේ? 🤔

අද මගේ Client කෙනෙකුගේ Hospital Bill එකක් process කරන්න අවස්ථාව ලැබුණා.

Bill එක දැක්කම මට හිතුණේ,

"මේ වියදම අද මේ පවුලට තමන්ගේ pocket එකෙන් ගෙවන්න වෙලා තිබුණා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?" කියලා.

නමුත් වාසනාවකට,
එයා කලින් ගත්ත තීරණයක් නිසා අද එයාට ඒ ගැන අමතර බරක් දැනෙන්න වුණේ නැහැ.

💭 ඇත්තටම ජීවිතේ සමහර තීරණ වල වටිනාකම තේරෙන්නේ ඒ තීරණය ගත්ත දවසේ නෙවෙයි...

අවශ්‍ය වෙන දවසේදීයි.

ඔබට හෙට රු. 500,000 - 1,000,000 ක Hospital Bill එකක් ආවොත්,

💰 Savings වලින්ද?
💳 Loan එකකින්ද?
👨‍👩‍👧 Family එකෙන්ද?
🤔 නැත්නම් වෙනත් සැලසුමක් තියෙනවද?

Comment එකකින් කියන්න. 👇

Catch the bill on first comment

🎯 **ඔයාගේ dream එක මොකක්ද?**🏠 තමන්ගේම ගෙයක්?🚗 අලුත් වාහනයක්?🎓 දරුවන්ගේ උසස් අධ්‍යාපනය?🌴 Stress-free retirement එකක්?Drea...
03/06/2026

🎯 **ඔයාගේ dream එක මොකක්ද?**

🏠 තමන්ගේම ගෙයක්?
🚗 අලුත් වාහනයක්?
🎓 දරුවන්ගේ උසස් අධ්‍යාපනය?
🌴 Stress-free retirement එකක්?

Dream එකක් තියෙනවා කියන්නේ හොඳයි... 🥰

ඒත් dream එක reality එකක් කරන්න plan එකකුත් තියෙන්න ඕනේ. 💙

Insurance කියන්නේ protection එකක් විතරක් නෙවෙයි...

ඔයාගේ ඉලක්ක වලට disciplined විදියට යන්න උදව් කරන financial partner එකක්. 🔐✨

**ඔයාගේ ලොකුම dream එක මොකක්ද? Comment කරන්න 👇**

01/06/2026

හොඳම insurance එක කියන්නෙ මිල අඩුම එක නෙවෙයි... ඔබට ගැලපෙනම insurance එක.. ඔයාලා හිතන්නෙ කොහොමද 🤔

Address

Galle
Galle
80000

Telephone

+94772515354

Website

Alerts

Be the first to know and let us send you an email when Future With Tharindu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Future With Tharindu:

Share