09/05/2024
කාලේ තාලෙට වෙනස් වෙමු!!
100% කඩදාසි රහිත පරිඝණක ගිනුම් පැකේජය.
මේ දවස් වල ඔයාගේ Business එක පිලිවෙලට කරන්නේ කොහොමද කියලා හිතනවද ?
අමාරුවෙන් කරගෙන යන ඔයාගේ Business පිලිවෙලට,ලස්සනට කරගමුද?
Vehicle Spar part ,Hardwere, Communication, Book shop , වගේ ඕනෑම කුඩා හෝ මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර සදහා විශේෂයෙන්ම සකසන ලද Accounting Software.....................................................................................
01.කිසිම මූලික ගිනුම්කරණය පිලිබද දැනීමක් අවශ්‍ය නෑ.
02. Account වලට කියල වෙනම කෙනෙක් ගන්න ඕනි නෑ.
03.ඔයාගේ Stock එක Reorder Level එක ඕනිම වෙලාවක නිවැරදිව බලා ගන්න පුලුවන්.
04. Bank Balance එක, දිනපතා Deposit වෙන චෙක් හා Withdrawal වෙන් චෙක් මොනවාද? වගේ Bank එකට අදාල විස්තර Bank එකට කතා නොකරම බලා ගන්න පුලුවන්.
05. Customers ලගේ Sales වල , Outstanding වල විස්තර
06.දවස,සතිය,මාස වගේ ඕනිම විදිහකට ඔයාගේ Business එකේ Profit /Loss බලා ගන්න
එත් එක්කම මේ වගේ දේවල් ගොඩාක් ඔයාට ලැබෙනවා ...
ලංකාවේ Accounting Stranded වලට හරියටම Set වෙන්න ගිනුම්කරන පොත්පත් (Book keeping) තිය ගන්න විදිහ...
System එක ගැන සම්පූර්ණ පුහුනුවක්...
අලුතෙන් එන Update ඔක්කොම Add කර ගන්න Network කරලා ..ඕනෑම Computer ගානකට මේ System එක දාලා user ලා ඕනිම ගානකට එකට වැඩ කරන්න ..
User Account වල User Level/ Password එකක් තියෙන නිසා වෙන වෙනම User වැඩ බෙදලා එයාලගේ වැඩ වෙන වෙනම Monitor කරන්න පුලුවන් ....
ඉතින් හැමදේම දවසින් දවස වැඩිවෙන කාලේ තාමත් අපි ලංකාවේ අඩුම මිල...
ලංකාවේ ඕනිම තැනකට ඇවිත් System එක දාල Full training එකක් දීලා වැඩේ ඔයාටම තනිවම කරගන්න අපි හදලා දෙනවා..
🔴 Barcode Scanner පහසුකම සහිතයි. 🔴
ඉතින් කතා කරන්න ඉක්මනටම අපට..
070-2933254