14/08/2026
🚨 අලුත් IRD Circular එකක්! SEC/2026/E/06 (revised 6 August 2026) — quarterly tax instalments ගණන් හදන විදිහ වෙනස් වුණා! ⏰ (1st instalment අගෝස්තු 15!)
Instalment වලින් income tax ගෙවනවා නම් මේක දැනගන්නම ඕන 👇
**Framework එක:**
🔹 SET form එක Y/A 2026/2027 ඉඳන් අහෝසි
🔹 Instalment dates 4 දිගටම — 15 Aug, 15 Nov, 15 Feb, 15 May
🔹 හැම instalment එකකම formula එක: **(A − C) ÷ B** (A = කලින් අවුරුද්දේ taxable income එකේ gross tax)
🔹 2026/2027 "සහ ඊළඟ අවුරුදු" වලට apply වෙනවා
**වැදගත්ම දේ — මේක free choice එකක් නෙවෙයි!**
✅ **Method 1 (Standard Basis):** කලින් අවුරුද්දේ taxable income තිබ්බා නම් → මේක **අනිවාර්යයි!** Circular එකේ පැහැදිලිවම කියනවා — qualify වෙන කෙනෙක්ට වෙන methods use කරන්න බැහැ. කලින් අවුරුද්දේ tax එක මත. Extra forms නැහැ.
✅ **Alternative methods:** කලින් අවුරුද්දේ taxable income **නැහැ** නම්, හෝ මේ අවුරුද්දේ ගොඩක් අඩු වෙයි කියලා reasonable-ව expect කරනවා නම් විතරයි. Nil-nil case එකේ → instalment නැහැ, ඒත් Form SEC/2026/SA/01 file කරන්න ඕන.
**වැදගත් points 2ක්:**
⚠️ Tax holidays වලින් එළියට එන, හෝ losses exhaust වුණ firms — කලින් අවුරුද්දේ nil වුණත් දැන් instalments ගෙවන්න වෙන්න පුළුවන්!
⚠️ Standard Basis එකේ ඉන්නවා ඒත් income අඩුවෙලා? → අවුරුද්ද මැද්දේ **revision එකක් request කරන්න පුළුවන්** — නිකන් underpay කරන්න එපා!
**💳 ගෙවන හැටි:** OTPP හෝ Bank of Ceylon branch එකකින්. Pre-printed slip නැත්නම් correct DIN එක දාන්න. Due date එකට පස්සේ realise වෙන bank draft = late! පොලිය waive කරන්න බැහැ.
සම්පූර්ණ walkthrough එක (methods + formula + FAQ) 👇
🔗 https://www.taxmatesolutions.com/2026/08/ird-circular-sec-2026-e-06-quarterly-instalment-sri-lanka.html
🌐 www.taxmatesolutions.com
📘 FB Page (follow කරන්න): https://www.facebook.com/TaxMateSolutions.lk