04/10/2026
ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න.
අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)
අපෙන් ඔබට
🎖️️ඔබගේ ඉඩම විකුණා ගැනීමට,තක්සේරු කරගැනීමට,සාධන පත් සකස් කර ගැනීමට.
🎖️️ටයිප් සෙටින්,online සේවා,භාෂා පරිවර්තන කටයුතු කරගන්නත් පුලුවන්
ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්
නොමිලේ උපදේශන සේවය
අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0707513751
ඊ-මේල් - [email protected]
NMR Solutions
නො: 169, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.