Taxmate

Taxmate Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxmate, Tax preparation service, 667/1/1, Nayaka Road, Katunayake.

Registered Tax Agent offering reliable online tax services for individuals.We handle income tax returns,IRD notices, self-employed filings, tax planning, basic bookkeeping support, & provide latest tax updates📢secure stress-free solutions you can trust.

📢 New Rule📢
15/03/2026

📢 New Rule📢

04/03/2026
Taxmate
01/03/2026

Taxmate

👉 දේශීය පදිංචිකරුවන් අතර සිදුකරන සියලු ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල් (LKR) වලින් පමණක් සිදු විය යුතුය.විශේෂ අවසරයක් නොමැතිව...
25/02/2026

👉 දේශීය පදිංචිකරුවන් අතර සිදුකරන සියලු ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල් (LKR) වලින් පමණක් සිදු විය යුතුය.

විශේෂ අවසරයක් නොමැතිව දේශීය ගෙවීම් සඳහා විදේශ මුදල් භාවිතා කිරීම නීතිවිරෝධී වේ.
💼 ඔබ දැනගත යුතු කරුණු:
✅ LKR අනිවාර්යයි – දේශීය සේවා/විකුණුම් සඳහා USD / EUR / GBP ඉල්ලීම හෝ භාරගැනීම බොහෝ අවස්ථාවල තහනම්.
✅ අනිසි එකඟතා අවදානම් – “informal” foreign currency payments නීතිමය ගැටලු ඇති කළ හැක.
✅ දඩ හා දඬුවම් – නීතිවිරෝධී නම් රු. මිලියන 25 දක්වා දඩ හෝ සිර දඬුවම්

📊 මේක දැන් වැදගත් ඇයි?
තුළ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නියාමනය දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතී.
අනුකූලතාවය කියන්නේ දඩ වලින් බේරීම පමණක් නොව — ඔබේ ව්‍යාපාර විශ්වාසය ආරක්ෂා කිරීමයි.

🔎 ක්ෂණික සාරාංශය: ⚠️ දේශීය ගනුදෙනු = LKR පමණයි.
📜 නීතිය = දැඩිව ක්‍රියාත්මකයි
💡 අනුකූලතාව = ව්‍යාපාර ආරක්ෂාව
📢 ඔබ දැනට invoices USD වලින් issue කරනවාද?
එහෙනම් දැන්ම billing practices පරීක්ෂා කර නීතිට අනුකූල කරගන්න.

📢Current Account විවෘත කරන්න TIN අත්‍යවශ්‍යයි!🏦 ශ්‍රී ලංකාවේ Current Account / Bank Account එකක් විවෘත කිරීමට➡️ TIN (Tax...
04/02/2026

📢Current Account විවෘත කරන්න TIN අත්‍යවශ්‍යයි!

🏦 ශ්‍රී ලංකාවේ Current Account / Bank Account එකක් විවෘත කිරීමට

➡️ TIN (Tax Identification Number) එක අනිවාර්යයි.
✔️ වයස 18ට වැඩි සියලු පුද්ගලයන්ට
✔️ Individual / Business / Foreigners — සියලු දෙනාටම
✔️ Income Tax ගෙවන්නෙක් විය යුතු නැහැ

📌 TIN තියෙනවා කියලා Tax ගෙවන්නම වෙනවා කියන අර්ථයක් නෑ.

📌 ඔබගේ ආදායම Tax Limit එක ඉක්මවූ විට පමණයි Tax ගෙවන්න
වෙන්නේ.
❌ TIN නැති නම් Current Account විවෘත කළ නොහැක.

TIN ලබාගැනීමට Inland Revenue Department (IRD) හි ලියාපදිංචි විය යුතුයි

04/02/2026

ශ්‍රී ලංකාවේ Freelancers සහ ස්වයං රැකියාවල නියුතු අයගේ අවධානයට 📢 📢          බදු ගෙවීමට ඇති දින මඟ හැරගන්න එපා! ✔✅​ඔබ Fre...
28/01/2026

ශ්‍රී ලංකාවේ Freelancers සහ ස්වයං රැකියාවල නියුතු අයගේ අවධානයට 📢 📢
බදු ගෙවීමට ඇති දින මඟ හැරගන්න එපා! ✔
✅​ඔබ Freelance කරන, උපදේශන සේවා සපයන හෝ Online රැකියා මගින් මුදල් උපයන අයෙක් නම්, නියමිත වෙලාවට බදු ගෙවා නිවැරදිව කටයුතු කිරීම වැදගත් වේ.

✅​2025/2026 බදු වර්ෂය සඳහා📢

(2025 අප්‍රේල් 1 සිට 2026 මාර්තු 31 දක්වා උපයන ආදායම)

​📌 අත්තිකාරම් බදු ගෙවිය යුතු දින
✔​2025 අගෝස්තු 15 – අප්‍රේල් සිට ජුනි දක්වා ආදායමට
✔​2025 නොවැම්බර් 15 – ජුලි සිට සැප්තැම්බර් දක්වා ආදායමට
✔​2026 පෙබරවාරි 15 – ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ආදායමට
✔​2026 මැයි 15 – ජනවාරි සිට මාර්තු දක්වා ආදායමට

​🧾 වෙනත් වැදගත් දින
​බදු ඇස්තමේන්තු ලබාදීම:

📢2025 අගෝස්තු 15
​අවසාන බදු මුදල ගෙවීම: 📢2026 සැප්තැම්බර් 30
​වාර්ෂික බදු වාර්තාව භාරදීම: 2026 නොවැම්බර් 30

📢බදු ගෙවීම ප්‍රමාද වුවහොත් දඩ මුදල් ගෙවීමට සිදු විය හැක. නිවැරදි මගපෙන්වීමක් තිබේ නම් බදු කටයුතු ඉතා ලෙහෙසියෙන් කරගත හැකියි.

​📲 Taxmate අපව WhatsApp සහ call හරහා සම්බන්ධ කරගන්න: 076 199 0109

බදු මුදල් ගණනය කිරීමේ සිට වාර්තා සකස් කිරීම දක්වා සෑම පියවරකදීම අපි ඔබට සහාය වෙමු.

​👉 අදම අපට පණිවිඩයක් එවන්න. බය නැතිව, නිවැරදිව ඔබේ බදු කටයුතු කරගන්න.

📢Sri Lankan Freelancers & Self-Employed Professionals 📢Don’t Miss Your Tax Deadlines! 🇱🇰If you earn income as a freelanc...
25/01/2026

📢Sri Lankan Freelancers & Self-Employed Professionals 📢
Don’t Miss Your Tax Deadlines! 🇱🇰

If you earn income as a freelancer, consultant, or online service provider, staying tax-compliant is a must.

For the Year of Assessment 2025/2026

(Income earned from 1 April 2025 – 31 March 2026)

📌 Advance Income Tax Deadlines

✔ 15 August 2025 – Apr to Jun
✔ 15 November 2025 – Jul to Sep
✔ 15 February 2026 – Oct to Dec
✔ 15 May 2026 – Jan to Mar

🧾 Other Important Dates
📄 Estimate of Tax Payable (SET) – 15 August 2025

💰 Final Tax Payment – 30 September 2026

📑 Annual Income Tax Return – 30 November 2026

⚠️ Late payments can lead to penalties and interest — but with the right guidance, tax doesn’t have to be stressful.

📲 Contact "Taxmate" via
WhatsApp: 076 199 0109

We will guide you step by step with tax planning, advance payments, and return filing.

👉 Message us today and stay compliant with confidence.

Contact us soon via Whatsup 076 199 0109     2024/2025
17/01/2026

Contact us soon via Whatsup 076 199 0109

2024/2025

🚗 IMPORTANT TAX UPDATE – VEHICLE REGISTRATION IN SRI LANKA 🇱🇰From January 5, 2026, the Department of Motor Traffic (DMT)...
11/01/2026

🚗 IMPORTANT TAX UPDATE – VEHICLE REGISTRATION IN SRI LANKA 🇱🇰

From January 5, 2026, the Department of Motor Traffic (DMT) has made the Taxpayer Identification Number (TIN) mandatory for most vehicle registrations and ownership transfers.

🔍 Who Needs a TIN?

✔️ Individuals registering new vehicles
✔️ Ownership transfers for cars, vans, lorries, SUVs, etc.

❌ Who Is Exempt?

🚲 Motorcycles
🚜 Hand tractors
🚜 Tractors
🚛 Tractor trailers
🛺 Three-wheelers (Tuk-tuks)

📄 What Documents Are Required?

🆔 NIC (for individuals) or BRN (for businesses)

🧾 Taxpayer Identification Number (TIN)

📅 When Did This Start?

➡️ Effective from January 5, 2026
Applies to all new registrations and ownership transfers

❓ Why This Change?

This is part of a government initiative to expand tax registration, making TIN mandatory for most DMT services and ensuring tax compliance for residents aged 18 and above.

📢 Planning to buy or transfer a vehicle?

Make sure your TIN is ready to avoid delays!

Call / Whatsup 076 199 0109

Address

667/1/1, Nayaka Road
Katunayake
11450

Website

Alerts

Be the first to know and let us send you an email when Taxmate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share