Sipway International Campus

Call Website Contact the business

Sipway International Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipway International Campus, Sipway 27/17, 3/1 Dehiwela Road, Maharagama.

🏦💙 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනඟා ගන්න! 💙🏦✨ උසස් පෙළින් පසු බැංකු රැකියාවකට යන්න ඔබත් සිහින දකිනවාද? ✨එසේ නම්, ඔ...
09/10/2026

🏦💙 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනඟා ගන්න! 💙🏦

✨ උසස් පෙළින් පසු බැංකු රැකියාවකට යන්න ඔබත් සිහින දකිනවාද? ✨

එසේ නම්, ඔබේ සිහිනය සැබෑ කරගැනීමට හොඳම අවස්ථාවක් මෙන්න! 🎯

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IBSL DIPLOMA IN BANKING (DBF) පාඨමාලාව සමඟ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනට ශක්තිමත් පදනමක් සකසා ගන්න. 📚🎓

✅ බැංකු ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය දැනුම ලබාගැනීමට
✅ ඔබේ අනාගත වෘත්තීය අවස්ථා පුළුල් කරගැනීමට
✅ සාර්ථක වෘත්තීය ජීවිතයකට අවශ්‍ය සුදුසුකම් ගොඩනඟා ගැනීමට

📌 නව පන්ති ආරම්භය – මාර්තු විභාගය ඉලක්ක කරගෙන!

📍 මහරගම – සිප්වේ ආයතනයේදී
🗓️ සැප්තැම්බර් 11 | උදෑසන 9.00ට

💻 Zoom Online ඔස්සේ
🗓️ සැප්තැම්බර් 09 | රාත්‍රී 7.00ට

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
☎️ 077 360 8504 / 071 292 1148

🌟 අද ඔබ ගන්නා නිවැරදි තීරණය, හෙට ඔබේ සාර්ථකත්වයේ ආරම්භය විය හැකියි!

🎓 SIPWAY INTERNATIONAL CAMPUS
Learning • Leadership • Legacy

📢 මෙම අවස්ථාව බැංකු රැකියාවක් අපේක්ෂා කරන ඔබේ මිතුරන් අතරත් බෙදාගන්න!

04/10/2026

උසස් පෙළින් පසු බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් සිහිනයක්ද? 🎓🌟

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී විෂයන් තුනක් සමත් වේ යැයි සිතන අයට හා 2024/25 උසස් පෙළ විභාගවලින් දැනටමත් විෂයන් තුනක් සමත් වී ඇති අයට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකින් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා විෂයන් හතරක් සමත් වීමෙන් බැංකු සීමාවාසික පුහුණු රැකියා අවස්ථා සඳහා යොමු වීමට දැන් අවස්ථාව තිබෙනවා!

මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ!

මෙම සම්මන්ත්‍රණය සමගම පහත ක්ෂේත්‍ර පිළිබඳවද ඔබව දැනුවත් කෙරේ:

🎯 මානව සම්පත් කළමනාකරණ (HRM) ක්ෂේත්‍රයේ ඇති රැකියා පුරප්පාඩු හඳුන්වාදීම.

🎯 තොරතුරු තාක්ෂණ (IT) සහ AI ක්ෂේත්‍රයේ ඇති වන රැකියා පුහුණු අවස්ථා සහ ඒ සම්බන්ධ පාඨමාලා හඳුන්වාදීම.

🎁 සුවිශේෂී අවස්ථාවක්:
එදිනට සහභාගී වන සියලුම දෙනාට HRM, English සහ IT ඩිප්ලෝමා නොමිලේ හැදෑරීමේ අවස්ථාවද හිමිවේ! එසේම එදින පාඨමාලා සඳහා බඳවා ගැනීම් ද සිදු කරනු ලැබේ.

දිනය: ඔක්තෝබර් 10, සෙනසුරාදා
⏰ වේලාව: උදේ 9.00 ට
📍 ස්ථානය: මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේදී (ගුරු විදුහල් පරිශ්‍රය)

📲 ලියාපදිංචි වීමට:
සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් දැන්ම 077 811 9149 අංකයට "Banking Maharagama Seminar" ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

✨ දේශන මෙහෙයවීම: සිප්වේ ඉන්ටර්නැෂනල් කැම්පස් (Sipway International Campus)උසස් පෙළින් පසු බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් සිහිනයක්ද? 🎓🌟

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී විෂයන් තුනක් සමත් වේ යැයි සිතන අයට හා 2024/25 උසස් පෙළ විභාගවලින් දැනටමත් විෂයන් තුනක් සමත් වී ඇති අයට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකින් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා විෂයන් හතරක් සමත් වීමෙන් බැංකු සීමාවාසික පුහුණු රැකියා අවස්ථා සඳහා යොමු වීමට දැන් අවස්ථාව තිබෙනවා!

මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ!

මෙම සම්මන්ත්‍රණය සමගම පහත ක්ෂේත්‍ර පිළිබඳවද ඔබව දැනුවත් කෙරේ:

🎯 මානව සම්පත් කළමනාකරණ (HRM) ක්ෂේත්‍රයේ ඇති රැකියා පුරප්පාඩු හඳුන්වාදීම.

🎯 තොරතුරු තාක්ෂණ (IT) සහ AI ක්ෂේත්‍රයේ ඇති වන රැකියා පුහුණු අවස්ථා සහ ඒ සම්බන්ධ පාඨමාලා හඳුන්වාදීම.

🎁 සුවිශේෂී අවස්ථාවක්:
එදිනට සහභාගී වන සියලුම දෙනාට HRM, English සහ IT ඩිප්ලෝමා නොමිලේ හැදෑරීමේ අවස්ථාවද හිමිවේ! එසේම එදින පාඨමාලා සඳහා බඳවා ගැනීම් ද සිදු කරනු ලැබේ.

📅 දිනය: ඔක්තෝබර් 10, සෙනසුරාදා
⏰ වේලාව: උදේ 9.00 ට
📍 ස්ථානය: මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේදී (ගුරු විදුහල් පරිශ්‍රය)

📲 ලියාපදිංචි වීමට:
සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් දැන්ම 077 811 9149 අංකයට "Banking Maharagama Seminar" ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

✨ දේශන මෙහෙයවීම: සිප්වේ ඉන්ටර්නැෂනල් කැම්පස් (Sipway International Campus)

🎓📚 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්! 📚🎓🏦 IBSL – Banking Diploma හැදෑරීමට ඔබත් සූදානම්ද?📖 බැංකු හා මූල්‍ය ...
02/10/2026

🎓📚 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්! 📚🎓
🏦 IBSL – Banking Diploma හැදෑරීමට ඔබත් සූදානම්ද?

📖 බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් දැනුම ලබාගනිමින් ඔබේ වෘත්තීය දියුණුවට ශක්තිමත් පදනමක් ගොඩනඟා ගන්න.
📍 සිප්යානා මාතර
📅 ඔක්තෝබර් 04
⏰ ඉරිදා උදේ 9.00 සිට
✅ විෂය : කළමනාකරණ මූලධර්ම
⚖️ දේශක : නීතිඥ නාමල් පරණවිතාන

🎯 IBSL Banking Diploma + නීතිමය දැනුම — ඔබේ වෘත්තීය ඉලක්කයට වටිනා එකතුවක්!
📞 071 645 6677 | 011 284 2121
👉 ඔබේ අනාගතය වෙනුවෙන් අදම පියවරක් තබන්න!

🏦 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමට සූදානම්ද?ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවාද? එසේ නම්,...
01/10/2026

🏦 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමට සූදානම්ද?

ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවාද? එසේ නම්, ඒ සඳහා අවශ්‍ය දැනුම හා වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට මෙන්න වටිනා අවස්ථාවක්!

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) මඟින් පිරිනමන Banking Diploma (NVQ Level 05) පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

📚 පාඨමාලා විස්තර

📅 ආරම්භය – ඔක්තෝබර් 02 සිකුරාදා
⏰ වේලාව – රාත්‍රී 7.30 සිට
💻 Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට

📱 පාඨමාලාවට සම්බන්ධ වීමේ තොරතුරු ලබාගැනීමට WhatsApp හරහා විමසන්න.

☎️ වැඩි විස්තර සඳහා අමතන්න:
0112842121 / 0712921148

✨ ඔබේ දැනුමට වටිනාකමක් එක් කරගන්න. ඔබේ වෘත්තීය අනාගතය වෙනුවෙන් අදම පියවරක් තබන්න!

🔸 Sipway International Campus

Your Future, Your Priority!

27/09/2026

🎓 බැංකු රැකියාවක් ඔබේ අනාගත ඉලක්කයද? 🏦

🛑 උසස් පෙළ විෂයන් 3ක් සමත් අයට හෝ මෙවර උසස් පෙළ විෂයන් 3ක් සමත් වේ යැයි අපේක්ෂා කරන අයට, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IBSL Banking Diploma පාඨමාලාවට සම්බන්ධ වීමට දැන් අවස්ථාව! 🎯

🔵 උසස් පෙළ නොමැතිද?
කණගාටු නොවන්න! 😊
CBF – බැංකු හා මූල්‍ය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව හදාරා ඉදිරියට යා හැකියි.

📚 IBSL Banking Diploma සහ CBF පාඨමාලා සඳහා නවතම දේශන මාලාව ඔක්තෝම්බර් මාසයේ සිට මුල සිට ආරම්භ වේ.

✨ ඔබට ලැබෙන විශේෂ අවස්ථා

🔹 ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) අනුමත දේශන
🔹 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශන
🔹 පාඨමාලාව සාර්ථකව හදාරන අයට UGC පිළිගත් විශ්වවිද්‍යාලයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පදනම් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව
🔹 ඩිප්ලෝමා/සහතික පත්‍ර ප්‍රදානෝත්සවය BMICH හිදී 🎓
🔹 ඔක්තෝම්බර් මාසය අවසාන බඳවාගැනීමයි!

💼 බැංකු ක්ෂේත්‍රයට පිවිසීමට විශේෂ අවස්ථාවක්!

🔵 පළමු අධ්‍යයන වාරයේ මාස 6 තුළ විෂයන් 4ක් සමත් වන අයට, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය හරහා වැටුප් සහිත බැංකු සීමාවාසික පුහුණු අවස්ථා සඳහා යොමු වීමට අවස්ථාව ලබා දේ.

🚨 ආරම්භක සම්මන්ත්‍රණය ලබන සතියේ නොමිලේ!
ඔබේ බැංකු ක්ෂේත්‍රයේ ගමන අදම ආරම්භ කරන්න. 🚀

📲 ලියාපදිංචි වීමට:
WhatsApp හරහා “IBSL BANKING” යනුවෙන් සඳහන් කර, ඔබ හදාරන මාධ්‍යය සිංහල / ඉංග්‍රීසි ලෙස ද සඳහන් කර
📞 070 789 7900 අංකයට යොමු කරන්න.

හෝ 👇
📱 WhatsApp සමූහයට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/IFAJ2myXRaA9CPdvLqy20W

🏦 IBSL Banking Diploma
🎓 ඔබේ අධ්‍යාපනය → ඔබේ වෘත්තීය අනාගතය

✅ මාතර සිප්යානා
✅ මහරගම සිප්වේ
✅ කුරුණෑගල /රත්නපුර
✅ දිවයිනටම Online

📌 ඔක්තෝම්බර් අවසාන බඳවාගැනීම — අදම විමසන්න!

👩‍🎓 AAT සහ CA (Charted Accountancy) යන පාඨමාලා සඳහා භෞතික දේශන සැප්තැම්බර් 27 ඉරිදා උදේ 8.30 ට මාතර සිප්යානා ආයතනයේදී  ආ...
26/09/2026

👩‍🎓 AAT සහ CA (Charted Accountancy) යන පාඨමාලා සඳහා භෞතික දේශන සැප්තැම්බර් 27 ඉරිදා උදේ 8.30 ට මාතර සිප්යානා ආයතනයේදී ආරම්භ වේ.

ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ වීමට හෙට දිනයේදී මාතර සිප්යානා ආයතනයට මෙම සමූහයේ සිටින සියලුම සිසුන් සම්බන්ධ වන්න.

📌 ඉහත පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන බැවින් 2027 පෙබරවාරි විභාග සඳහා මුහුණ දීමට අපේක්‍ෂාවෙන් සිටින සියලුම සිසුන් අනිවාර්යයෙන්ම හෙට දිනයේදී දේශනවලට සහභාගි වීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සලකන්න.

IBSL Banking - DBF English Mediumඋසස්පෙල දැනටමත්  S 3 ක් ඇති අය හෝ මෙවර උසස් පෙලට මුහුණ දුන් විෂයන් 3 ක් සමත් වේ යැයි සි...
24/09/2026

IBSL Banking - DBF English Medium

උසස්පෙල දැනටමත් S 3 ක් ඇති අය හෝ මෙවර උසස් පෙලට මුහුණ දුන් විෂයන් 3 ක් සමත් වේ යැයි සිතන අයට IBSL Banking පාඨමාලාව ආරම්භ කළ හැක.

මෙම පාඨමාලවේ විෂයන් 3 ක් සමත්වන ඔබට බැංකු පුහුණු රැකියා සදහා යොමුවිය හැක.

සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම පාඨමාලා හැදෑරිය හැක.

මෙම පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන්නේ නම් පහත Whatsapp සමූහයට ඇතුළු වන්න.

නැතහොත් නම දිස්ත්‍රික්කය IBSL ලෙස 0721888550 අංකයට Whatsapp කරන්න.

සමූහය සඳහා සම්බන්ධ වීමට පහත Link එක Click කරන්න.
https://chat.whatsapp.com/CCyjvLfKIC55QV3P3Rz4nq

🎓📚 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්! 📚🎓🏦 IBSL – Banking Diploma හැදෑරීමට ඔබත් සූදානම්ද?📖 බැංකු හා මූල්‍ය ...
22/09/2026

🎓📚 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්! 📚🎓
🏦 IBSL – Banking Diploma හැදෑරීමට ඔබත් සූදානම්ද?

📖 බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් දැනුම ලබාගනිමින් ඔබේ වෘත්තීය දියුණුවට ශක්තිමත් පදනමක් ගොඩනඟා ගන්න.
📍 සිප්යානා මාතර
📅 සැප්තැම්බර් 27
⏰ ඉරිදා උදේ 9.00 සිට
✅ විෂය : නීති මූලධර්ම
⚖️ දේශක : නීතිඥ නාමල් පරණවිතාන

🎯 IBSL Banking Diploma + නීතිමය දැනුම — ඔබේ වෘත්තීය ඉලක්කයට වටිනා එකතුවක්!
📞 071 645 6677 | 011 284 2121
👉 ඔබේ අනාගතය වෙනුවෙන් අදම පියවරක් තබන්න!

🎓 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🏦✨ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරනවාද? එසේ...
18/09/2026

🎓 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🏦✨

ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරනවාද? එසේ නම් ඔබට ගැළපෙනම පියවර මෙන්න! 🚀

📚 IBSL Banking Diploma
🎯 බැංකු රැකියා සඳහා අධ්‍යයන මඟපෙන්වීම
💰 බැංකු රැකියා අවස්ථා සඳහා අයදුම් කරන අයට 50% ශිෂ්‍යත්වයක්!
📅 සැප්තැම්බර් 19 | ⏰ උදෑසන 9.00
📍 වාසිටි – කිරිබත්ගොඩ

🔥 ඔබේ බැංකු සිහිනය රැකියාවක් බවට පත්කරගන්න අදම පටන් ගන්න!

📞 070 789 7900 | 071 292 1148 | 011 284 2121

Address

Sipway 27/17, 3/1 Dehiwela Road
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Sipway International Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sipway International Campus:

Shortcuts

Share