Buy or sell property and find jobs in Sri Lanka

Buy or sell property and find jobs in Sri Lanka We are here to help people who wants to buy or sell properties and jobseekers. Posts relating to above description will only be allowed on this page. Thank you

Urgent sale. Please call/ WhatsApp 0759501240 for more details.
03/10/2021

Urgent sale. Please call/ WhatsApp 0759501240 for more details.

14/09/2021

Starlet EP 91
Bonnet Rs 15000/-
Front and back buffers Rs 25000/-
Head lights left and right Rs 8000/-

බොරලැස්ගමුව
071 8162933

25/08/2021

Need a house around Battaramulla / Malabe
Budget LKR20million for a client. Please inbox details and pictures if you have properties to Sell. 3% agents Commission will be charged.

වත්තල පල්ලිය්වත්ත ප්‍රදේශයෙන් ඉතා අගනා ඉඩමක් ඔබටත්...... #පර්චස්  26ක් #පර්චස් 01 ලක්ෂ 7.5 #ජල පහසුකම් #නාගරික පහසුකම් #...
30/07/2021

වත්තල පල්ලිය්වත්ත ප්‍රදේශයෙන් ඉතා අගනා ඉඩමක් ඔබටත්......

#පර්චස් 26ක්
#පර්චස් 01 ලක්ෂ 7.5
#ජල පහසුකම්
#නාගරික පහසුකම්
#රෝහල් පසල් අනෙකුත් පහසුකම්
#කොළඹ නගරයට 9.3km
මිල ගණන් සාකච්ඡා කරගත හැක

Inbox for more details.

ඉතාම වටිනා ආයෝජන අවස්ථාවක්.මහරගම,  ඇල්හේන පාරේ අලංකාර ලෙස නිමවන ලද නිවසක් විකිණීමට ඇත. ඉඩම පර්චස් 12.55.මිලියන 35. තැරැව...
30/07/2021

ඉතාම වටිනා ආයෝජන අවස්ථාවක්.

මහරගම, ඇල්හේන පාරේ අලංකාර ලෙස නිමවන ලද නිවසක් විකිණීමට ඇත.
ඉඩම පර්චස් 12.55.
මිලියන 35.

තැරැව්කරුවන් අනවශ්‍යයි..
නිවස බැලිමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා,
අමතන්න 0718162933.

Beautiful house, built on 12.55 perches of land in Maharagama.
35million . ( Negotiable)

No brokers please

Call for an appointment to view the house.
071 8162933

Architecturally designed, 4000 squre foot, beautiful  house situated at the heart of Nugegoda, for immediate sale.21.5 p...
30/07/2021

Architecturally designed, 4000 squre foot, beautiful house situated at the heart of Nugegoda, for immediate sale.
21.5 perch land area.
Walking distance to every corner of town.
Rs 105 million or highest offer.
Please call 071 8162933 to book a viewing appointment.

ඉතාම අලංකාර ලෙස වාස්තු විද්‍යාත්මක නිමවන ලද, නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටි, වර්ගඅඩි 4000 ක නිවස වහාම විකිණීමට ඇත.

මිලියන 105.

බැලිමට කාලයක් වෙන්කර ගැනීම පිණිස අමතන්න,
071 8162933.

දිනෙත් දින මිල ඉහල යන ප්‍රදේශයක වටිනා ආයෝජන අවස්ථාවක්.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර 500 ,  ආසන්නයේ වාස්තු විද්‍යාත්මක ...
30/07/2021

දිනෙත් දින මිල ඉහල යන ප්‍රදේශයක වටිනා ආයෝජන අවස්ථාවක්.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර 500 , ආසන්නයේ වාස්තු විද්‍යාත්මක ලෙස නිමවන ලද නිවසක්.
ඉඩම පර්චස් 12ට වැඩිය.
අයිතිකරුවන් විදේශගතවන බැවින් ඉඩමේ වටිනාකමට වහාම විකිණීමට ඇත.
කාමර 5, නාන කාමර 3.
මිලියන 33 හෝ වැඩිම ඉල්ලුමට.
දුරකථන ඇමතුමක් ගෙන බැලිය හැකි වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.
071 8162933
තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න.

Prime property for sale.
5 bedroom, 3Bathroom house on a 12+perch land.
500meters to Sri Jayawardenapura campus.
Egodawatte Road.
33million or highest offer.
Selling urgently on land value as the owners are migrating.
Please call 071 8162933 for an appointment.
No brokers please.

Architecturally designed, 4000 squre foot, beautiful, luxury house situated at the heart of Nugegoda, for immediate sale...
27/07/2021

Architecturally designed, 4000 squre foot, beautiful, luxury house situated at the heart of Nugegoda, for immediate sale.
21.5 perch land area.
Walking distance to every corner of town.
Rs 105 million or highest offer.
Please call 071 8162933 to book a viewing appointment.

ඉතාම අලංකාර ලෙස වාස්තු විද්‍යාත්මක නිමවන ලද, නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටි, වර්ගඅඩි 4000 ක නිවස වහාම විකිණීමට ඇත.

මිලියන 105.

බැලිමට කාලයක් වෙන්කර ගැනීම පිණිස අමතන්න,
071 8162933.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර 500 ,  ආසන්නයේ වාස්තු විද්‍යාත්මක ලෙස නිමවන ලද නිවසක්.ඉඩම පර්චස් 12ට වැඩිය. අයිතිකරුවන් ...
27/07/2021

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර 500 , ආසන්නයේ වාස්තු විද්‍යාත්මක ලෙස නිමවන ලද නිවසක්.
ඉඩම පර්චස් 12ට වැඩිය.
අයිතිකරුවන් විදේශගතවන බැවින් ඉඩමේ වටිනාකමට වහාම විකිණීමට ඇත.
කාමර 5, නාන කාමර 3.
මිලියන 33 හෝ වැඩිම ඉල්ලුමට.
දුරකථන ඇමතුමක් ගෙන බැලිය හැකි වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.
071 8162933
තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න.

Prime property for sale.
5 bedroom, 3Bathroom house on a 12+perch land.
500meters to Sri Jayawardenapura campus.
Egodawatte Road.
33million or highest offer.
Selling urgently on land value as the owners are migrating.
Please call 071 8162933 for an appointment.
No brokers please.

මහරගම,  ඇල්හේන පාරේ අලංකාර ලෙස නිමවන ලද නිවසක් විකිණීමට ඇත. ඉඩම පර්චස් 12.55.මිලියන 35. තැරැව්කරුවන් අනවශ්‍යයි..නිවස බැල...
27/07/2021

මහරගම, ඇල්හේන පාරේ අලංකාර ලෙස නිමවන ලද නිවසක් විකිණීමට ඇත.
ඉඩම පර්චස් 12.55.
මිලියන 35.

තැරැව්කරුවන් අනවශ්‍යයි..
නිවස බැලිමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා,
අමතන්න 0718162933.

Beautiful house, built on 12.55 perches of land in Maharagama.
35million . ( Negotiable)

No brokers please

Call for an appointment to view the house.
071 8162933

Bordering a lovely lake, Agricultural land for sale in Thanamalvila. Almost 4 and a half acres. Rs 600000/- per acre. Fe...
24/07/2021

Bordering a lovely lake,
Agricultural land for sale in Thanamalvila. Almost 4 and a half acres. Rs 600000/- per acre.
Fenced with Electric fence.
Hut and a tree house with solar powered electricity.
Agricultural well with water.

වැවකට මායිම්ව ඇත.
තණමල්විල වගා ඉඩමක්.
අක්කර හතරයි කාලට වැඩිය.
වටේම කම්බි ගසා අලිවැට දමා ඇත.
අක්කරය ලක්ෂ 6 යි.
වතුර නොසිදෙන විශාල වගා ලිඳක් ඇත.
වැඩි විස්තර දැන ගැනීමට සහ ඉඩම බැලිමට අවශ්‍ය නම් අමතන්න.
බස්නායක 0716256500

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Buy or sell property and find jobs in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Buy or sell property and find jobs in Sri Lanka:

Share