D&D Solutions

D&D Solutions "එක්ව, ඔබේ වර්ධනය කරා..."

D&D Solutions (Pvt) Ltd - ඔබේ ව්‍යාපාරික සාර්ථකත්වයේ සහකරු. අපි මානව සම්පත් (HR), මූල්‍ය විසඳුම් (Finance) සහ ව්‍යාපාරික උපදේශනය (Business Consulting) හරහා ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්නෙමු.

කොළඹ ,මීගමුව,පාදුක්ක අවට සිටින අයට රැකියා අවස්තාවක්,වැඩි විස්තර දැන ගැනීමට whatsApp message එකක් දාන්න ,0714322334
21/08/2026

කොළඹ ,මීගමුව,පාදුක්ක අවට සිටින අයට රැකියා අවස්තාවක්,

වැඩි විස්තර දැන ගැනීමට whatsApp message එකක් දාන්න ,
0714322334

වැඩි විස්තර දැන ගැනීමට whatsApp message එකක් දාන්න ,
18/08/2026

වැඩි විස්තර දැන ගැනීමට whatsApp message එකක් දාන්න ,

📢 D&D Solutions (Pvt) Ltd - නිල රැකියා පුවත්පත දැන් WhatsApp හි!​අප ආයතනය මගින් පිරිනමන නවතම රැකියා ඇබෑර්තු (කර්මාන්තශාල...
09/05/2026

📢 D&D Solutions (Pvt) Ltd - නිල රැකියා පුවත්පත දැන් WhatsApp හි!

​අප ආයතනය මගින් පිරිනමන නවතම රැකියා ඇබෑර්තු (කර්මාන්තශාලා, රියදුරු සහයක සහ අනෙකුත් සේවක ඇබෑර්තු) පිළිබඳව එසැණින් දැනුවත් වීමට අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වන්න.

​✅ කිසිදු රැකියා අවස්ථාවක් මග නොහැරී ලබා ගැනීමට දැන්ම Follow කරන්න.

​👇 Channel එකට සම්බන්ධ වීමට පහත Link එක ක්ලික් කරන්න:
(Follow the ​D&D Solutions - රැකියා ඇබෑර්තු channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbD2RpFDJ6GzbbrPEd0M)

Follow ​D&D Solutions - රැකියා ඇබෑර්තු's WhatsApp channel. ​D&D Solutions (PVT) Ltd වෙතින් පිරිනමන රැකියා අවස්ථා

​ඔබ රැකියාවක් සොයන අයෙක්ද? එසේත් නැතිනම් දැනට පවතින රැකියාවට වඩා හොඳ අවස්ථාවක් සොයන අයෙක්ද?

​කර්මාන්තශාලා සේවක/සේවිකාවන්, රියදුරු සහයකයින් සහ සාමාන්‍ය සේවක ඇබෑර්තු ඇතුළු ක්ෂේත්‍ර රැසක තොරතුරු මෙහි පළ කෙරේ.

​අපගේ Channel එක Follow කර තබා ගැනීමෙන් කිසිදු රැකියා අවස්ථාවක් මගනොහැර ලබාගත හැකිය.

D&D Solutions ( PVT)LTD
(071 432 2334). Join 2 followers for the latest updates.

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ සමාගකට  පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..🔴 ගබඩා සහයක / පැකින් කිරීමට ✔ කොළබ පිහිටි සුප...
06/05/2026

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ සමාගකට පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..

🔴 ගබඩා සහයක / පැකින් කිරීමට

✔ කොළබ පිහිටි සුපිරි වෙළද සමාගමකට ගබඩා සහයක සදහා බදවා ගැනේ
✔ වයස අවුරුදු 18-55 අතර පිරිමි සහ ගැහැණු
✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔ ඔයාට කරන්න තියෙන්නේ බඩු ගබඩා කිරීම සහ පැකින් කිරීම පමණි,
✔සේවා කාලය පැය 9යි.
✔ සේවා කාලය උදේ 8.00 සිට සවස 5.30 දක්වා.
✔ඔබට උදේ හෝ රෑ ඕනෑම වෙලාවක් වෙන් කරවා ගත හැක
✔ මාසික වැටුප රු.50000/= ඉක්ම ඌ වැටුප්
✔ සේවාව ස්තීර වූ පසු වැටුප වැඩි වේ
🔻 රාත්‍රී ආහාරය නොමිලේ
⭕ නවාතැන් පහසුකම් නොලැබේ( සේවාව ස්තීර වූ පසු නවාතැන් ලැබේ )
✔රැකියාව සඳහා සම්බන්ධ වන විට ජාතික හැඳුනුම්පත සහ උප්පැන්නය, පොලිස් සහතිකය රැගෙන පැමිණෙන්න....
ඔබ රැකියාවට සම්බන්ධවීමට බලාපොරොත්තු වෙන්නේ නම් පහත තොරතුරු මෙම දුරකථන අංකයට වට්සැප් පණිවුඩයක් මගින් එවන්න.
0714322334
සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් වහාම අමතන්න.*
✅ නම -_________________________
✅ දුරකතන අංකය -_________________
✅ ලිපිනය -_______________________
✅ රැකියාවට සම්බන්ධ වන දිනය -___________________________________
ස්තුතියි

කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට  පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..🔴 Room Service / Cleaning ✔ තරු පහේ හෝටලයකට Room ...
05/05/2026

කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..

🔴 Room Service / Cleaning

✔ තරු පහේ හෝටලයකට Room service සදහා බදවා ගැනේ
✔ වයස අවුරුදු 18-35 අතර පිරිමි සහ ගැහැණු
✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔ ඔයාට කරන්න තියෙන්නේ ආහාර ගිහින් දීම හෝ කාමර පිරිසිදු කිරීම පමණි,
✔සේවා කාලය පැය 9යි.
✔ සේවා කාලය උදේ 7.00 සිට සවස 4.00 දක්වා.
✔ඔබට උදේ හෝ රෑ ඕනෑම වෙලාවක් වෙන් කරවා ගත හැක
✔ මාසික වැටුප රු.50000/= ඉක්ම ඌ වැටුප්
✔ සේවාව ස්තීර වූ පසු වැටුප වැඩි වේ
🔻ආහාර දිවා රාත්‍රී නොමිලේ
⭕ නවාතැන් පහසුකම් නොලැබේ( සේවාව ස්තීර වූ පසු නවාතැන් ලැබේ )
✔රැකියාව සඳහා සම්බන්ධ වන විට ජාතික හැඳුනුම්පත සහ උප්පැන්නය, පොලිස් සහතිකය රැගෙන පැමිණෙන්න....
ඔබ රැකියාවට සම්බන්ධවීමට බලාපොරොත්තු වෙන්නේ නම් පහත තොරතුරු මෙම දුරකථන අංකයට වට්සැප් පණිවුඩයක් මගින් එවන්න.
0714322334
සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් වහාම අමතන්න.*
✅ නම -_________________________
✅ දුරකතන අංකය -_________________
✅ ලිපිනය -_______________________
✅ රැකියාවට සම්බන්ධ වන දිනය -___________________________________
ස්තුතියි

19/04/2026
කෝට්ටේ  පිහිටි ඩිලිවරි ආයතනයක පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..🔴 දුරකථන ක්‍රියාකරු ✔ ඩිලිවරි ආයතනයක දුරකථන ක්‍ර...
19/04/2026

කෝට්ටේ පිහිටි ඩිලිවරි ආයතනයක පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..

🔴 දුරකථන ක්‍රියාකරු

✔ ඩිලිවරි ආයතනයක දුරකථන ක්‍රියාකාරින් සඳහා බඳවා ගැනීම සිදුකරයි.
✔ වයස අවුරුදු 18-32 අතර ගැහැණු
✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔ ඔයාට කරන්න තියෙන්නේ දුරකථන ක්‍රියාකරිනියක් වශයෙන් වැඩ කිරීම පමණි
✔ සේවා කාලය උදේ 8.00 සිට සවස 5.00 දක්වා.
✔ සදුදා සිට සෙනසුරාදා දක්වා පමණයි.
✔ මාසික වැටුප රු.40000/=
ආහාරපාන ප්‍රවාහන පහසුකම් නොලැබේ

✔රැකියාව සඳහා සම්බන්ධ වන විට සාමාන්‍ය පෙළ සහතිකය සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන්න....

ඔබ රැකියාවට සම්බන්ධවීමට බලාපොරොත්තු වෙන්නේ නම් පහත තොරතුරු මෙම දුරකථන අංකයට වට්සැප් පණිවුඩයක් මගින් එවන්න.
0714322334

සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් වහාම අමතන්න.*
✅ නම -_________________________
✅ දුරකතන අංකය -_________________
✅ ලිපිනය -_______________________
✅ රැකියාවට සම්බන්ධ වන දිනය -___________________________________
ස්තුතියි

කෝට්ටේ  පිහිටි ඩිලිවරි ආයතනයක පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..🔴 ඇසුරුම් අංශය සදහා ✔ ඩිලිවරි ආයතනයක ඇසුරුම් අංශ...
19/04/2026

කෝට්ටේ පිහිටි ඩිලිවරි ආයතනයක පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..

🔴 ඇසුරුම් අංශය සදහා

✔ ඩිලිවරි ආයතනයක ඇසුරුම් අංශය සඳහා බඳවා ගැනීම සිදුකරයි.
✔ වයස අවුරුදු 18-55 අතර පිරිමි සහ ගැහැණු
✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔ ඔයාට කරන්න තියෙන්නේ භාන්ඩ ඇසුරුම් කිරීම පමණි
✔සේවා කාලය පැය 09යි.
✔ සේවා කාලය හවස 6.00 සිට අලුයම 4.00 දක්වා.
✔ සදුදා සිට සෙනසුරාදා දක්වා පමණයි.
✔ සේවාමුරයක වැටුප රු.2000/= + OT
✔ දිනපතා වැටුප්
ආහාරපාන ප්‍රවාහන පහසුකම් නොලැබේ
✔රැකියාව සඳහා සම්බන්ධ වන විට ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන්න....
ඔබ රැකියාවට සම්බන්ධවීමට බලාපොරොත්තු වෙන්නේ නම් පහත තොරතුරු මෙම දුරකථන අංකයට වට්සැප් පණිවුඩයක් මගින් එවන්න.
0714322334
සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් වහාම අමතන්න.*
✅ නම -_________________________
✅ දුරකතන අංකය -_________________
✅ ලිපිනය -_______________________
✅ රැකියාවට සම්බන්ධ වන දිනය -___________________________________
ස්තුතියි

✨ D&D Solutions (Pvt) Ltd වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ✨​ඔබේ ව්‍යාපාරයේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය විශ්වාසනීය ...
16/04/2026

✨ D&D Solutions (Pvt) Ltd වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ✨

​ඔබේ ව්‍යාපාරයේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය විශ්වාසනීය මගපෙන්වීම දැන් එකම වහලක් යටින්! 🤝📈
​අපගේ වෘත්තීය කණ්ඩායම විසින් ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්ම සකස් කළ සේවාවන් රැසක් දැන් ඔබට ලබාගත හැකියි:

​✅ Human Resources (මානව සම්පත් කළමනාකරණය): නිවැරදි පුද්ගලයින් නිවැරදි තැනට පත් කරමින් ඔබේ ආයතනය ශක්තිමත් කිරීමට.

✅ Financial Solutions (මූල්‍ය විසඳුම්): නිවැරදි මූල්‍ය කළමනාකරණය හරහා ඔබේ ලාභය සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට.

✅ Business Consultancy (ව්‍යාපාරික උපදේශනය): නව ව්‍යාපාරික අදහස් සහ උපායමාර්ගික සැලසුම් හරහා ඔබව ඉදිරියටම රැගෙන යාමට.
​"එක්ව, ඔබේ වර්ධනය කරා..." යන අපගේ තේමාව පෙරදැරි කරගනිමින්, ඔබේ ව්‍යාපාරයට සැබෑ වටිනාකමක් එකතු කිරීමට අපි සූදානම්. 🚀
​අදම අපව සම්බන්ධ කරගන්න:

📩 Messenger හරහා පණිවිඩයක් එවන්න.

​

Address

Colombo
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when D&D Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share