27/02/2025
ලොව පුරා ආහාර සදහා දිව්‍යමය රසයන් එක්කිරීමට සමත් "මිරිස්" සෑම වසරකම පෙබරවාරි මස හතරවන බ්‍රහස්පතින්දා National Chili Day (ජාතික මිරිස් දිනය) ලෙසින් රටවල් රැසක සමරනු ලබයි.
එවැනි බෝගයක් තුලින් සාර්ථක අස්වැන්නක් ලබාගනිමින් දේශීය මෙන්ම අපනයන බෝගයක් ලෙසද, ආර්ථික ඵලදායිතාව ඉහල නැන්වීම සදහා දායකවීම පවර් හෑන්ස් අපගේ එකම අභිලාශය වන්නෙමු.🌱💚