wowbooks.lk

wowbooks.lk At wowbooks.lk, we provide professional monthly accounting services designed to support growing businesses in Sri Lanka.

Our retainer-based service ensures your bookkeeping, tax compliance, and financial reporting are handled accurately and on time.

12/04/2026

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු නිවැරදිව සහ පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට අපගේ වෘත්තීය සේවාව ලබා ගන්න. 📊🎯 අපගේ විශ්වාසවන්ත පොත් තැබීමේ සේවාව හරහා ඔබේ ව්‍යාපාර දැක්ම වෙත අවධානය යොමු කිරීමට ඉඩ ලබා දේ. 🤝
​අදම අප හා සම්බන්ධ වන්න! ☎️

06/04/2026

බිල් පොත් කන්දකට යටවෙලා, ව්‍යාපාරයේ ගිණුම් හරි හැටි බලාගන්න බැරුව තවමත් ලතවෙනවාද? 🤦‍♂️📦
​එන්න, පැරණි ක්‍රමයට සමු දී ඔබේ ව්‍යාපාරයට "නව පණක්" දෙන්න! Wowbooks Accounting Systems හරහා දැන් ඔබේ ජංගම දුරකථනයෙන්ම:
​✅ සැබෑ කාලීන ලාභ/අලාභ (Real-time Profit/Loss) බලාගන්න.
✅ සියලුම ගනුදෙනු (Recent Transactions) එක තැනකින් කළමනාකරණය කරන්න.
✅ මාසික ආදායම් සහ වියදම් විශ්ලේෂණය (Analytics) කරන්න.
​පැරණි බිල් පොත් ගොඩවල් අමතක කරලා, අදම "Smart" ව්‍යාපාරිකයෙක් වෙන්න! 🚀📱
​➡️ වැඩි විස්තර සඳහා පිවිසෙන්න: wowbooks.lk

05/04/2026

ඔබේ business එක gambling එකක්ද? 🎲📉 Break-even එක නොදැන කරන business එකක් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. 🛑 අපිත් එක්ක එකතු වෙලා free financial health check එකක් කරගන්න. 🎉 WhatsApp කරන්න - 0773433761 👇"

04/04/2026

සිස්ටම් වලට සල්ලි වියදම් කළාට, තාමත් හැමදේම අතින්ද කරන්නේ? 😟 නිකරුණේ කාලයත්, මුදලුත් නාස්ති කරගන්න එපා..! 🚫 ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම තොරතුරු නිවැරදිව සහ ක්ෂණිකව ලබාගන්න WOWBOOKS.LK අපේ සහාය ලබාගන්න. ඔබේ ව්‍යාපාරය ස්වයංක්‍රීය කරලා (Automate), නිදහසේ ව්‍යාපාරය දියුණු කරන්න අදම අපිට කතා කරන්න! 🚀💻
​වැඩි විස්තර සඳහා අදම අපිට WhatsApp කරන්න: 📞 0773433761

03/04/2026

අලුත් මුල්‍ය වර්ෂය ජයග්‍රාහී ලෙස ආරම්භ කරන්න WOW Books.lk සමඟ අත්වැල් බැඳගන්න! 🌟📖
​ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු වඩාත් ක්‍රමවත්ව සහ සාර්ථකව කළමනාකරණය කර ගැනීමට අපගේ වෘත්තීය සේවාව ලබා ගන්න.
​📈 නිවැරදි ගිණුම්කරණ පද්ධතියක්
👥 කාර්යක්ෂම කණ්ඩායමක්
📑 බදු, EPF, ETF කටයුතු නිසි වේලාවට
📊 මාසික මූල්‍ය උපදෙස්
​තවදුරටත් ප්‍රමාද නොවන්න, අදම අපව අමතන්න!
📞 0773433761
​ #අලුත්මූල්‍යවර්ෂය #ගිණුම්කරණය #ව්‍යාපාරසාර්ථකත්වය

27/03/2026

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම තොරතුරු සහ උපදෙස් WOWBOOKS.LK හරහා ලබාගත හැකියි. අපගේ පළපුරුදු උපදේශකයින් විසින් ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය සියලුම සහය ලබාදෙනු ඇත.

​ .lk
#ව්‍යාපාර_දියුණුව
#ශ්‍රීලංකාව
#උපදෙස්
#සාර්ථකත්වය

25/03/2026

අපි අපේ ගනුදෙනුකරුවන්ගේ ගැටළු මත අවධානය යොමු කරමු
ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම්, ඔබ විකුණනනදේට වඩා වැදගත් වෙන්නේ
ඔබේ ගනුදෙනුකරුවන්ට තියෙන සැබෑ ගැටළු (Pain Points) හඳුනාගැනීමයි.
බොහෝ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ
❌ ගැටළු තේරුම් නොගෙන products push කරන නිසා
❌ මුදල් කළමනාකරණය නිසි ලෙස නොකිරීම නිසා
❌ නිවැරදි තොරතුරු නැතිව තීරණ ගන්නා නිසා
👉 WOWBOOKS.LK සමඟ,
අපි ඔබේ ව්‍යාපාරයේ
✔️ මූල්‍ය ගැටළු හඳුනාගෙන
✔️ නිවැරදි විසඳුම් ලබාදී
✔️ වර්ධනයට මාර්ගය සකස් කරමු
ඔබගේ විශ්වාසනීය මූල්‍ය කළමනාකරණ උපදේශන සහකරු
📲 අදම සම්බන්ධ වන්න: 0773 433 761

23/03/2026

නියමිත වේලාවට බදු ගෙවීම් සහ මූල්‍ය වාර්තාකරණය ඔබේ ව්‍යාපාරයේ ස්ථාවරත්වයට ඉතා වැදගත් වේ. මුදල් ප්‍රවාහය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමටත්, අනවශ්‍ය දඩ මුදල්වලින් වැළකී නීත්‍යානුකූලව ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් අපගේ සුදුසුකම් ලත් ගණකාධිකාරීවරුන් (Accountants) ඔබට සහාය වීමට සූදානම්ය. මුදල් ප්‍රවාහ සැලසුම් කිරීමේ සිට ස්ථාවර ව්‍යාපාරික වර්ධනයක් දක්වා වූ ඔබේ ගමනට වෘත්තීයමය මූල්‍ය උපදෙස් ලබාගැනීමට අදම WOWBOOKS.LK හා සම්බන්ධ වන්න!
​වැඩිදුර තොරතුරු සඳහා WhatsApp හරහා අපව අමතන්න: 0773433761

22/03/2026

ව්‍යාපාරික අභියෝග ජය ගැනීමට සූදානම් වන්න.

වර්තමාන ලෝකයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් සහ අභියෝගයන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ ව්‍යාපාරිකයන් කනස්සල්ලෙන් සිටින ආකාරය අපට දැකගත හැකිය. එවැනි අභියෝගයන් හමුවේ වුවද සාර්ථකත්වය කරා පියනැගීමට සූදානම් ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ විසඳුම් ලබා දීමට අප සූදානම්. ඔබේ ව්‍යාපාරික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට සහ අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු සහ උපදෙස් අප වෙතින් ලබාගත හැකිය."
​Hashtags
​ #ව්‍යාපාර
​ #සාර්ථකත්වය
​ #අභියෝග
​ #විසඳුම්
​ #මඟපෙන්වීම

ලෝකයේ වෙනස්කම්, යුද්ධ, ආර්ථික අර්බුද – මේවා අපිට පාලනය කරන්න බැහැ.නමුත්…අපේ ව්‍යාපාරය බේරෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ...
22/03/2026

ලෝකයේ වෙනස්කම්, යුද්ධ, ආර්ථික අර්බුද – මේවා අපිට පාලනය කරන්න බැහැ.
නමුත්…
අපේ ව්‍යාපාරය බේරෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ
අපි අද ගන්නා තීරණ මතයි.
බාහිර ප්‍රශ්න හමුවේ බිස්නස් වැටෙන්නේ බොහෝවිට
අභ්‍යන්තර දුර්වලතා නිසා.
👉 ඔබේ Systems හරියට තියෙනවද?
👉 ඔබේ Team එක නිවැරදිව ක්‍රියා කරනවද?
👉 ඔබට ඔබේ business situation එක clear ද?
මේවා හරි කරගත්තොත්,
ඕනෑම අර්බුදයක් අවස්ථාවක් වෙන්න පුළුවන්.
💡 අදම ඔබේ ව්‍යාපාරය පරීක්ෂා කරන්න
💡 නිවැරදි තීරණ ගන්න
💡 ශක්තිමත් system එකක් ගොඩනඟන්න
📲 WhatsApp: 0773433761
WOWBOOKS.LK – Build Your Business with Proper Systems







#සාර්ථකත්වය

22/03/2026

ලෝකයේ වෙනස්කම්, යුද්ධ, ආර්ථික අර්බුද – මේවා අපිට පාලනය කරන්න බැහැ.
නමුත්…
අපේ ව්‍යාපාරය බේරෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ
අපි අද ගන්නා තීරණ මතයි.
බාහිර ප්‍රශ්න හමුවේ බිස්නස් වැටෙන්නේ බොහෝවිට
අභ්‍යන්තර දුර්වලතා නිසා.
👉 ඔබේ Systems හරියට තියෙනවද?
👉 ඔබේ Team එක නිවැරදිව ක්‍රියා කරනවද?
👉 ඔබට ඔබේ business situation එක clear ද?
මේවා හරි කරගත්තොත්,
ඕනෑම අර්බුදයක් අවස්ථාවක් වෙන්න පුළුවන්.
💡 අදම ඔබේ ව්‍යාපාරය පරීක්ෂා කරන්න
💡 නිවැරදි තීරණ ගන්න
💡 ශක්තිමත් system එකක් ගොඩනඟන්න
📲 WhatsApp: 0773433761
WOWBOOKS.LK – Build Your Business with Proper Systems






14/03/2026

බොහෝ SME ව්‍යාපාරවල ලොකුම ප්‍රශ්නයක් තමයි
Business එක grow වෙනකොට systems develop නොකරන එක.
Sales වැඩි වෙනවා…
Customers වැඩි වෙනවා…
Staff වැඩි වෙනවා…
ඒත් business එක තවමත් manual methods වලින් manage කරනවා.
ඒ නිසා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා👇
• Accounts clear නැහැ
• Customer follow-ups miss වෙනවා
• Staff payroll confusion
• Orders tracking problem
• Business owner ට real-time information නැහැ
ඒ නිසා modern business එකකට අවශ්‍ය systems කිහිපයක් තියෙනවා.
✔ Accounting System
✔ CRM (Customer Management)
✔ Commerce / Online Sales System
✔ HR & Payroll System
✔ Project Management Tools
✔ Reporting & Analytics
Accountant කෙනෙක්ගේ role එක tax filing වලට විතරක් නෙවෙයි.
Business operations smooth වෙන්න correct systems design කරන්නත් accountant බලන්න ඕන.
එතකොට business owner ට පුළුවන්
✔ Data වලින් decisions ගන්න
✔ Cash flow control කරන්න
✔ Business scale කරන්න
WOWBOOKS.LK Financial Management Framework
Pillar 01 – Systems
Business එක structured growth එකකට ගෙනියන පළමු පියවරයි.





Address

57/F Horana Road, Kesbewa
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when wowbooks.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share