Taxora Solutions

Taxora Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxora Solutions, Tax preparation service, Ratnapura.

● Income Tax (Proprietor, Partnership, Company)
● VAT, WHT, APIT, SSCL
● Book Keeping & Monthly Reports
● Consulting & Payroll (EPF, ETF)
● Project Proposals & Accounts for Bank Loans

🚨 *2026 අලුත් බදු සංශෝධන: 02* 🇱🇰📊💳 රු. 500,000 ඉක්මවන මුදල් (Cash) ගනුදෙනු අධෛර්යමත් කිරීමයම් පුද්ගලයෙකු තවත් අයෙකුට තනි...
13/06/2026

🚨 *2026 අලුත් බදු සංශෝධන: 02* 🇱🇰📊

💳 රු. 500,000 ඉක්මවන මුදල් (Cash) ගනුදෙනු අධෛර්යමත් කිරීම

යම් පුද්ගලයෙකු තවත් අයෙකුට තනි දිනකදී, එකම ගනුදෙනුවක් හෝ එකම සිදුවීමකට අදාළ ගනුදෙනු මාලාවක් වෙනුවෙන් රු.500,000 ක් හෝ ඊට වැඩි මුදලක් මුදලින් (Cash) ගෙවනු ලබන්නේ නම්, එම වියදම බදු ගණනය කිරීමේදී වියදමක් ලෙස අඩු කර ගැනීමට හෝ වත්කමක පිරිවැයට ඇතුළත් කිරීමට නොහැකිය.

✅️ අනුමත ක්‍රම:
Account Payee චෙක්පත්/බෑංක් ඩ්‍රාෆ්ට්, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්, බැංකු හරහා කෙරෙන ඉලෙක්ට්‍රොනික ගෙවීම් (Online Transfers) හෝ සෘජුවම අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම පමණක් වලංගු වේ.

⚠️ව්යතිරේක:
රජයේ ආයතන සහ බැංකු/මූල්‍ය ආයතන වෙත කරනු ලබන ගෙවීම් සඳහා මෙය අදාළ නොවේ.

🚨 *2026 අලුත් බදු සංශෝධන 01* 🇱🇰📊2026 ජූනි 3 වැනිදා සහතික කරන ලද  අංක 11 හි 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත, මඟින් 2017 අං...
12/06/2026

🚨 *2026 අලුත් බදු සංශෝධන 01* 🇱🇰📊

2026 ජූනි 3 වැනිදා සහතික කරන ලද අංක 11 හි 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත, මඟින් 2017 අංක 24 දරන ප්‍රධාන පනතට වැදගත් වෙනස්කම් රැසක් එක් කර තිබේ..

🚗 1. මෝටර් රථ විකිණීමේ ලාභ/අලාභ (Other Income)

ව්‍යාපාරික තොග හෝ ක්ෂයවීම් ප්‍රතිපාදනවලට අදාල නොවන, පුද්ගලික භාවිතය සඳහා වූ මෝටර් රථ විකිණීමෙන් ලබන ලාභ මෙතැන් සිට "වෙනත් ආදායම්" (Other Income) ලෙස සලකා බදු අය කරන්නේ නැහැ. එමෙන්ම එවැනි වාහන විකිණීමෙන් වන අලාභයන්ද බදු අඩු කිරීම් සඳහා හිමිකම් කියන්නේ නැහැ. *(වලංගු දිනය: 2024.04.01 සිට)*

30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!! 🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!! 🙏

12/05/2026

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Taxora Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share