Prime Ledger Partners

Prime Ledger Partners Prime Ledger Partners is a distinguished accounting firm dedicated to delivering expert financial services to both businesses and individuals.

🙏 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏මෙම උතුම් නිකිණි පොහොය දිනයේ ඔබ සැමට නිදුක් නිරෝගී සුවයත්, සැනසීමත්, ධර්මාවබෝධයත් උද...
27/08/2026

🙏 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏

මෙම උතුම් නිකිණි පොහොය දිනයේ ඔබ සැමට නිදුක් නිරෝගී සුවයත්, සැනසීමත්, ධර්මාවබෝධයත් උදාවේවා!

Prime Ledger Partners
📞 071 097 0283

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් හා බදු කටයුතු පහසුවෙන් සහ විශ්වාසයෙන් සිදුකරගන්න.Prime Ledger Partners වෙතින් වෘත්තීය ගිණුම්කරණ, බ...
26/08/2026

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් හා බදු කටයුතු පහසුවෙන් සහ විශ්වාසයෙන් සිදුකරගන්න.

Prime Ledger Partners වෙතින් වෘත්තීය ගිණුම්කරණ, බදු හා මූල්‍ය සේවා රැසක් එකම ස්ථානයකින්.

📞 071 097 0283
📍 අංක 11, පෙතියාගොඩ, ගම්පහ

Prime Ledger Partners – ඔබේ විශ්වාසනීය මූල්‍ය සහකරු.

Milad-un-Nabi Mubarak! 🌙✨On this blessed occasion, Prime Ledger Partners extends warm wishes to all our Muslim brothers ...
26/08/2026

Milad-un-Nabi Mubarak! 🌙✨

On this blessed occasion, Prime Ledger Partners extends warm wishes to all our Muslim brothers and sisters. May this special day bring peace, happiness, prosperity and blessings to you and your loved ones. 🤲

පින්බර මිලාදුන් නබි දිනයක් වේවා! 🌙
මෙම උතුම් දිනය සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සාමය, සතුට, සෞභාග්‍යය සහ ආශිර්වාදයෙන් පිරි සුබ දිනයක් වේවා! 🤲

Prime Ledger Partners
📞 071 097 0283
Professional Accounting & Tax Advisory Services

24/08/2026

📢 We’re Hiring!

Prime Ledger Partners is looking for a motivated and responsible Accounts & Administration Coordinator to join our team.

If you have experience in accounting or administration, good communication skills, and are ready to grow your career in a professional environment, we’d love to hear from you.

📍 Location: Udugampola, Gampaha
👤 Male / Female | Below 40 years
🎓 A/L – Commerce or Technology Stream
💼 Minimum 1 year of relevant experience

📩 Send your CV to [email protected]
📞 071 097 0283

Join Prime Ledger Partners and grow your career with us!

වෙලාවට බදු ගෙවන කෙනෙක්ද ඔයා? 🧾සැප්තැම්බර් 30ට කලින් ඔබේ බදු ගෙවීම් සහ බදු වාර්තා නිසි පරිදි සම්පූර්ණ කරගන්න.සාධාරණ ගාස්ත...
23/08/2026

වෙලාවට බදු ගෙවන කෙනෙක්ද ඔයා? 🧾

සැප්තැම්බර් 30ට කලින් ඔබේ බදු ගෙවීම් සහ බදු වාර්තා නිසි පරිදි සම්පූර්ණ කරගන්න.

සාධාරණ ගාස්තු යටතේ ඔබගේ බදු කටයුතු වෘත්තීයමය ලෙස සිදු කරගන්න.

Prime Ledger Partners
📍 No. 11, පෙතියාගොඩ, ගම්පහ
📞 071 097 0283

විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු.ශ්‍රී ලාංකේය සංගීතයට ඇය කළ අමිල මෙහෙවර සද...
21/08/2026

විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු.

ශ්‍රී ලාංකේය සංගීතයට ඇය කළ අමිල මෙහෙවර සදා අමරණීයයි.

ඇයට අමා මහ නිවන් සුව ලැබේවා! 🙏🕊️

Prime Ledger Partners
සංවේගයෙන්…

මිනුවන්ගොඩ, උඩුගම්පොළ අවට ඔබේ ව්‍යාපාරික හෝ පුද්ගලික ආදායම් බදු කටයුතු නිවැරදිව හා පිළිවෙලට කරගන්න.Prime Ledger Partners...
18/08/2026

මිනුවන්ගොඩ, උඩුගම්පොළ අවට ඔබේ ව්‍යාපාරික හෝ පුද්ගලික ආදායම් බදු කටයුතු නිවැරදිව හා පිළිවෙලට කරගන්න.

Prime Ledger Partners වෙතින් සාධාරණ ගාස්තු යටතේ වෘත්තීය ගණකාධිකරණ සහ බදු උපදේශන සේවා ලබාගන්න.

📞 071 097 0283
📍 No. 11, පෙතියාගොඩ, උඩුගම්පොළ, ගම්පහ.

ඔබේ ව්‍යාපාරයට Accountant කෙනෙක් අවශ්‍යද? 📊Full-Time Accountant කෙනෙක් තියාගන්න ලොකු මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැ.Prime ...
14/08/2026

ඔබේ ව්‍යාපාරයට Accountant කෙනෙක් අවශ්‍යද? 📊

Full-Time Accountant කෙනෙක් තියාගන්න ලොකු මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැ.
Prime Ledger Partners සමඟ සම්බන්ධ වී, සුදුසුකම් සපුරා ඇති Accountants හරහා ඔබේ ව්‍යාපාරයේ මාසික ගිණුම් කටයුතු කරවා ගන්න. ✅

💰 ආරම්භක ගාස්තුව රු. 23,500/= සිට!

📍 No. 11, Pethiyagoda, Gampaha
📞 071 097 0283

ඔබ ව්‍යාපාරය කරගෙන යන්න… ගිණුම් කටයුතු අපි බලාගන්නම්!

Address

Udugampola

Telephone

+94710328280

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Ledger Partners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share