Alanka Abeysekera

Alanka Abeysekera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alanka Abeysekera, Financial Consultant, 452/B, Aguruwathota Road, Wewala.

29/10/2025
24/10/2025

සුන්දර තායිලන්තයේ දින 5ක Tour එකක් යමුද ? 🏝️ 🇹🇭

තායිලන්තයේ සුන්දරත්වය විඳින්න,
ලංකාවේ වාසිදායකම තායිලන්ත පැකේජය දැන් අපෙන් ඔබට....

⏩ රු. 195,000/= පමණයි.
⏩ දින 5 යි. රාත්‍රී 4 යි.
⏩ පිටත්වීම නොවැම්බර් 12

🏖️ පතායා දින 2 ක්
🌇 බැංකොක් දින 3 ක්

පළමු, දෙවන දින සුන්දර පතායා නගරයේ නැරඹුම් ස්ථාන 👇🏻

▪️Big Buddha Temple
▪️Floating Market Visit by Boat
▪️Ko Lan Island සවාරිය
▪️Terminal 21 Shopping Mall
▪️Pattaya Night Market

තුන්වන, හතරවන, පස්වන දින සුන්දර බැංකොක් නගරයේ නැරඹුම් ස්ථාන 👇🏻

▪️Wat Saket (Golden Mount Temple)
▪️Chao Phraya Dinner Cruise
▪️Siam Amazing Park

සුවිශේෂී අවස්ථා 👇🏻

▫️ලෝකයේ විශාලතම Wave Pool අත්දැකීම
▫️ආසියාවේ දිගම Water Slide අත්දැකීම
▫️Roller Coaster සහ Theme Park Rides
▫️තරු පන්තියේ Buffet අත්දැකීම සහ පාවෙන සුඛෝපභෝගී නෞකාවේ රාත්‍රී ආහාරය

අපෙන් ඔබට 👇🏻

⏺️ යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්
⏺️ තරු පන්තියේ හෝටල් වල නවාතැන් පහසුකම්
⏺️ සියලුම ඇතුල්වීමේ ගාස්තු
⏺️ වායු සමනය කරන ලද සුඛෝපභෝගී බස් රථ
⏺️ පැයක් පුරාවට නොමිලේ Foot Massage එකක්
⏺️ 24/7 Shopping and Travel Assistance
⏺️ පලපුරුදු ඉංග්‍රීසි සහ සිංහල මාර්ගෝපදේශකයන්

මේ අවස්ථාව නම් මග හැර ගන්න එපා... නත්තලට කලින් ඇති තරම් ශොපින් කරන්න, විනෝද වෙන්න මේක තමයි හොඳම අවස්ථාව..

දැන්ම අමතන්න..

📞 දුල්ෂිකා
☎️ 070 6 448 448
☎️ 070 4 448 448

26/09/2025

අනාගතය වෙනුවෙන් නුවණැති තීරණයක් හරියට හිතලා අරගන්න.

12/09/2025

හරි විදියටම දඹදිව වදින්න!
අවස්ථාව 𝗔𝘀𝗶𝗮 𝗗𝗿𝗲𝗮𝗺 𝗧𝗼𝘂𝗿𝘀 අපෙන්!
0776 555 355

11/09/2025

A tree for the future starts today! Let's respect our trees
and secure their future by planting one. It all begins with
us. 🌳



28/08/2025

ඔබේ ජීවිතෙයේ ගතයුතු හොදම තීරණය හරිම වෙලාවට ගන්න..



#අන්නාසි #ආෙයයෝජනය

20/08/2025

වසර කිහිපයක් තුළ අප ලද සාර්ථකත්වය.
-Asia Plantation-

#අන්නාසි #ආයෝජනය

02/08/2025

Address

452/B, Aguruwathota Road
Wewala
12400

Alerts

Be the first to know and let us send you an email when Alanka Abeysekera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share