Meta Tax

Meta Tax Accounting and keeping track of your tax records is complicated and boring, right?

Well, that is why we started our journey as Meta Tax to provide our accounting clients accurate financial planning and asset management services.

01/09/2026

ඕස්ට්‍රේලියාවෙන් permanently යනවද? ✈️
යන්න කලින් ඔයාගේ Tax & Super වැඩ ටික හරියට sort කරගන්න එක වැදගත්.

🔹 අන්තිම Tax Return එකේ exact departure date එක declare කරන්න!
ඔයා ඕස්ට්‍රේලියාවෙන් permanently යනවා නම්, actual departure date එක Tax Return එකට ඇතුළත් කරන්න. එකෙන් ඔයාට අදාළ tax-free threshold සහ tax rates නිවැරදිව calculate කරගන්න පුළුවන්. සුදුසුකම් තියෙනවා නම් Early Tax Return එකක් lodge කරන්න පුළුවන්.

🔹 ATO contact details update කරගන්න
ඕස්ට්‍රේලියාවෙන් ගියාට පස්සෙත් ATO එකෙන් වැදගත් notices එන්න පුළුවන්. ඒ නිසා contact details update කරලා යන්න.

🔹 Temporary Visa තියෙන අයට – DASP
ඕස්ට්‍රේලියාවෙන් permanently පිටව ගිහින්, DASP eligibility requirements සපුරන, Temporary Visa holdersලාට තමන්ගේ Superannuation claim කරන්න පුළුවන්.

🔹 PR holders & Australian Citizens
PR holdersලාට සහ Australian Citizensලාට DASP හරහා Super claim කරන්න බැහැ. ඔවුන්ට Super ලබාගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් preservation age එක සහ අදාළ conditions අනුවයි.

ඕස්ට්‍රේලියාවෙන් යන්න කලින් ඔයාගේ Tax සහ Super ගැන check කරගන්න! ✈️

Meta Tax වෙතින් FREE Tax Check එකක් ලබාගන්න.

☎️ 0480 096 295 | 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

𝐓𝐚𝐱 𝐫𝐞𝐭𝐮𝐫𝐧 𝐥𝐨𝐝𝐠𝐞𝐝? 𝐃𝐨𝐧’𝐭 𝐝𝐞𝐥𝐞𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐝𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐬 𝐣𝐮𝐬𝐭 𝐲𝐞𝐭 📂Once your tax return is lodged and processed, it’s important to...
29/08/2026

𝐓𝐚𝐱 𝐫𝐞𝐭𝐮𝐫𝐧 𝐥𝐨𝐝𝐠𝐞𝐝? 𝐃𝐨𝐧’𝐭 𝐝𝐞𝐥𝐞𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐝𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐬 𝐣𝐮𝐬𝐭 𝐲𝐞𝐭 📂
Once your tax return is lodged and processed, it’s important to keep your tax records and supporting documents.

In many cases, the ATO requires you to keep relevant records for at least 5 years.

So, before you hit delete, make sure your tax records are safely stored 🔐

Need help with a tax amendment or an ATO enquiry? MetaTax is here to help 💼
☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

21/08/2026

Employee perks free of tax hidden traps? Think again! 🤔⚠️
Fringe Benefit Tax (FBT) works differently than normal income tax, and its tax year ends on March 31st, not June 30th!

Need help staying compliant? Book a FREE Tax Check with MetaTax today! 💼
☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

19/08/2026

𝐖𝐡𝐚𝐭’𝐬 𝐢𝐧 𝐲𝐨𝐮𝐫 𝐰𝐨𝐫𝐤 𝐛𝐚𝐠 𝐜𝐨𝐮𝐥𝐝 𝐚𝐟𝐟𝐞𝐜𝐭 𝐲𝐨𝐮𝐫 𝐭𝐚𝐱 𝐫𝐞𝐭𝐮𝐫𝐧 🎒
Not everything you buy for work is automatically tax deductible.

The rules can differ from one job to another and that’s why the same item can be claimable for one but not another.

Before you add an expense to your tax return, make sure it meets the relevant deduction requirements and keep your supporting records 🧾

(General information only. Verify with a registered Tax Agent before lodgement)

Book a FREE Tax Check with MetaTax today! 💼
☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

14/08/2026

ලංකාවට සල්ලි යවන හෝ ලංකාවෙන් සල්ලි ගෙන්නගන්න ඔයාටත් මේ වගේ Tax ප්‍රශ්න තියෙනවාද? 💰

ඔයාලගේ ඕනෑම Tax ප්‍රශ්නයකට අදම MetaTax අපිට කතා කරන්න 💼
☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

12/08/2026

Tax lodge කරන එක ගැන ඔයාටත් ප්‍රශ්න තියෙනවද? 🤔

Lodge කරන්න කලින් FREE Tax Check එකක් MetaTax වෙතින් ලබාගන්න.

Don’t guess your Tax Return. Check it first! ✅

☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

07/08/2026

𝐀𝐮𝐬𝐭𝐫𝐚𝐥𝐢𝐚 වල 𝐉𝐨𝐛s කිහිපයක් කරන කෙනෙක්ද? 💼
Employer දෙන TFN Declaration Form එක fill කරද්දි මේ වැරදි කරොත් Tax Return එක කරද්දි ලොකු Tax Payable එකක් එන්න පුළුවන්! ⚠️

1️⃣ Tax-Free Threshold: හැම Job එකටම Tax-Free Threshold claim කරලා තියෙනවාද?
2️⃣ Residency Status: Tax purpose residency & Visa purpose residency පටලවාගෙන වැරදි answer එක දීලාද?

Don't worry! Tax සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට MetaTax අපිට කතා කරන්න.
👉 FREE TAX CHECK Available!
☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

05/08/2026

Australia වල small business එකක් කරන්න කලින් මේක බලන්න 💴

31/07/2026

🚗 𝐀𝐬 𝐚 𝐫𝐢𝐝𝐞𝐬𝐡𝐚𝐫𝐞 𝐝𝐫𝐢𝐯𝐞𝐫, 𝐚𝐫𝐞 𝐲𝐨𝐮 𝐜𝐥𝐚𝐢𝐦𝐢𝐧𝐠 𝐚𝐥𝐥 𝐭𝐡𝐞 𝐭𝐚𝐱 𝐝𝐞𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐬 𝐲𝐨𝐮'𝐫𝐞 𝐞𝐥𝐢𝐠𝐢𝐛𝐥𝐞 𝐟𝐨𝐫?

Uber income එක side income එකක් වුණත්, Australia tax rules වලට අනුව ඒක taxable income එකක්.

GST registration, BAS lodgement, vehicle deductions සහ record keeping වගේ වැදගත් දේවල් මගහැරුණොත් අනවශ්‍ය penalties වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.

📞 Contact MetaTax today and let our experts help you manage your tax the right way.

☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

28/07/2026

ඔයාගේ 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 එකේ 𝐰𝐨𝐫𝐤𝐞𝐫𝐬ලව නිවැරදිව 𝐜𝐥𝐚𝐬𝐬𝐢𝐟𝐲 කරලද තියෙන්නේ? 🤔 ⚠️
Australia වල Business owners ලා ගොඩක් වෙලාවට මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි Worker classification කියන්නේ.

ඔයාගේ ළඟ වැඩ කරන කෙනෙක්, Employee කෙනෙක්ද, නැත්නම් Independent Contractor කෙනෙක්ද කියන එක නිවැරදිව තීරණය කිරීම ඉතාම වැදගත්!

Doubt එකක් තියෙනවා නම්, අදම MetaTax අපිට කතා කරන්න!
☎️ 0480 096 295
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

Address

Suite 1. 13 203 Blackburn Road, Mount Waverley
Melbourne, VIC
31489

Alerts

Be the first to know and let us send you an email when Meta Tax posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meta Tax:

Shortcuts

Share