Centro Migranti

Centro Migranti Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Centro Migranti, Servizio di consulenza fiscale, Via San Nazaro 3, Verona.
(1)

La Nostra Visione – “Insieme per un Mondo di Tutti”
La nostra visione strategica ha come obiettivo principale quello di migliorare la vita quotidiana del migrante e garantire nel contempo l’inserimento dello stesso nel tessuto sociale Italiano.

18/07/2026

වෙරෝනා වලින් Conversione ( Lavoro stagionale al Lavoro Subordinato) කරපු අය හොඳින් අහන්න

🕘 Office Opening HoursOur office is open:• 09:00 – 13:00• 14:30 – 18:00We look forward to welcoming you!🕘 Orari di apert...
15/07/2026

🕘 Office Opening Hours

Our office is open:

• 09:00 – 13:00
• 14:30 – 18:00

We look forward to welcoming you!

🕘 Orari di apertura dell'ufficio

Il nostro ufficio è aperto:

• 09:00 – 13:00
• 14:30 – 18:00

Vi aspettiamo!

🕘 අපගේ කාර්යාලයේ විවෘත වේලාවන්

අපගේ කාර්යාලය විවෘතව පවතින්නේ:

• පෙ.ව. 9:00 – ප.ව. 1:00
• ප.ව. 2:30 – ප.ව. 6:00

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

01/07/2026

ඉතාලියේ පාදුවා (Padua) නගරයේ 91 හැවිරිදි වියපත් කාන්තාවකට ඇයව රැකබලා ගැනීම සඳහා යොදවා සිටි ශ්‍රිලාකික සේවකයෙකු විසින් සිදුකළ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ 2025 ඔක්තෝබර් මාසයේදීය. 91 හැවිරිදි මෙම කාන්තාවගේ දියණිය, තම මවගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියට සම්බන්ධ ජංගම දුරකථන යෙදුම (App) පරීක්ෂා කිරීමේදී මෙම අපරාධය දැක තිබේ.
ඇය දකින විට ඇගේ මව ඇඳ මත අඩ නිරුවතින් සිටි අතර, ඇයව රැකබලා ගැනීමට යොදවා සිටි සේවකයා නිරුවතින් ඇය මත සිට ඇත.
මෙය දුටු වහාම දියණිය කැමරා පද්ධතියේ ඇති මයික්‍රොෆෝනය හරහා "මගේ මවගෙන් වහාම ඉවත් වන්න" යැයි කෑගසා ඇති අතර, එම මැදිහත්වීම නිසා සිදුවෙමින් පැවති ලිංගික අතවරය අතරමග නතර වී තිබේ.
සැකකරු පිළිබඳ තොරතුරු:
චෝදනා ලැබ සිටින්නේ 63 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු 2009 වසරේ සිට ඉතාලියේ පදිංචිව සිටින්නෙකි.
ඔහු වසර ගණනාවක් ඉතාලි පවුල් සමඟ පවුල් සහායකයෙකු ලෙස සේවය කර ඇති අතර මීට පෙර ඔහුට එරෙහිව මෙවැනි චෝදනා වාර්තා වී නොතිබුණි.
දුව නිවසට පැමිණි විට ඔහු මුලින් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එම වීඩියෝ දර්ශනවල සිටින්නේ තමා නොවන බවයි. කෙසේ වෙතත් දියණිය ඔහුව වහාම සේවයෙන් ඉවත් කර පොලිසියට පැමිණිලි කර ඇත.
නඩු විභාගය සහ නීතිමය තත්ත්වය:
රජයේ නීතිඥ සර්ජියෝ ඩිනී (Sergio Dini) විසින් සැකකරුට එරෙහිව ලිංගික අතවර කිරීමේ චෝදනා මත නඩු පවරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
සැකකරුගේ පාර්ශවයෙන් පවසා ඇත්තේ ඔහුට තාක්ෂණික කරුණු තේරුම් ගැනීමට අපහසු බැවින් නඩු ලේඛන පරිවර්තනය කර දෙන ලෙසයි. නමුත් ඔහු වසර ගණනාවක් ඉතාලියේ පදිංචිව සිටි බැවින් භාෂාව දන්නා බව රජයේ නීතිඥයා තර්ක කළ අතර, අධිකරණය නඩු වාරයට භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා දීමට පමණක් අවසර දුන්නේය.
මූලික විභාගයේ විනිසුරු මාරියා ලුයිසා මැටීරියා (Maria Luisa Materia) විසින් මේ සම්බන්ධ අවසන් තීරණය එළඹෙන සරත් සෘතුවේදී ලබා දීමට නියමිතය.
වින්දිත කාන්තාවගේ තත්ත්වය:
වෛද්‍ය පරීක්ෂණ වලදී කාන්තාවට සිදුවූ පැහැදිලි බාහිර ශාරීරික හිංසනයන් සොයාගෙන නැතත්, ඇයගේ සෞඛ්‍ය වාර්තා වැඩිදුර විමර්ශනයට භාජනය කර ඇත.
ඇය 2024 වසරේදී මතකය අඩුවීම සහ මානසික ව්‍යාකූලතා වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළී ඇති අතර, එම නිසා ඇයට ලිංගික කටයුත්තකට ස්වකැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව විමර්ශකයෝ පවසති.

30/06/2026

Rifugi ඉල්ලුම් කිරිමේදි Dublino නීතියට ඇතුල් උනා ! ඒ නඩුව අපි ජයග්‍රහණය කලා 🥳🥳

📌Veronetta - Via San Nazaro 3
📌Borgo Roma - Via Floreste Malfer 10/A
📌Santa Lucia - Via Don Enrico Girardi 9
☎️ 0458011096
📧 [email protected]
https://www.centromigranti.it/

26/06/2026
25/06/2026
📣 ඉතාලි පුරවැසිභාවය තිබෙන ඔබ‍ට, මැයි 25 වෙනදා සිට ලංකාවට ඇතුල් වෙන්න ETA Visa එක (දින 30ක් දක්වා) නොමිලේ ලබාගත හැක 🇮🇹✈️🇱...
23/06/2026

📣 ඉතාලි පුරවැසිභාවය තිබෙන ඔබ‍ට, මැයි 25 වෙනදා සිට ලංකාවට ඇතුල් වෙන්න ETA Visa එක (දින 30ක් දක්වා) නොමිලේ ලබාගත හැක 🇮🇹✈️🇱🇰.

⚠️ හැබයි මතක තබාගන්න⚠️:
පහත සඳහන් වෙන පරිදි ඔබ ලංකාවට යන්න කලින් ETA එක අනිවාර්යයෙන්ම online අයදුම් කරයුතුයි.

🔵ඔබගේ ETA ඒක අයදුම් කිරීමට අප සමග සම්බන්ද වෙන්න:

🌟🌟🌟 අවුරුදු 17ක පළපුරුද්ද 🌟🌟🌟

☎️Landline & Whatsapp: 0458003491

📱+39 3287878235 - Prem
📱+39 3285814747 - Kasun
📱+39 3279510110 - Kithma

📍Via San Nazaro 4, Verona
📍Via Don Enrico Girardi 9, Verona

💻 www.wingstravel.it

📩 [email protected]

විසි වසරක ලියකියවිලි ශේෂ්ත්‍රයේ අත්දැකීම් අප හා එක්වන්න ඔබත් කැමතිද? එහෙනම් අදම ඔබත් අයදුම් කරන්න. Email : presidente@ce...
20/06/2026

විසි වසරක ලියකියවිලි ශේෂ්ත්‍රයේ අත්දැකීම් අප හා එක්වන්න ඔබත් කැමතිද?

එහෙනම් අදම ඔබත් අයදුම් කරන්න.

Email : [email protected]
Whatsapp: 3201990623

📌   - Hai ancora la carta d’identità cartacea? Dal 3 agosto 2026 non sarà più valida.Per il rinnovo e passare al formato...
18/06/2026

📌 - Hai ancora la carta d’identità cartacea? Dal 3 agosto 2026 non sarà più valida.

Per il rinnovo e passare al formato elettronico, potrai accedere lunedì 29 giugno, dalle ore 14 alle 16:45, allo Sportello Adigetto con ingresso da via Pallone 13 senza appuntamento.
Verrai ricevuto in base all’ordine di arrivo fino ad esaurimento dei posti disponibili (circa 75 persone).

Per il rinnovo ricordati di portare con te:

* una fototessera recente
* la carta d’identità cartacea
* se cittadino straniero: passaporto/documento del Paese di origine e permesso di soggiorno

💳 Il pagamento sarà possibile esclusivamente tramite POS oppure con pagamento anticipato tramite pagoPA.

⚠️ Informiamo che non è ancora possibile rilasciare la Carta d’Identità Elettronica agli italiani residenti all’estero (AIRE).

👀 L’ingresso è dedicato esclusivamente ai possessori di carta di identità cartacea residenti nel Comune di Verona.

12/06/2026

Walimuni Arachchilage Roshan Buddika Fonseka
හැකි ඉක්මනින් අපව සම්බන්ධ කරගන්න ,prefettura ආයතනයෙන් ඔබට කැදවිමක් ලැබි ඇත (Forsinone )

Indirizzo

Via San Nazaro 3
Verona
37129

Orario di apertura

Lunedì 09:00 - 13:00
14:30 - 18:00
Martedì 09:00 - 13:00
14:30 - 18:00
Mercoledì 09:00 - 13:00
14:30 - 18:00
Giovedì 09:00 - 13:00
13:30 - 18:00
Venerdì 09:00 - 13:00
13:30 - 18:00
Sabato 09:00 - 13:00

Telefono

+390458011096

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Centro Migranti pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Centro Migranti:

Condividi