Elevate Corporate Consultants

Elevate Corporate Consultants We (Chartered Accountants) are offering high quality professional services at an affordable cost Accounts Preparation for Company Loans
4. Payroll Handling
6.

Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors, IT Consultants and Attorneys at Law

We offer following services at an affordable cost:

1. Accounting/ Book Keeping (Sole Proprietor/ Partnership/ Company)
2. Preparation of Financial Statements (Monthly/ Quarterly/ Annually)
3. Tax Services (Individual/ Company Tax Matters)
5. Company Incorporation/ Business Regi

stration
7. All Secretarial Services
8. IT Solutions
9. Computerized Accounting Packages (Ex: Quick books)
10. Business Processes with Internal Controls etc
11. Accounts Preparation for VISA applications

📣2023 ජනවාරි 01 දින සිට තැන්පතු පොළිය මත රජය විසින් අය කිරීමට නියමිත 5% රඳවාගැනීමේ බද්ද (Withholding Tax - WHT) ගැනයි මේ...
12/01/2023

📣2023 ජනවාරි 01 දින සිට තැන්පතු පොළිය මත රජය විසින් අය කිරීමට නියමිත 5% රඳවාගැනීමේ බද්ද (Withholding Tax - WHT) ගැනයි මේ දැනුවත් කිරීම.😍

👉මින් අදහස් වන්නේ ඔයාලා දැනට පවත්වාගෙන යන ඉතිරිකිරීමේ සහ ස්ථාවර තැන්පතු මත ඔයාලට ලැබෙන්න තියෙන පොළියෙන් 5%ක ප්‍රමාණයක් බැංකුව විසින් කපාගෙන ඉතිරි කොටස පමණක් ඔයාලගේ අතට දෙනවා කියන එක. එම කපාගන්න 5% කොටස බැංකුව විසින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවට (IRD) ගෙවන්න ඕනේ.

👉ඔයාලට මතක ඇති 2020-22 කාලය තුලදී අපිට හම්බෙන පොලිය මත WHT කැපීමක් සිදුවුනේ නැහැ. හැබැයි 2018-19 කාලය තුලදී මේ විදිහටම පොලිය මත WHT අය කිරීමක් සිද්ද වුන. ඒක සැලකුවේ අවසාන බද්දක් (Final Tax) විදිහට.

👉හැබැයි මේ පාර තියෙන විශේෂත්වය නැත්නම් අපිට වෙන අවාසිය තමයි මේ කපන WHT එක අවසාන බද්දක් විදිහට නොසලකන එක.

👉ඒ කියන්නේ ඔයාලට ලැබෙන පොළිය මත WHT කැපුවට පස්සේ නැවතත් ඒ පොළිය ඔයාගේ පුද්ගලික ආදායම් බද්ද (Individual Income Tax) ගණනය කිරීමේදී ආදායමක් විදිහට සැලකීමක් කෙරුනේ නැහැ. එනිසා ඒ පොළියට ආයෙමත් Individual Income Tax ගෙවන්න ඕනේ වුනේ නැහැ.

🙁හැබැයි 2023 ඉදන් ඒ විදිහට කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ WHT කැපුවට පස්සේ වුනත් පුද්ගලික අදායම් බදු ගෙවන කෙනෙක්ට එයාගේ බද්ද ගණනය කරනකොට අර දැනටමත් WHT ගෙවපු පොළිය නැවතත් ආදායම් මුලාශ්‍රයක් විදිහට පෙන්වන්න සිද්ද වෙනවා. 🙆‍♂️

👉මෙතැනදී පුංචි සහනයක් දීල තියෙනවා. ඒ තමයි පුද්ගල අදායම් බද්ද ගණනය කලාට පස්සේ ඔයාල ගෙවන්න ඕනේ Income Tax amount එකෙන් අර බැංකුව ඔයාලගෙන් කපාගත්ත WHT එක අඩුකරන්න ඔයාලට අවස්ථාව දීල තියෙන එක.💁

💰 තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Foreign Currency Bank Accounts) මත ලැබෙන පොළියෙන් WHT අය කිරීමක් සිද්දවෙන්නේ නැහැ. 🥳

🙋‍♂️ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් කිසිඳු අය කිරීමක් නොකර ඔයාල එක්ක බෙදාගන්න අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. 🥰

👨‍🏫මේ වගේ තවත් වැදගත් විස්තර සියල්ල English වලින් වගේම තේරෙන සිංහලෙන් පැහැදිලිව දැනගන්න අපේ "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක නොමිලේ සම්බන්ද වෙන්න.😍

"ELEVATE - Tax Zone" WhatsApp Group Link:👇
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

🤩Elevate Corporate Consultants ආයතනය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. ඔයාලගේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර හෝ පුංචි සමාගමක් විදිහට පවත්වාගෙන යන ව්‍යාපාර වල ගිණුම් කටයුතු වගේම බදුකරන කටයුතු ඉහල ගුණත්වයකින් ඉතාම සාධාරණ මිලකට කරලා දෙන්න අපි සුදානම්.🤲🤝

✈️ ඒවගේම විදේශ ගතවෙන්න බලාපොරොත්තු වන අය වෙනුවෙන් VISA ගිණුම් ඉතාම සාධාරණ මුදලකට ලබාදෙන්නත් අපි සුදානම්. 😍

මේ හැමදේම සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරුන් සහ බදු උපදේශකවරුන් ගෙන් පමණයි. 👩‍🎓👨‍🏫

Elevate Corporate Consultants 🇱🇰
Chartered Accountants I Tax Consultants I Company Secretaries I Lawyers
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 / (+94) 75 232 0435
WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) මීට දින කිහිපයකට ඉහතදී Notice එකක් සහ Circulars දෙකක් නිකුත් කළා. 🧑‍💼රැකියාවක් කරන සහ ...
31/12/2022

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) මීට දින කිහිපයකට ඉහතදී Notice එකක් සහ Circulars දෙකක් නිකුත් කළා.

🧑‍💼රැකියාවක් කරන සහ ව්‍යාපාරයක් කරගෙන යන හැමෝටම ඒ ගැන දැනගන්න එක හුඟාක් වටිනවා.

🧐 ඒකට හේතුව තමයි 2022/23 තක්සේරු වර්ෂයේ මුල් මාස 9 තුලදී, ඒ කියන්නේ 2022 අප්‍රේල් ඉඳන් 2022 දෙසැම්බර් දක්වා මාස 9 තුලදී ඔයාලට ඔයාලගේ ආයතනයෙන් ලැබුන එකවර ලැබීම් (Lump-Sum Payments) වලට PAYE එහෙමත් නැත්නම් APIT ගෙවන්න වෙනවා. 😬🙆‍♂️

හැමෝම දන්න Lump-Sum Payments වලට හොඳම උදාහරණය තමයි "Bonus" කියන්නේ. 🧏

🤦‍♂️ඉතින් ඔන්න ඔයාල කැමති වුනත් අකමැති වුනත් ඔයාලගේ ආයතනයට සිද්ද වෙනවා ඔයාගේ Salary එකෙන් මේ වන විට ගෙවපු හෝ ගෙවන්න ඉන්න Bonus එක මත APIT කපන්න. 🙇

Bonus කියන්නේ Lump-Sum Payments වලට එක උදාහරණයක් විතරයි. IRD Notice එකේ තවත් දේවල් කියල තියෙනවා.

IRD Notices මේ Link එකෙන් download කරගන්න:
http://www.ird.gov.lk/en/SitePages/News%20and%20Notices.aspx?menuid=1402

IRD Circulars මේ Link එකෙන් download කරගන්න:
http://www.ird.gov.lk/en/publications/sitepages/Circulars.aspx?menuid=1506

ඒ ගැන වැඩිදුර විස්තර English වලින් පහලින් දක්වල තියෙනවා.

සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කියල දෙන්න දහස් ගණන් මුදල් අය කරන බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
හැබැයි අපි මේ සියල්ල බෙදාගන්නේ රුපියලක්වත් අය නොකර.💁

👨‍🏫මේ වගේ තවත් වැදගත් විස්තර සියල්ල English වලින් වගේම තේරෙන සිංහලෙන් පැහැදිලිව දැනගන්න අපේ "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක නොමිලේ සම්බන්ද වෙන්න.😍

"ELEVATE - Tax Zone" WhatsApp Group Link:
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

This is regarding a Notice and two Circulars issued by Department of Inland Revenue (IRD) few days ago, namely,

1. NOTICE - Amended Advance Personal Income (APIT) Tax Tables

Applicable for Lump Sum Payments already made during the first nine months of Y/A 2022/23 or to be made in December 2022 in the year of assessment 2022/23. (Ex: Bonuses paid during the first 9 months of the Y/A 2022/23)

2. CIRCULAR - Guideline for Employers on Deducting Advance Personal Income Tax (APIT) From Employment Income - Circular No. SEC2022E04

This circular will be effective for the period from 1st Jan 2023 to 31st March 2023

3. CIRCULAR - Quantification of Values for Non-Cash Benefits in calculating Employment Income - Circular No. SEC2022E05

Please visit IRD website to download the PDF copies of the Notice and Circulars or request us through WhatsApp so that we can share the PDF copies.

🤩A summary of the most important points highlighted in those Notice and Circulars is as follows for your easy reference. 🤲

(i) PAYE (APIT) should be deducted from the Lump-sum payments including Bonus, Medical Expenses Reimbursement and Leave encashments etc which already made or to be made during the first nine months of the Y/A 2022/23. (Period from 1st April 2022 to 31st Dec 2022)

(ii) In order to determine the APIT payable on Lump-sum payments, first we need to compute EGAR (Estimated Gross Aggregate Remuneration) of each person liable for APIT.

The IRD Notice clearly explains how to compute EGAR.

Based on the EGAR of each employee, the amount of APIT payable on Lump-sum payment is to be decided by applying either Table No:2, Table No: 4.2 or Table No: 6.2 shown in the notice.

(iii) Accordingly, for the calculation of EGAR, all Cash and Non-Cash Benefits paid during first nine months of Y/A 2022/23 (Up to 31st Dec 2022) should be taken into consideration.

(iv) Non-Cash Benefits includes:👇

(a) Value of Company shares awarded by the Employer
(b) Accommodation facilities provided by the Employer
(c) Transport facilities provided by the Employer (A company maintained vehicle with a driver and fuel)
(d) Other Non-cash benefits (Medical benefits, Mobile phone allowances, Air tickets, Servants, Company loans etc)

👉 Please refer to the “Quantification of Values for Non-Cash Benefits in calculating Employment Income - Circular No. SEC2022E05 [22 December 2022]” for further information regarding Non-cash benefits.

If you need further details of the above and more tax updates, please join our "ELEVATE - Tax Zone" WhatsApp Group for free. 😍

"ELEVATE - Tax Zone" WhatsApp Group Link:
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

Elevate Corporate Consultants 🇱🇰
Chartered Accountants I Tax Consultants I Company Secretaries I Lawyers
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 / (+94) 75 232 0435
WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

"ELEVATE - Tax Zone" අපගේ WhatsApp Group එක හරහා ඔයාල සියලු දෙනාගේ දැනගැනීම උදෙසා ඉතාම වැදගත් දේවල් Share කරන බව ඔයාල දැ...
26/12/2022

"ELEVATE - Tax Zone" අපගේ WhatsApp Group එක හරහා ඔයාල සියලු දෙනාගේ දැනගැනීම උදෙසා ඉතාම වැදගත් දේවල් Share කරන බව ඔයාල දැනටමත් දන්නවා. 😮අවරුදු 18ට වැඩි හැම කෙනෙක්ටම Tax file එකක් Open කරන්න සිද්ද වෙන බව ඔයාල දන්නවද? ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි හැම කෙනෙක්ටම Tax ගැන මූලික අවබෝධයක් තිබීම හුඟාක් වැදගත්. 🧐🧏‍♀️

මේ වන විට රටේ පවතින තත්ත්වයත් එක්ක හැමකෙනෙක්ම 🤦‍♂️අසීමිතව Tax නිසා පීඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න නිසාම ඒ ගැන Tax Consultant කෙනෙක් තරමටම නැතත් සැලකිය යුතු මට්ටමක හරි දැනුමක් හැම කෙනෙක්ටම තියෙන්න ඕනෙමයි. 🤷

🙇‍♂️ලබන අවුරුද්ද මුල ඉඳන් ජීවන වියදම දරාගන්න බැරි විදිහට හිතාගන්න බැරි විදිහට තවත් ඉහල යනවා. ඒකට හරියන්න ගන්න පඩියෙන් පවා (මාසික වැටුප රු,100,000 ට වැඩිනම්) ලොකු කොටසක් PAYE (උපයන විට ගෙවීම් බදු) එහෙමත් නැත්නම් APIT (Advanced Personal Income Tax) විදිහට රජයට ගෙවන්නත් ඔයාලට සිද්ද වෙනවා. 🫵🤒

English දැනුම තියෙන නොතියෙන හැමෝටම තේරෙන්න ඕනේ නිසා භාෂා දෙකෙන්ම (වැඩිපුරම සිංහලෙන්) Tax ගැන වැදගත් හැමදේම අපගේ WhatsApp Group එක හරහා Share කරගන්න අපි සූදානම්. 🤝

👨‍🏫WhatsApp Group එකට Join වෙන ඔයාලට Finance හෝ Tax ගැන කිසිම දැනුමක් තිබීම අවශ්‍යම නැහැ. කරන Job එක අදාලම නැහැ. Job එකක් නොකලත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඕනෙම කෙනෙක්ට තනියෙන් කියවල බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි සියලු දේ නොමිලේම ලබාදෙන්නේ.💁

👉අපි Share කරන විස්තර, ඒවගේම PDF Copies, Save කරලා ලග තියාගෙන විවේකයක් ලැබුන වෙලාවක කියවල බලන්න. ඔයාලට ජීවිතේට ලොකු වටිනාකමක් එකතු වෙන බව ඔයාලටම තේරේවි.🙋‍♂️

🥰ඔයාල දන්න දේවල් වගේම ඔයාලගේ අදහස් යෝජනා සියල්ල පහත දැක්වෙන WhatsApp Number එකට Direct Message එකකින් ඕනෙම වෙලාවක එවන්න කියලත් ආරාධනා කරනවා.🫂

අපි ලබාදුන්න PDF No 1 එක තමයි මේ Post එකෙන් Share කරලා තියෙන්නේ. 🤲

මේ Link එකෙන් අපේ WhatsApp Group එකත් එක්ක එකතු වෙන්න. 😍

"ELEVATE - Tax Zone" -
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

Elevate Corporate Consultants🇱🇰
Chartered Accountants I Tax Consultants I Company Secretaries
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

😍We value your patronage and look forward to providing our clients with excellent service in the coming years 🤩🌲👨‍👩‍👧‍👦W...
25/12/2022

😍We value your patronage and look forward to providing our clients with excellent service in the coming years 🤩

🌲👨‍👩‍👧‍👦WISHING YOU A JOYOUS CHRISTMAS AND A HAPPY NEW YEAR 2023 ☃️🌞

Elevate Corporate Consultants
Chartered Accountants I Tax Consultants I Company Secretaries
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

23/12/2022

අප විසින් නිර්මාණය කරන ලද "ELEVATE Tax Zone" WhatsApp Group එකේ මූලික අරමුණ ලංකාවේ බදු, එහෙමත් නැත්නම් TAX ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුට පවා ලංකාවේ Tax system එක ගැන ඒවගේම විවිධ Tax වර්ග ගැන, උදා: (Income Tax, PAYE (APIT), VAT, SVAT, WHT, SSCL) ඒවා ගණනය කරන විදිහ, ඒවගේම අනෙකුත් විස්තර සහ නිතර නිතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (Inland Revenue) අලුතින් නිකුත් කරන tax updates ගැනත් නොමිලේ (FREE) දැනුවත් කිරීමයි.

උදා:

1. 2023 ජනවාරි මාසේ ඉදන් රු. 100,000 ට වඩා පඩි ගන්න හැමෝම PAYE නැත්නම් APIT ගෙවන්න වෙන බව ඔයාලා දන්නවා ඇති. තමුන්ගේ පඩියෙන් කැපෙන Tax එක හදාගන්න දන්නේ කීයෙන් කීදෙනාද? ඒක හරිම සරල දෙයක්. ඉතින් එනිසා ඔයාලට ඒ දැනුමවත් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ඒකට ඔයා කරන රැකියාව අදාළ වෙන්නේ නෑ.

2. ඔක්තෝම්බර් මාසේ ඉදන් අලුතින් ආපු Social Security Contribution Levy (SSCL) (සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද) ගැන ඔයාල දන්නවද?
ඕනෙම කෙනෙකුට මේ දේවල් ගැන සරලම හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට ඔයා Finance Field එකේ වැඩ කරන කෙනෙක්ම වෙන්න ඕනේ නෑ. මොකද අපි හැමෝම Tax ගෙවන අය නිසා මේ දේවල් ගැන සරල අවබෝදයක් හරි තියෙන්නම ඕනේ.

අපි මේ කිව්වේ උදාහරණ දෙකක් විතරයි. ඒවගේ අවශ්‍යම වැදගත්ම දේවල් අපි අපේ WhatsApp group එක හරහා ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

Tax Updates වගේ දේවල් විතරක් Share කරන Groups ඇති තරම් තියෙනවා. ඒත් ඒවා තේරුම් ගන්න නම් ඔයාට Tax ගැන Basic Idea එකක් තියෙන්නම ඕනේ. ඔන්න ඒ අවශ්‍ය කරන දැනුම ඔයාලට හැකි තරම් ලබා දෙන එකයි අපේ අරමුණ.

සරලවම මෙය සමාජ වගකීමක් (Social Responsibility) විදිහට සලකලා තමයි අපි මේ වැඩේ පටන් ගන්නේ.

ඉතින් හෙට ඉඳන් ඒ වගේ දේවල් ඔයාලත් එක්ක නොමිලේ share කරගන්න බලාපොරොත්තු වෙනවා.

එනිසා තවත් කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න අපේ WhatsApp Group Link එක හිතවතුන් අතරේ Share කරගන්න අමතක කරන්න එපා.

"ELEVATE Tax Zone" WhatsApp Group Link:
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

ස්තුතියි!

Elevate Corporate Consultants (Pvt) Ltd
Chartered Accountants
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

"The hardest thing to understand in the world is the Income TAX"                                                        ...
21/12/2022

"The hardest thing to understand in the world is the Income TAX"
- Albert Einstein -

ඇල්බට් අයින්ස්ටයින් නම් කියන්නේ මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ Tax, එහෙමත් නැත්නම් බදු කියලා.🤓

ඉතින් මේ Post එක කියවන ඔයත් බොහෝවිට ඒ විදිහටම හිතන කෙනෙක් වෙන්න පුළුවන්. 😶

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වෙන 90% කට වඩා වැඩි පිරිසකට Tax ගැන කිසිම අවබෝධයක් නැති බව අපි හැමෝම දන්න කාරණයක්. 🤦‍♂️

🤔 හිතල බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාටත් තියෙනවද කියල 👇

1. මොනවද මේ Income Tax, PAYE (APIT), VAT, SVAT, WHT සහ SSCL වගේ එක එක නම් වලින් තියෙන Tax වර්ග? 🤷‍♂️

2. Job එකක් කරන එහෙමත් නැත්නම් ඔයාගෙම Business එකක් කරන ඔයා ගෙවන්න ඕනේ Tax වර්ග මොනවද? 🤷

3. නිතර නිතර රජය විසින් පනවන Tax වර්ග මොනවද සහ ඒවාට Register වෙන්නේ කොහොම ද? ගෙවීම් කරන්නේ කොහොමද? 🤷‍♀️

4. ඒ වගේ Taxes නිසා ඔයාගේ Salary එකට නැත්නම් ඔයාගේ Business එකේ profit එකට වෙන බලපෑම මොනවගේද? 🤷‍♂️

5. ගෙවන්න තියෙන Tax පුළුවන් තරම් අඩු කරගන්නේ කොහොමද? 🙆‍♂️

6. 2022 ඔක්තෝම්බර් ඉඳන් වගේම 2023 ජනවාරි ඉදන් අපිට තවත් වැඩියෙන් ගෙවන්න වෙන Tax මොනවද? 🙇

ඔයාට විතරක් නෙවෙයි පොදුවේ බහුතරයකටම මේ ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් ගැන අවබෝධයක් නැති බව පැහැදිලි යි. 🤯

🧏‍♂️🤩 ඉතින් ඔන්න Tax ගැන පුංචි දෙයක් හරි දන්න හෝ කිසිම දෙයක් නොදන්න ඔයාල හැමෝමත් එක්ක ලංකාවේ Tax ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දේවල් සම්පුර්ණයෙන්ම නොමිලේ (Free) බෙදා හදාගන්න අපි සුදානම්! 😍🧏‍♀️

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි 🤏

👇 පල්ලෙහා තියෙන Link එකෙන් එකතු වෙන්න අපේ අලුත්ම අලුත් "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක.

"ELEVATE - Tax Zone" Group Link:
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh

ඉතින් මේ වගේ වැදගත් දේවල් හැමදාමත් බෙදාගන්න අපගේ Page එක LIKE කරන්නත් අමතක කරන්න එපා. 🙏

ඒවගේම මේ post එක හිතවතුන් අතරේ SHARE කරන්නත් අමතක කරන්න එපා කියල ඉල්ලා සිටිනවා. 🥳

- 🏆High quality services at an affordable cost -

👩‍💼Professionally Qualified Chartered Accountants I Company Secretaries I Tax Advisors I Lawyers and IT Professionals 👨‍💼

Elevate Corporate Consultants (Pvt) Ltd 🇱🇰
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

This is regarding the Bills to amend the Inland Revenue Act and the VAT Act which have been passed in the Parliament on ...
17/12/2022

This is regarding the Bills to amend the Inland Revenue Act and the VAT Act which have been passed in the Parliament on 09th December 2022.

These amendments are yet to be certified by the Speaker.

✍️Personal Income Tax 👇

• Personal Tax relief will reduce from Rs. 3Mn to Rs.1.2Mn per annum w.e.f 01st January 2023 for resident and non-resident citizens.

• Accordingly, individuals with gross monthly earnings exceeding of Rs. 100,000 are subject to income tax.

✍️Expenditure Relief👇

• The relief would be restricted to Rs. 900,000 incurred for the first nine months (From 01st April 2022 to 31st December 2022 of the year of assessment 2022/2023)

• Expenditure relief will not be applicable w.e.f 01st January 2023

✍️Co-operate Tax👇

• Concessionary tax rate of 14% and 18% applicable on identified gains and profits will not be applicable w.e.f. 1st October 2022.

• Standard rate would be 30% w.e.f. 1st October 2022.

• Liquor, To***co, Betting and Gaming at 40%. - No change

• Trust -30% w.e.f. 1st October 2022.

• Unit trust or Mutual funds-30% w.e.f. 1st October 2022.

• Non-Governmental Organizations - 30% w.e.f. 1st October 2022.

• Gains from realization of investment assets are taxed at 30% w.e.f. 1st October 2022

✍️Value Added Tax (VAT)👇

• The new VAT threshold of LKR 20 Million per quarter (LKR 80 Million per annum) is applicable from 1st October 2022.

✍️Withholding Taxes w.e.f. 1st January 2023👇

• Employers are mandated to deduct withholding tax as Advance Personal Income Tax (APIT) from any payments made to employees.

• Rent payments made to a resident person where the aggregate payment does not exceed Rs. 100,000 per month – 0%
• Rent payments made to a resident person where the aggregate payment exceeds or is equal to Rs. 100,000 per month – 10% on full amount (Not a final Tax)
• Interest or discount paid – 5%; (Not a final Tax)
• All other payments – 14%
• Dividend paid -15%. (Final Tax)
• Service fee payment to a non-resident person – 14%
• Insurance premium payment to a non-resident person – 14%
• Payment for Service fee to a resident individual who is not an employee of the payer – 5% (if exceeding Rs.100,000 per month)


Service fee include,

a) teaching, lecturing, examining, invigilating or supervising an examination

b) as a commission or brokerage to a resident insurance, sales or canvassing agent; or

c) for services provided by such individual in the capacity of independent service provider such as doctor, engineer, accountant, lawyer, software developer, researcher, academic or any individual service provider as may be prescribed by regulation

😍For further information, refer to the attachments. 👉

☎️Contact Us📞

- 🏆Quality services at an affordable cost 🥳-

👩‍💼Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors, Lawyers and IT Professionals 👨‍💼

Elevate Corporate Consultants (Pvt) Ltd 🇱🇰
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

👩‍⚖️ Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors and IT Professionals 👨‍💼 We offer...
14/06/2022

👩‍⚖️ Professionally Qualified Chartered Accountants, Company Secretaries, Tax Advisors and IT Professionals 👨‍💼

We offer following services at an affordable cost 🤲

1. Business Registration & Secretarial Services
2. Bookkeeping
3. Financial Statement Preparation
4. Accounts for obtaining Bank Loans
5. Accounts for VISA Applications
6. Business Consultation
7. Tax Consultation
8. Accounting Packages (Ex: Quick books)

D. S. M. Liyanage
Chartered Accountant/ Registered Company Secretary
ACA, MAAT, BSc. Mgt (B.Ad) Sp. Hons. USJP
CEO/ Managing Director
Elevate Corporate Consultants (Pvt) Ltd
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]

Sri Lanka introduced a low tax regime in late 2019. The reforms included the reduction of tax rates of Value Added Tax (...
10/06/2022

Sri Lanka introduced a low tax regime in late 2019. The reforms included the reduction of tax rates of Value Added Tax (VAT), Personal Income Tax (PIT) and Corporate Income Tax (CIT), and narrowing tax bases of VAT and PIT, while introducing a plethora of tax incentives, such as tax exemptions for agriculture and Information Technology (IT) and enabled services, tax deductions and tax holidays. This caused an annual loss of around LKR 600 billion – 800 billion in tax revenue to state coffers.

At present, the situation has aggravated to a very critical level where the General Treasury has to increasingly obtain Central Bank financing to make the government expenditures, including a substantial part of interest, salaries and wages, pensions and Samurdhi payments etc. This is clearly unsustainable and hence the implementation of a strong fiscal consolidation plan is imperative through revenue enhancement as well as expenditure rationalization measures in 2022 and beyond to ensure macroeconomic stability to support the medium to long-term economic growth objectives of the country.

In the above background, the following tax reforms are proposed to be implemented over the immediate and near term.

Address

78/7A, Wickaramasinghepura, Battaramulla
Colombo
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Elevate Corporate Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share