Insure Services with SLIC

Insure Services with SLIC ʜᴇʟᴘꜱ ᴍᴀɴʏ ᴘᴇᴏᴘʟᴇ 𝖙𝖔 ᴘʀᴏᴛᴇᴄᴛ 𝖙𝖍𝖊𝖎𝖗 ᴘᴇʀꜱᴏɴᴀʟ ʟɪᴠᴇꜱ 𝖓' ꜰɪɴᴀɴᴄɪᴀʟ ꜱᴜᴄᴄᴇꜱꜱ
𝖔𝖋 𝖙𝖍𝖊𝖎𝖗 ꜰᴀᴍɪʟɪᴇꜱ.
❤️🤍💚 ✊ 🚘 🏠️ 👨‍👩‍👧‍👦

කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ.. ඇසළ මහා පෙරහැර, අවසන් රන්දෝලි පෙරහැර..අසිරිය සජීවීව නරඹන්න! ✨ශ්‍රී ලංකා ඉන්ෂුවරන...
27/08/2026

කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ.. ඇසළ මහා පෙරහැර, අවසන් රන්දෝලි පෙරහැර..අසිරිය සජීවීව නරඹන්න! ✨

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිළ facebook පිටුව සමඟින් එක්වන්න.

(FB LIVE) 👇 link එක පහල comment Section එකෙන් ලබාගන්න.


දහම් සුවඳින් සිත සනසාලන, පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕🪷🙏🤍​ඔබේ ජීවිතයේ සෑම පියවරකටම ආරක්ෂාව සහ සතුට එකත...
27/08/2026

දහම් සුවඳින් සිත සනසාලන, පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕🪷🙏🤍

​ඔබේ ජීවිතයේ සෑම පියවරකටම ආරක්ෂාව සහ සතුට එකතු කරමින්.. Insure Services with SLIC
​​


25/08/2026
ජීවත්වෙලා ඉන්න කාලෙදි.. ඔයා වෙනුවෙන්, ඔයාගෙ ආදරණීය පවුල වෙනුවෙන්, කරන හොඳම ආයෝජනයක් තමයි..ජීවිත රක්ෂණය!වටිනාකම දැනෙන මොහ...
23/08/2026

ජීවත්වෙලා ඉන්න කාලෙදි.. ඔයා වෙනුවෙන්, ඔයාගෙ ආදරණීය පවුල වෙනුවෙන්, කරන හොඳම ආයෝජනයක් තමයි..ජීවිත රක්ෂණය!

වටිනාකම දැනෙන මොහොතෙදි ඔයාට ඒක පටන් ගන්න බැහැ..🖐️🙃

ඉතිං අවශ්‍ය නැති මොහොතෙදි පටන් අරගන්න එක තමයි..වැදගත්ම කරුණ..✍️

මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් 'comment' එකක් දාගෙන යමු. ✊

Insure Services with SLIC ▶️



ගලන ගඟකි ජීවිතේ...අපේ හදවත් සනසමින් සංගීත ලෝකයට පිවිසි.. මේ බිමේ ගැඹුරුම මිනිස් අත්දැකීම්, දුක, අරගලය මෙන්ම සෙනෙහස සිය හ...
22/08/2026

ගලන ගඟකි ජීවිතේ...

අපේ හදවත් සනසමින් සංගීත ලෝකයට පිවිසි.. මේ බිමේ ගැඹුරුම මිනිස් අත්දැකීම්, දුක, අරගලය මෙන්ම සෙනෙහස සිය හඬින් ඔපවත් කළ..හෙළයේ මහා ස්වර මාලිමාව නිහඬ විය.

ආචාර්ය නන්දා මාලිනියනි,
ඔබට නිවන් සුව පතමි! 🙏🏳️

Rest In Peace! 🙏


05' වසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින සියළුම පුංචි දූ පුතුන්ට..තෙරුවන් සරණින්! විභාගයට සාර්ථකව පිළිතුරු සපයා ඉහලම ලකු...
09/08/2026

05' වසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින සියළුම පුංචි දූ පුතුන්ට..

තෙරුවන් සරණින්! විභාගයට සාර්ථකව පිළිතුරු සපයා ඉහලම ලකුණු ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා'යි, ප්‍රාර්ථනා කරමි!

Insure Services with SLIC ▶️

Sri Lanka Insurance - Life | 👨‍👨‍👧‍👦🛡️


ිණිමුතු

පූර්ණ රැකවරණයේ විශ්වස්නීයම තේරීම.. ☞︎ Sri Lanka Insurance - General 🌟සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ..ඔබගේ හොඳම තේරීම.Nations ...
03/08/2026

පූර්ණ රැකවරණයේ විශ්වස්නීයම තේරීම..

☞︎ Sri Lanka Insurance - General 🌟

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ..ඔබගේ හොඳම තේරීම.

Nations First Choice in Risk Protection.

Insure Services with SLIC ▶️


මෙත් සිසිලෙන් සැම සිත් සනසාලන..ඇසළ පුර පසළොස්වක පොහෝ දින අදයි.🪔🌸🙏🤍ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!Insure Services wit...
29/07/2026

මෙත් සිසිලෙන් සැම සිත් සනසාලන..
ඇසළ පුර පසළොස්වක පොහෝ දින අදයි.

🪔🌸🙏🤍

ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!

Insure Services with SLIC ▶️



23/07/2026

සෑම පවුලකටම තිබිය යුතුම දෙයක්.. 🤲🤝

"සුරක්ෂිත හෙට දවසක් සඳහා සැමට රක්ෂණයක්." 👨‍👩‍👧‍👦🚘🛡️

රක්ෂණයක් අපට වැදගත් වන්නේ ඇයි?

Insure Services with SLIC ▶️ 👥


Address

No: 21, Vauxhall Street
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:30

Telephone

+94778828043

Website

Alerts

Be the first to know and let us send you an email when Insure Services with SLIC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Insure Services with SLIC:

Shortcuts

Share