20/05/2026
📍 සම්බන්ධ වීමට පහත WhatsApp සමූහයට එකතු වන්න:
https://chat.whatsapp.com/IP7wbmjX1wJBkzazoNgKQU
ඔබත් ආඩම්බර සමාගම් හිමිකරුවෙකු වීමට කැමතිද? නිවැරදිව දැනුවත් වී, බුද්ධිමත්ව ආයෝජනය කර ඉහළ ප්රතිලාභ ලබාගැනීමට අප හා එ@ක්වන්න.
Wealth Doctor වෙතින් සංවිධානය කරන "කොටස් වෙළෙඳපොළ ආයෝජනය" පිළිබඳ නොමිලේ පවත්වන සජීවී Zoom සම්මන්ත්රණයට දැන්ම ලියාපදිංචි වන්න. 💻✨
✅ අප මෙම සම්මන්ත්රණයෙන් සාකච්ඡා කරන්නේ:
🧭 කොටස් වෙළෙඳපොළ යනු කුමක්ද සහ එය ක්රියාත්මක වන ආකාරය.
🧭 අවම මුදලකින් ආයෝජනය ආරම්භ කරන්නේ කෙසේද?
🧭 නිවැරදි කොටස් (Stocks) තෝරාගන්නා ආකාරය.
🧭 අවදානම කළමනාකරණය කරමින් ස්ථාවර ලාභයක් ලබන රහස්.
ක්ෂේත්රයේ පළපුරුදු සහ සහතිකලත් ආයෝජන උපදේශකවරුන්ගේ නිසි මගපෙන්වීම යටතේ ඔබේ දැනුම වර්ධනය කරගන්න.