A P M S Holdings

A P M S Holdings members granted micro finance facility

18/01/2016

සිංහරාජය සහ සමනල අඩවිය වනසමින් Mini-hydro 108ක් ඉදිකිරීමට නියමිතයි.

අපේ සුන්දර සොබා සෞන්දර්යය රැකගැනීමට හරිත අරගලය හා එක්වන්න... පහත සංවිධාන හා එක්වී සොබාදහම වෙනුවෙන් යමක් කරන්න...

Lanka Green Liberals - ලංකා හරිත ලිබරල්වාදීන්
Protect Wilpattu - විල්පත්තුව සුරකිමු
Rainforest Protectors of Sri Lanka
Shields of Nature
Reforest Sri Lanka
It's time to Hike
Conservation Trust
Collective of Environmental Organizations



===============
මේ වවිටත් ඇතමි විදුලි බලාගාර ඉදිකිරීම ආරමිභ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම ගිංගග ආශ‍්‍රිතව ,ශ‍්‍රී පාදය, සප්ත්‍ය කන්‍යා , මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ‍්‍රිතව , වී ඔය ,තුල කිසිදු පරිසර තක්සේරු වාර්ථාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්භාවික පරිසර පද්ධති හා ජල මූලාශ‍්‍ර විනාෂකරමින් විදුලි බලාගාර ඉදිකිරීමි ආරමිභ කර ඇත.

අමිපනාගල, වේවතැන්න, කොමිබරාව ගග, සිතාවක ගග , කරගහ තැන්න, ඇල්ල හේන, රන්නොක් කන්ද, උඩුවකන්ද, මලපොල , ඔහිය, මාලිබොඩ, බෙවරලි, ඇලගල් ඔය,පොතු පිටිය, සිංහරාජයේ එනසාල් වත්ත ,මුරුතැන් ඇල , සියඔලාගොඩ, පොතුපිටිය, ඇල්ටන් මින්න, උඩ වෙල , පහළ කොත්මලේ ඔය, කෙහේල් වත්ත , වී ඹය, එගොඩ වෙල , කෑගලූ ඔය, බුලත් වත්ත ,පහළ ලේ මස්තොට, කැමිපියන්, ඉං්ගිරිය, අඔගමුව, ලිනොන්, කුකුල් ඔය, හනුගල , මඩුවන්වෙල ,මීපිලිමාන, බටුවන්ගල , දඹුලූ ඔය, යට්මහන, බෙරමාන, කුඩාගල , සිරි ඔය, කඩවර, බබරබොටුව, දෙදුගල , බහරැන්ද, ලොග්ගල් ඔය, පතන, බෙරනාව, බටගොල්ල ,මොරගහ, හුළුගග ,කොළි ඔය, පූනා ඔය, ගංතුන, බොපේ කන්ද, ,කනමිබරාව, ෙවිලේ ගම , ඉබිබන් ඔය, රිදීපාන, අලකොගල , පූනාගල , ඉහළ රතුගග , ගෝමළේ, මිනුමිකුඔුර, අංගරන්කන්දඇල , දොතල් ඔය, බඔරවාන, මහබගේ, පලගොල්ල , බනමඩු ඔය, මා ඔය, කෙබිලිදොව, එලමල්දෙණිය, දේමොදර, කුඔුරුගොල්ල, හලගන් ඔය, බොරලන්ද , ලොග්ගල් ඔය, එනදු ඇල ,මීනගල ඇල , වින්සොර් කැළය, උමා ඔය ,නෙලූක්කාන, රුවන් කදුර, ඉහළ වොල්ටීරීමි, පහළ කුඔුර, මාපළාන, පලාබද්දල ,මහෝදොල , කෙහෙල්ගමු ඔය, ගිල මලේ රක්ෂිතය, මෙදේරිපිටිය සිංහරාජය, පාරමිෙබී, කටරන් ඔය, ගොමිබරු ඔය, පහළ කොත්මහලේ, නෝර්වුඩු, බෝගාවෙල ඇල, අඔගහ කන්ද, පිහිඔියා ගහ මුල, මාන්න ඇල්ල ,කොස්වතු ගග, ඇළමුල්ල වැනි ජලමූලාශ‍්‍ර හා ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධති රාශීයක් අශ‍්‍රීතව මෙම කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමි සිදුකරන අතර ජල මූලාශ‍්‍ර සිදී යාමට හා මධ්‍යම කදුකරය ,අතර මැදි කලාපය හා වියලි කලාපය තුල අනාගතයේ විශාල ජල අර්බුදයක් ඇති වීමට හා කදුකරයේ ජල පොෂිත සිදී යාමට මෙම ව්‍යාපෘති බලපානු ලබනුබව නිසැකවම දැනෙන්නේ රන්දෙණිගල, රන්ටැබේ , වැනි ජලාශ අශ‍්‍රිත දැනට උද්ගත වී ඇති තත්වය තුලින් නිසැකවම අවබෝධ කරගත හැකිය.

පෞද්ගලික සමාගමි 78 කට වැඩි ප‍්‍රමාණයක් මෙම විදුලිබලාගාර 108 ඉදිකිරීමට ආයොජනය කර ඇති අතර පරිසර සංගමි කිහිපයක්ද මෙම ව්‍යාපෘති වල හවුල් කරුවන් සේ සිටින බවට තොරතුරු ලැබී ඇත.
==================

04/11/2015

ලංකාවේ සුන්දරම
ස්ථාන අතරින් සුවිශේෂී තැනක් හිමි වන නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ ඔබ නොදුටු තැන් බලන්න අප හා එක්වන්න .

Sri Lanka

04/11/2015

Sri Lanka

09/08/2015
06/02/2015
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයනයට තහනමක්ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයන තහනම් කරන ලෙස යුරෝපා කොමිසම යෝජනා කර තිබේ. පාලනයකින...
14/10/2014

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයනයට තහනමක්

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයන තහනම් කරන ලෙස යුරෝපා කොමිසම යෝජනා කර තිබේ.

පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් විය.
නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු කොමිසම් ඇගයුම් වාර්තාවේ සඳහන්.
දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය.

සිහි කැඳවීමක්

නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ.
‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය.
විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාදයක් පැවතුණි.

20/02/2014
09/02/2014

Address

180/2/4, 5 1st Fioor, Peoples Park Complex
Colombo
01100

Opening Hours

Monday 09:00 - 15:30
Tuesday 09:00 - 15:30
Wednesday 09:00 - 15:30
Thursday 09:00 - 15:30
Friday 09:00 - 15:30

Telephone

0112430958

Alerts

Be the first to know and let us send you an email when A P M S Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share