Dream High

Dream High "We Make Your Life Dreams Come True !!!" Contact thru messenger. "Dream High for Healthy, Wealthy, Happy Life"

04/02/2025
Your dream Job is waiting for you. House Wives, Professionals, Retired Ladies, anyone interested, What's App CV to 07701...
04/02/2025

Your dream Job is waiting for you.

House Wives, Professionals, Retired Ladies, anyone interested, What's App CV to 0770158858

18/08/2024
18/08/2024

වගා කරන ඔබට ප්‍රමිතියෙන් උසස් දිගු කල් භාවිතා කල හැකි grow bags වෙළෙඳපොළේ අඩුම මිලට අපෙන්. 🌱🛍️

⚫⚪කළු සහ සුදු වර්ණ වලින්

📏 ඔබට අවශ්‍යය ඕනෑම ප්‍රමාණයක දිග හා පළල

🏷️ ඔබගේ ආයතනයේ Logo එකද සමග print කර ලබා ගත හැක.

16×16 - 350 Guage = රු.29
14×14 - 350 Guage = රු.25

වැඩි විස්තර සදහා ඇමතුමක් හෝ Watsapp පණිවිඩයක් යොමු කරන්න.
077 072 2641 📞

18/08/2024

වායුගෝලය සුරකිමින් නිදහසේ හුස්ම අරගමු !

පෘථිවි වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි. එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැඳී තිබේ. එහි 78.08% නයිට්‍රජන්ද, 20.95% ඔක්සිජන් ද, 0.93% ආගන් ද, 0.038% කාබන්ඩයොක්සයිඩ්ද,අනෙක් වායූන් අංශු මාත්‍ර වශයෙන්ද, වෙනස් වන ප්‍රමාණයකින් (1% පමණ) ජල වාෂ්ප ද අඩංගු වේ. මේ වායු මිශ්‍රණයට වාතය යැයි කියනු ලැබේ. මේ වායුගෝල‍ය පෘථිවියේ ජිවින් ආරක්ෂා කරනුයේ සූර්ය කිරණවල අඩංගු පාරජම්බුල වැනි අහිතකර කිරණ උරා ගැනීමෙන් හා දිවා රෑ අධික උෂ්ණත්වය අඩු කිරීමෙන් ය.

මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ. ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය, ජල චක්‍රය වශයෙන් වේ.‍ මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි. මේවාට අනුකූල නොවන ආකාරය‍ට වායුගෝලයට කො‍ටස් නිදහස් කිරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි. මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ. මෙය වායුගෝලීය දූෂණය නම් වේ. වෙනත් ලෙසකින් කිවහොත් වායු දුෂණය යනු, සෞඛ්‍යයට හානිදායක, පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා ස්වභාවික ක්‍රියාකාරිත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්තිය නිදහස් කිරීම නිසා වාතයේ තත්වය පිරිහී යාමයි.

නිසි නඩත්තුවක් නැති වාහන වලින් පිටවන අධික දුම පෘථිවි වායු දූෂණයට ප්‍රධාන හේතුවක් බව ඔබ දන්නවාද ? දිනකට වාහන විශාල සංඛ්‍යාවක් ගමන් ගන්නා කොළඹ වැනි නාගරික ප්‍රදේශ වල මේ ගැටලුව ඉතා විශාල වශයෙන් දක්නට ලැබෙනවා.

වාහන වලින් පිටවන අධික දුම් මගින් වායුගෝලයට එකතුවන අහිතකර වායූන් නිසා බොහෝ පුද්ගලයින් විවිධ ශ්වසන රෝගාබාධ වලට ලක්වීම මෑත කාලීනව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. හුස්ම ගැනීමේ අපහසුතා වල සිට පෙනහලු පිලිකා වැනි භයානක රෝග තත්ව ඇතිවීම දක්වා මේ වායු දූෂණය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

තම වාහන නිසි ලෙස නඩත්තු කරමින් වායුගෝලයට අහිතකර දුම් පිටවීම වලක්වා වායු දූෂණයට තිත තබමු !
පරිසරය සුරකිමින් අපද රැකෙමු !

Master Bike Service වෙතින් පණිවිඩයක් !

කතා කරන්න අපිට
011-77 11 211
077-47 74 409

18/08/2024

ඔයත් ඔයාගේ Bike එකෙන් දවසට කී පාරක් එහෙ මෙහෙ යනවද ? බැලුවොත් මොකක් හරි ගමනක්නේ...
365 දවසෙම මහමග ඔට්ටු වෙන ඔයාගේ Bike එකට Wattala Master Bike Service අපෙන්
වැඩ 11ක මදි නොකියන්න සාත්තුවක්...

අපේ Full සර්විස් එකේ වැඩ 11ක් වෙන්නේ මෙහෙමයි...

*සම්පූර්ණ තිරිංග පද්ධතිය පිරිසිඳු කිරීම සහ ග්‍රීස් කිරීම. ( තිරිංග පැඩලය සහිතව )
* ගියර් පැඩලය ග්‍රීස් කිරීම.
*හොඳම තත්වයේ රසායනික භාවිතා කරමින් කාර්බියුරේටරය සර්විස් කිරීම.
* සම්පූර්ණ වායු පවිත්‍රකාරක පද්ධතිය පිරිසිඳු කිරීම. ( ෆිල්ටරය පමණක් නොවේ. )
*එන්ජිම ටියුන් කිරීම සහ ටැපට් සැකසීම.
*ඔයිල් මාරුකිරීම. ( ඕනෑම Oil වර්ගයක් Discount සහිතව මෙම ස්තානයෙන් ලබා ගත හැක. )
* විදුලි පද්ධති පරීක්ෂාව, බැටරි පරීක්ෂාව සහ අවශ්‍යනම් බැටරිය ආරෝපණය කර දීම.
*කේබල් පිරිසිඳු කිරීම සහ ඔයිල් කිරීම.
*සම්පූර්ණයෙන් සේදීම.
*නැනෝ වැක්ස් කිරීම. ( මලකඩ ඇතුළු කුණු හා දූවිලි වලින් සම්පූර්ණ ආරක්ෂාවක් මෙන්ම හොද පෙනුමක් ලබාදේ. මාස එකහමාරකට වඩා කල්පැවැමකින් යුතුයි. )
*ටයර් වායු මට්ටම පරීක්ෂා කිරීම.

මේ හැම දේමත් එක්ක අපේ Motorcycle Full Service එක පුංචි රු. 2999/= ක් විතරයි.

ඒ විතරක්ද... Full Service එක ලබාගන්නා හැමෝටම ඔයිල් ෆිල්ටරයක් නොමිලේ !
ප්‍රමාද නොවී අදම එන්න Wattala Master Bike Service වෙත.

කතා කරන්න අපිට
011-77 11 211
077-47 74 409

18/08/2024

ඔයත් Genuine කියලා Local Parts අරන් රැවටිලා තියෙනවද ?

Local, Genuine Parts දෙවර්ගයම එකම වගේ වෙළඳපොළට එද්දී Genuine Parts හොයා ගන්නනම් විශේෂ ක්‍රමවේදයක් අවශ්‍යමයි.

ඒ අනුව Demak අපි 100% Original Genuine Parts ලබා දෙන්නේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම තහවුරු කරමිනි.

1. Demak Genuine Spare Parts සැමවිටම සීල් පැක් එකක පමණක් අලෙවි කරන බව මතක තබා ගන්න.

2. භාණ්ඩය පිළිබඳ විස්තරය, Barcode එක සමග භාණ්ඩය පිළිබඳ විස්තරය ඇතුලත් QR Code එක සහිත ස්ටිකරය ඇති දැයි බලන්න. එය Scan කිරීම තුලින් භාණ්ඩය පිළිබඳ විස්තරය ලබා ගත හැකිය.

3. ඔබ මිලදීගන්නා සෑම Demak Spare Parts Pack එකකම ඇති Hologram Sticker එක Scan කර බලා Genuine දැයි තහවුරු කරගන්න.

සැකයක් නැතුව Genuine ම අරගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
077 - 106 4807
Demak Lanka ( Pvt ) Ltd.

16/08/2024
16/08/2024

🛑 Printing වැඩක්ද ? 📚🤔 ගොඩක් ලොකු ප්‍රමාණයක් ද ? .... එහෙනම් Printcom Advertising ම තමයි 📍

⭕️ සියලුම Offset Printings ඉතා ඉහල Quality එකකින් වගේම ඉක්මනින් 💯 , වැඩි වියදමක් දරන්නෙ නැතුව , අඩු වියදමකින් ඔබටත් දැන්

Speed Delivery Service 🚖 එක නිසා වෙලාවට ඔබගේ ඇනවුම් ලබා ගත හැක. ❤️

For more inq. Kindly message or call us
දැන්ම අමතන්න : 0777386172 📞



16/08/2024

Address

Dharmapala Mawatha, Colombo 07
Colombo
00700

Telephone

+94770158858

Website

Alerts

Be the first to know and let us send you an email when Dream High posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream High:

Share