S & D Accounting and Tax Consultants

S & D Accounting and Tax Consultants Island wide Reliable Accountancy Service Provider.

28/09/2025
1️⃣  Business එකක්  සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කිරීම පිළිබඳ ඔබ තවමත් සිටින්නේ දෙගෙඩියාවෙන් ...
04/05/2024

1️⃣ Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කිරීම පිළිබඳ ඔබ තවමත් සිටින්නේ දෙගෙඩියාවෙන් ද ? 🤔

මෙලෙස Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීමෙන් ව්‍යාපාරයකට ලබාගත හැකි පහත වාසි පිළිබඳ ඔබ දැනුවත් නැද්ද ? 😎

Business එකක් private limited ලෙස ලියාපදිංචි කරන ඔබට,

💥ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම.
💥ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු සිදුකළ හැකි වීම.
💥බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම.
💥ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා වීම.

වැනි වාසි අත්කරගත හැක.

2️⃣ කෙතරම් වාසි පැවතිය ද බහුතරයක් දෙනා තම business එක private limited ලෙස ලියාපදිංචි කිරීමට පසුබට වන්නේ ඇයි ? 🥲

💥ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින දැනුම ප්‍රමාණවත් නොවීම.
💥ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සංකීර්ණ වීම.
💥වාර්ෂිකව බදු ලෙස අධික මුදලක් ගෙවීමට සිදුවේ යැයි පවතින අනිසි බිය.

3️⃣ එසේනම් මෙන්න විසදුම...😱

📍 ඔබගේ කාලය අපතේ නොහැර
📍ක්ෂේත්‍රයේ පළපුරුද්ක් සහිත,සේවාදායකයින් විශාල පිරිසකට විශ්වසනීය සේවයක් ලබා දී ඇති
📍 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබාගැනීම අවශ්‍ය නම්,

4️⃣ කිසිදු අපහසුතාවයකින් තොරව ඔබගේ business එක private limited ලෙස ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් 😇

ඔබත් අප ආයතනය සමග අදම අත්වැල් බැදගන්න...💯

විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා ඔබත් අදම අප හා එක්වන්න...

0712074451 Whatsapp
0761524866 Call

Address

TB-14, Parakaduwa
Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when S & D Accounting and Tax Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category