02/07/2026
ගාල්ලටම Helago 💚🛺🚕🛵
HelaGo අපිත් එක්ක කතාකරන්න, HelaGo Driver කෙනෙකු ලෙස ලියාපදිංචි වෙන්න, ඔබේ වාහනය HelaGo ස්ටිකර් වලින් සරසගන්න ජූලි 03 සිකුරාදා ඔබත් නොවරදවාම එන්න.
ඔබ තවම ලියාපදිංචි වී නැත්නම් පමණක්,
- ඔබේ රියදුරු බලපත්‍රය
- වාහන රක්ෂණ සහතිකය සහ
- වාහන ආදායම් බලපත්‍රය ද රැගෙන එන්න.
එහෙනම් අපි ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී මුණගැහෙමු 🇱🇰💚
#සාධාරණ #ගමනකට