Abika Minoshi

Abika Minoshi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abika Minoshi, Financial Consultant, Galle.

Charlie අතුරුදහන් වෙන්නෙ 2016 දි. එතකොට එයාගෙ වයස අවුරුදු 3යි.චාලිගෙ ස්වාමියා වුණු Lucy දින ගණනක් එයාව හෙව්වත් හොයාගන්න ...
19/08/2026

Charlie අතුරුදහන් වෙන්නෙ 2016 දි. එතකොට එයාගෙ වයස අවුරුදු 3යි.

චාලිගෙ ස්වාමියා වුණු Lucy දින ගණනක් එයාව හෙව්වත් හොයාගන්න හැකි වෙන්නෙ නැ.

සාමාන්‍යයෙන් ගෙවත්තේ, අවට පාරේ නිදහසේ ඇවිදින්න පුරුදු වෙලා හිටපු Charlie හැමදාම වගේ ආපහු තමන්ගේ ආදරණීය ස්වාමියා වූ Lucy ළඟට එනවා.

ඒත් 2016 අප්‍රේල් මාසයේ එක් දවසක… ඔහු ආපහු ආවේ නැහැ.

දින ගණනක් පුරා Charlieව සොයමින් Lucy හැම තැනම ඇවිද්දත්, තමන්ගේ ආදරණීය සුරතලාව හොයාගන්න ඇයට නොහැකි වෙනවා. 😓

ඔහොම දින, මාස, අවුරුදු ගණකාවක් ගත වෙලා හරියටම Lucy ගෙ 30 වෙනි උපන්දිනය එලඹෙනවා. එදා කවුරුත් හිතපු නැති විදිහට Lucy ට තමන්ගෙ වටිනාම උපන්දින තෑග්ග ලැබෙනවා.

ඒ වෙන කිසි දෙයත් නෙවෙයි, අවුරුදු 10කට කලින් නැති වුණු Charlie. 😍

Source : BBC News | tsml

14/08/2026

In 2002, we planted our very first seed. Today, 24 years later, Sadaharitha Plantations stands as a global leader with 1 Billion USD in biological assets.

From our first Mahogany estates to expanding our operations to Madagascar and the Middle East, this journey has been defined by unwavering trust, sustainability, and growth.

Take a look back at our 24-year legacy. Our roots are deeper, our reach is global, and the best is yet to come!

Driving Sustainable Growth Across 3,000 Acres!At Sadaharitha, we believe in growth that benefits both our investors and ...
12/08/2026

Driving Sustainable Growth Across 3,000 Acres!

At Sadaharitha, we believe in growth that benefits both our investors and the environment. We are incredibly proud to highlight a major milestone: we are the only Sri Lankan plantation company to own over 3,000 acres of commercial forestry assets across the island!

This achievement is more than just a number. It is a reflection of our long-term commitment to sustainable agribusiness and our position as a pioneer in the industry. Our extensive land ownership represents a tangible, growing asset base that secures value for everyone who trusts in our vision.

Thank you to our dedicated team, partners, and investors for growing with us. Together, we are planting the seeds for a sustainable and prosperous future.

ජීවිතේ කියන්නේ… 🌸අපි හිතන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙන එකක් නෙමෙයි…සමහර දේවල් අපිට අහිමි වෙන්නේ,ඊටත් වඩා ලස්සන දෙයක් අ...
12/08/2026

ජීවිතේ කියන්නේ… 🌸
අපි හිතන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙන එකක් නෙමෙයි…

සමහර දේවල් අපිට අහිමි වෙන්නේ,
ඊටත් වඩා ලස්සන දෙයක් අපි වෙනුවෙන් ලියවිලා තියෙන නිසා වෙන්න පුළුවන්. 💫

ඒ නිසා අද දවසත් සිනහවකින් පිළිගන්න… 😊❤️
හොඳම දේ තවමත් ඉස්සරහට එන්න පුළුවන්! 🌷✨

#ජීවිතය #සිංහලPost #ජීවිතයේඅරුම #හිතටදැනෙනකතා

☀️ A positive morning creates a powerful day. Start with the right mindset, believe in yourself, and let your actions le...
12/08/2026

☀️ A positive morning creates a powerful day. Start with the right mindset, believe in yourself, and let your actions lead you toward success. ✨

💛 Follow Positive Mind Souls for daily inspiration.

8.🫵
11/08/2026

8.🫵

11/08/2026

සදාහරිත 24 වන වසර සැමරුමට සමගාමීව සංවිධානය කරනු ලබන සමාජ සත්කාර මාලාවේ ප්‍රථම අදියරේ ඩෙංගු මර්ධන වැඩසටහන අරගෙන, මේ අගෝස්තු 14 වෙනිදා අපේ සංවත්සරය දවසේ අපි එනවා ගාල්ලට.

ගාල්ල නගරයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කරන්න, ඒ ගැන දැනුවත් කරන්න, දවස පුරා හොඳ වැඩකට දායක වෙලා සතුටු වෙන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න!

සංවිධාන ශක්තිය :

ගාලු දිස්ත්‍රික් සිංහ සමාජය 306 D8
ගාලු දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය.
ගාල්ල මහා නගර සභාව
ක්ලීන් ශ්‍රී ලංකා
#ඩෙංගුපන්නමුගාල්ලසුද්දකරමු

ගහකොළ වලට ආදරය කරන්න කියලා දෙන්න ඕනේ පුංචි කාලේදිමයි... එතකොට ඒ හොඳ පුරුදු ජීවිත කාලයටම තියේවි...  #සදාහරිත  #පරිසරයටආදර...
11/08/2026

ගහකොළ වලට ආදරය කරන්න කියලා දෙන්න ඕනේ පුංචි කාලේදිමයි... එතකොට ඒ හොඳ පුරුදු ජීවිත කාලයටම තියේවි...
#සදාහරිත #පරිසරයටආදරයකරන්න #සුවිසිවසරකහරිතාභිමානය

👀🧠
11/08/2026

👀🧠

11/08/2026

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Abika Minoshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share