20/01/2026
ඉතින් මේ මෙහොතෙවත් ඔයා ඇයි මේ ගැන හිතන්න ඕනේ🤔🤔
Insurance එකක් ගන්න ඕනේ?
🔹 ජීවිතය අනපේක්ෂිතයි – අසනීප, අනතුරු, හදිසි වියදම් ඕනේ වෙලාවක එන්න පුළුවන්
🔹 Medical expenses දවසින් දවස වැඩිවෙනවා
🔹 අද ඔයා මේ ගන්න insurance එක අඩු premium එකක් හැබැයි වැඩි benefit එක්ක😊
🔹 මේ වේලාව තමයි ඔයාගේ පවුලේ අනාගතය secure කරගන්න පුළුවන් හොඳම වෙලාව
🔹ඇයි එතකොට ඔයාගේ Retirement එකට😯
ඒකත් අපි අදම plan කලොත් හෙට financial stress නැහැ
👉 “හදිසි අවස්ථාවක් ආවට පස්සේ insurance එකක් ගන්න බැහැ – ඒකට කලින්ම ගන්න ඕනේ.”
🩺 *Health Insurance– ඇයි අපට අවශ්‍ය වෙන්නෙ
• අද private hospital bill එකක් ලක්ෂ ගණනකට යනවා
• හදිසි accident / illness එකක් ආවොත් ඔයා මේ වෙනකොට ඉතුරු කරලා තියෙන මුදල අවදානමකට ලක්වෙනවා😔😔
• SLIC health plans වලින්
✔️ Hospital charges
✔️ Surgery costs
✔️ ICU / investigations
✔️ Island-wide & worldwide cover
ආවරණය කරලා ඔබට මානසික නිදහසක් ලබාදෙයි.😌😌😌
👨👩👧 Life & Family Protection – ඔබ නැතිදා පවුලට?🥺🥺🥺
ඔයා කරන්නේ අනපේක්ෂිත අවදානම් තියෙන රැකියාවක් නම් ,
• ඔබට අනතුරක් වුණොත්
• හදිසි මරණයක් සිදු වුණොත්
👉 ඔබගේ පවුලට ආදායමක් නැතිවෙන්න දෙන්නෙ නැති විදිහට
Life insurance plan එකක් අත්‍යවශ්‍යයි.
👴 Retirement Plan – විශ්‍රාමයෙන් පසු ජීවිතය
• Pension එකක් තියෙනවා කියලා එකම එකට ඔයාට අනුගත වෙන්න බැහැ
• ජීවන වියදම් දිනෙන් දින වැඩි වෙනවා
• SLIC retirement plans
✔️ Monthly / lump sum income
✔️ Inflation එකට match වෙන savings
✔️ Dignified retirement life
ඔබට විශ්‍රාමයෙන් පසුත් ආර්ථික නිදහස ලබාදෙයි.
🎓 Children’s Education – දරුවන්ගේ හෙට දවස
• University / higher education costs අනාගතයේ තව වැඩි වෙනවා
• අද ඉඳන් පොඩි වාරිකයකින්
👉 දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂිත කරගන්න පුළුවන්.
✅ ඇයි SLIC (Sri Lanka Insurance)?
🔹 Sri Lanka Insurance (SLIC) – රටේ ශක්තිමත්ම සහ විශ්වාසදායකම Insurance ආයතනය
🔹 Government backed stability – දිගුකාලීන ආරක්ෂාව
🔹 Medical / Life / Retirement වගේ අවශ්‍යතා එකම තැනින්
🔹 අනාගත අහිතකර තත්ත්ව වලට financial protection
🔹 අද ගත්ත තීරණය = හෙට ඔබගේ පවුලේ ආරක්ෂාව
👉 “අපි වැඩ කරන කාලය තුළ සුරක්ෂිත වෙමු, විශ්‍රාමයෙන් පසුත් සන්සුන් ජීවිතයක් තනාගනිමු.
📌 Insurance එකක් කියන්නේ වියදමක් නෙවෙයි –
ඔබගේ සහ පවුලේ අනාගතයට කරන ආයෝජනයක්.
📞 වැඩි විස්තර, quotation & customize plans සඳහා
ව්මසන්න
මදුශානි 0772506931