නිවෙනු පිනිස පින්කම්

නිවෙනු පිනිස පින්කම් අවසන් වන හැම තප්පරයකින්ම
පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතය
ගෙවිලා යනවා ⏳

කිත්සිරි මෙවන් පුරාණ විහාරයෙහි සිදුකලා වූමහා පහන් ආලෝක පූජාව 🙏🏻
22/07/2026

කිත්සිරි මෙවන් පුරාණ විහාරයෙහි සිදුකලා වූ
මහා පහන් ආලෝක පූජාව 🙏🏻

සුභ දිනයක් පින්වත් ඔබට 🪷“නිවෙනු පිනිස පින්කම්” Page එක තුලින් ඉදිරියට මහා පින් කම් හා සම්බන්ද විය හැකිය 🙏🏻
21/07/2026

සුභ දිනයක් පින්වත් ඔබට 🪷
“නිවෙනු පිනිස පින්කම්” Page එක තුලින් ඉදිරියට මහා පින් කම් හා සම්බන්ද විය හැකිය 🙏🏻

නිවෙනු පිනිස සිදු කරණු ලබන පුන්‍ය කර්මයන්අනුමෝදන් වීම පිනිස මෙහි පල කරන්නෙමු 🙏🏻🤍🙏🏻
21/07/2026

නිවෙනු පිනිස සිදු කරණු ලබන පුන්‍ය කර්මයන්
අනුමෝදන් වීම පිනිස මෙහි පල කරන්නෙමු 🙏🏻🤍🙏🏻

19/12/2025

සලුමිනි සෑ රජු 🙏🏻🌸🙏🏻

🎶New Song - Walagedara Productions⏳

AI Tools - Gemini + Grok + Suno + Capcut

16/12/2025

අතීතයේ සීහෙලයා මහා කාය සම්පත්තියකින් යුක්ත වුවත් සරල දිවි පෙවෙතක් ගත කළහ ,
ඒදා ගල් වඩුවා , විශාල ගල් ,
ලොකු පරිශ්‍රමයක් යොදා ඉතා ඉවසීමෙන් යුතුව ,
මහා ශාන්තිනායක ලොවුතුරා අමාමෑනියන් වහන්සේගේ රුව මතුකල අයුරු අද්විතීයයි ,
ගල්කුලු තුලින් මතු වූ ඒ ශාන්ත වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ බුද්ධ ශාසනය පවතින තුරාම පවතීවා …!!!

Address

Ja-Ela

Telephone

+94770799895

Website

Alerts

Be the first to know and let us send you an email when නිවෙනු පිනිස පින්කම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිවෙනු පිනිස පින්කම්:

Shortcuts

Share