Tharuka Jeewantha

Tharuka Jeewantha Next Generation in Agriculture let's Grow Together.

පස නැතුව වගා කරන අපේ රහස! 🧐මඩ නෑ... වල් පැලෑටි නෑ... පොළොව කොටන්න ඕනේ නෑ... අපේ Lettuce පැළ හැදෙන්නේ පස තුළ නෙමෙයි, පෝෂ්...
07/02/2026

පස නැතුව වගා කරන අපේ රහස! 🧐

මඩ නෑ... වල් පැලෑටි නෑ... පොළොව කොටන්න ඕනේ නෑ... අපේ Lettuce පැළ හැදෙන්නේ පස තුළ නෙමෙයි, පෝෂ්‍ය පදාර්ථ පිරුණු "ජලය" මතයි.

මේ ක්‍රමයේ විශේෂත්වය තමයි:

✅ 100% පිරිසිදුයි: පස් තැවරුණු සලාද කොළ වෙනුවට, කෙලින්ම ආහාරයට ගත හැකි තරම් පිරිසිදු අස්වැන්නක්.
✅ නැවුම් බව: පසෙන් උරා ගන්නවාට වඩා වේගයෙන් ජලයෙන් පෝෂණය උරා ගන්නා නිසා කොළ ඉතාමත් සරුසාරයි.
✅ කෘමිනාශක නැත: හරිතාගාර තුළ පාලිත පරිසරයක වැඩෙන නිසා වස විසෙන් තොරයි.

Clean Hands. Cleaner Harvest. ✋🥬At Limo Plantation, we maintain hygiene from the very first touch. Because your food des...
08/01/2026

Clean Hands. Cleaner Harvest. ✋🥬

At Limo Plantation, we maintain hygiene from the very first touch. Because your food deserves nothing less.

Start your day green.🥗✨Adding a fresh salad or leafy greens in the morning boosts energy and focus naturally.           ...
04/01/2026

Start your day green.🥗✨

Adding a fresh salad or leafy greens in the morning boosts energy and focus naturally.

A new year begins. New opportunities await.May 2026 be a year of smart investments, steady progress, and positive outcom...
31/12/2025

A new year begins. New opportunities await.

May 2026 be a year of smart investments, steady progress, and positive outcomes.
Here’s to growth—in business and in life.

When your money grows with nature, returns become sustainable. 🍀✨Limo Plantation offers structured hybrid investment pla...
24/12/2025

When your money grows with nature, returns become sustainable. 🍀✨

Limo Plantation offers structured hybrid investment plans with reliable monthly and annual returns. Let your investment work smarter — naturally.

Why Choose Limo Plantation?

✅ Sustainable Growth – Invest in an eco-focused agricultural business built for long-term impact.
✅ Guaranteed Returns – Earn reliable monthly returns with strong annual growth potential.
✅ Legal Assurance – Every investment is protected through a formal legal agreement.
✅ Award-Winning Excellence – Proud recipients of the Golden Feather Award 2023 and International Business Icon Award 2023.

Contact us today to learn more
📞 077 750 7023
🌐 infinity.limoplusinternational.com

සොබාදහම වෙනුවෙන් හරිත වෙනසක් ... 🍀✨
16/12/2025

සොබාදහම වෙනුවෙන් හරිත වෙනසක් ... 🍀✨

A historic milestone for Limo Plus International!We are proud to announce the official signing of our franchise agreemen...
24/11/2025

A historic milestone for Limo Plus International!

We are proud to announce the official signing of our franchise agreement with Aptech India, a globally respected leader in quality and cutting-edge computer education.

This partnership marks the beginning of a new chapter in delivering world-class, industry-relevant IT and vocational qualifications to Sri Lanka. Together, we aim to empower the next generation with the skills, knowledge, and global exposure needed to succeed in the digital era.

Limo Plus International × Aptech India
✨ Shaping futures. Empowering potential. Leading to success.

ලිමෝ සමූහ ව්‍යාපාරය තම ව්‍යාපාර අවස්ථාවන් ජත්‍යන්තරව සහ ගෝලීයව පුළුල් කිරීමේ තවත් එක් පියවරක් තබන ලදී.

මේ මොහොතේ අප රටට අවශ්‍යම වෘත්තිමය පරිඝණක අධ්‍යාපනය වෙනුවෙන්, ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ප්‍රමුඛතම නාමයක් වන ඇප්ටෙක් සන්නාමය සමග සන්ධානගත වූ බව අපගේ පාරිභෝගිකයින් හට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි.

මෙම සන්ධානගත වීම ඔස්සේ අනාගතයට සරිලන ලෙස සකසන ලද නවීන වෘත්තිමය පරිඝනක කුසලතාවයන් අපගේ අනාගත පරපුර වෙත අප රට තුලදීම ලබා දීමට නුදුරේදීම අප බලාපොරොත්තු වන්නෙමු.

පිරිපුන් පරපුරක් වෙනුවෙන් ශක්තිමත් වත්කමක්! 🍃Tharuka Jeewantha : 📞 077 750 7023Sales Manager at Limo Plantation Pvt Ltd ...
24/11/2025

පිරිපුන් පරපුරක් වෙනුවෙන් ශක්තිමත් වත්කමක්! 🍃

Tharuka Jeewantha : 📞 077 750 7023
Sales Manager at Limo Plantation Pvt Ltd

පස නැතුව වගා කරන අනාගත කෘෂිකර්මාන්තය! ‘Hydroponics', එහෙමත් නැත්නම්, 'පසෙන් තොර වගාව' කියලා කියන්නේ , සාමාන්‍යයෙන්  පසෙහ...
23/11/2025

පස නැතුව වගා කරන අනාගත කෘෂිකර්මාන්තය!
‘Hydroponics', එහෙමත් නැත්නම්, 'පසෙන් තොර වගාව' කියලා කියන්නේ , සාමාන්‍යයෙන් පසෙහි ශාක වර්ධනයට අවශ්‍ය වන ලී කුඩු, බොරලු සහ පොල් කෙදි වැනි අමුද්‍රව්‍ය භාවිතා කිරීම වෙනුවට ජලය මූලික කරගත්, පෝෂක ද්‍රව්‍ය අඩංගු ද්‍රාවණ භාවිතා කර ශාක වැවීමේ තාක්ෂණයක් කියලා කියන්න පුලුවන්.
සාමාන්‍යයෙන්, ශාකයක් පසෙහි වර්ධනය වෙනවා නම්, පස මගින් ශාකය පොලොවට සවි කිරීමත්, ශාකයට සන්ධාරණය සැපයීමත් වගේම ශාකයට අවශ්‍ය පෝෂක සැපයීමත් සිදු වනවා. නමුත්, මේ කියන Hydroponics ක්‍රමවේදය තුල පස වෙනුවට ශාකයේ මූල පද්ධතියට ආධාරයක් සැපයීම සදහා Perlite, Rockwool, Clay pellets, Peat moss හෝ Vermiculate වැනි උදාසීන මාධ්‍යයක් තමයි භාවිතා වෙන්නේ.
මෙහිදී , ශාකයේ මුල් වලට,පෝෂක වර්ග ද්‍රාවණය සමඟ ඍජුව ගැටීමටත්, ශාකයේ වර්ධනයට අවශ්‍ය වන ඔක්සිජන් ලබා ගැනීමටත් ඉඩ සැලසීම සිදුවනවා.
විවිධ වගාවන් සදහා ගැලපෙන පරිදි පස සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය විශාල පිරිවැයක් ද දැරීමට සිදු වන්නක්. ඒ වගේම, සමහර අවස්ථා වලදී සමහර පස් වර්ග ශාක වර්ධනය සීමා කිරීමත් කෘෂිකර්මාන්තයේ දී මතු වන ගැටලුවක්. මීට අමතරව, පස තුල ශාක වලට රෝග ඇති කිරීමට සමත් නොයෙක් පණු වර්ග, ක්ෂුද්‍ර ජීවීන් වර්ග හමුවනවා. ඒ අතරම සමහර පස් වර්ග පහසුවෙන් ඛාදනයට ලක් වන සුලුයි. පස තුළින් ජලය කිදා බැසීම අවමයි.
මෙන්න මේ වගේ හේතු නිසා Hydroponics වගේ ක්‍රමවේදයකට මිනිසාගේ අවධානය යොමු වෙලා තියනවා.

From the misty hills of Nanuoya, we grow more than vegetables — we grow livelihoods. 🌾💚Over 100,000 kg harvested and 20+...
20/11/2025

From the misty hills of Nanuoya, we grow more than vegetables — we grow livelihoods. 🌾💚

Over 100,000 kg harvested and 20+ families supported through sustainable farming.

අපේ දේ අගයන, අපේ දේ සුරකින ඔබ වෙනුවෙන් LIMO හරිත ආයෝජන සැලසුම!Tharuka Jeewantha : 📞 077 750 7023Sales Manager at Limo Pl...
19/11/2025

අපේ දේ අගයන, අපේ දේ සුරකින ඔබ වෙනුවෙන් LIMO හරිත ආයෝජන සැලසුම!

Tharuka Jeewantha : 📞 077 750 7023
Sales Manager at Limo Plantation Pvt Ltd

විශ්‍රාම කාර්තුව නිදහසේ විදින්න. ඔබට ගැලපෙන ම හරිත ආයෝජන සැලසුම අපෙන්!Tharuka Jeewantha : 077 750 7023Sales Manager at L...
16/11/2025

විශ්‍රාම කාර්තුව නිදහසේ විදින්න. ඔබට ගැලපෙන ම හරිත ආයෝජන සැලසුම අපෙන්!

Tharuka Jeewantha : 077 750 7023
Sales Manager at Limo Plantation Pvt Ltd

Address

No.350/F, Colombo Road, Kadugannawa, Sri Lanka.
Kadugannawa
11010

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Tharuka Jeewantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share