25/05/2025
📢 මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සදහා 2025 අප්ර්රේල් මස 15 සිට TIN එකක් තිබීම අනිවාර්ය කර ඇත.
📢 සියලුම වර්ගයේ නව බැංකු ගිණුම් විවෘත කිරීමේදී TIN එකක් තිබීම අනිවාර්ය කර ඇත
💥💥💥💥💥💥💥💥
TIN (Tax Identification Number) කියන්නේ බදු ගෙවන්නෙකු හදුනාගැනීම සදහා දේශීය ආදායම් බදු දෙපාර්මේන්තුව මගින් ලබාදෙනු ලබන හදුනාගැනීමේ අංකයකටයි.
සමහර විට ඔබට TIN අංකයක් දැනටමත් තිබෙනවා වෙන්නත් පුලුවන්.ඔබගේ තොරතුරු අනූව දැනටමත් දේශීය ආදායම් දෙපාර්මේන්තුවෙන් ඔබටම වෙන්වූ TIN එකක් පවතිනවා වෙන්නත් පුලුවන්🙄
💥ඒක දැනගන්න පුලුවන් පහල link එකට ගිහින්
https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
ඔයාට දැනටමත් TIN එකක් තියනවා නම්,ඔයාට පුලුවන්
💥 දේශීය ආදායම් දෙපාර්මේන්තුවට ගිහින් කතාකරන්න
💥නැත්තම් බදු උපදේශක වරයෙකු සම්බන්ධ කරගන්නත් පුලුවන්..
ඔබට දැනටමත් TIN එකක් නොමැතිනම්,
💥ලියවිලි සියල්ල සකස් කර දේශීය ආදායම් දෙපාර්මේන්තුවේ ප්රාදේශීය කාර්යාලයට භාරදෙන්නත් පුලුවන්
💥නැත්තම් online RAMIS System එක හරහා කර ගන්නත් පුලුවන්
🔊එහෙමත් නැතිනම් අපට දැන්ම කතාකරන්න..අපි රු.1900ක් වැනි ඉතාම සුලු මුදලකට ඔබේ TIN එක සහ අදාල කටයුතු කරදෙන්නම්
දැන්ම කතාකරන්න
📲0766880900
නැත්නම් Whatsapp පණිවිඩයක් එවන්න..