බැංකු පෙට්ටිය - Bank Box

බැංකු පෙට්ටිය - Bank Box බැංකු පෙට්ටිය ඔබේ ඉතුරුම් වැඩි කරයි!
(3)

❤️✨
14/05/2026

❤️✨

❤️✨
10/05/2026

❤️✨

✨
08/05/2026

07/05/2026

Happy customer🥰

Bankupettiya.lk අපි කරන අලුත්ම වැඩේ තමයි මේ...ඔයාගෙම වාහනයක් ගන්න , නිවසක් සාදාගන්න අවශ්‍ය මුල් පියවර තියන්න නම් ඔයා අනි...
07/05/2026

Bankupettiya.lk අපි කරන අලුත්ම වැඩේ තමයි මේ...

ඔයාගෙම වාහනයක් ගන්න , නිවසක් සාදාගන්න අවශ්‍ය මුල් පියවර තියන්න නම් ඔයා අනිවාර්යෙන්ම ඔයගේ අදායම්, වියදම් Manage කරගන්නම වෙනවා.

අන්න ඒ වැඩේ කරන්න ඔයාට motivation එකක් සහ support එකක් දෙන්න තමයි අපි ඔයාගේ ගිණුම් පොත නිර්මාණය කරේ.

මේ පොතෙන් ඔබට ලැබෙන වාසි:-
එක් මාසයක් තුළ,
✅ ඔබට ලැබෙන ආදායම්
✅ අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන වියදම්
✅ ඔබගේ ඉතිරිකිරීම්
✅ ඔබට ගෙවීමට තිබෙන ණය
✅ ඔබ විසින් සිදුකරන ආයෝජන
✅ ඔබගේ Credit Cards භාවිතා කිරීම්
✅ ඔබගේ Dreams වෙනුවෙන් ඔබ වෙන් කරන මුදල්
පිළිබඳව මාසිකව සාරාංශයක් සහ අදහසක් ලබාගත හැක.

මේ පොත වසර 3ක් සඳහා නිර්මාණය කර ඇත.

ඔයාගේ ගිණුම් පොත මිලදී ගන්න පහත විස්තර ඇතුලත් කර අපගේ දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න.
01. ඔබගේ නම
02. ලිපිනය
03. ලඟම නගරය
04. නිවැරදි දුරකථන අංක 2ක්
05. මුදල් ගෙවූ රිසිට් පත (බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන අය පමණයි)

අපගේ වට්ස්ඇප් අංකය - 075 898 5388
ඔබගේ ඇනවුමේ අඩංගු දෑ:
✅ ඔයාගේ ගිණුම් පොත
✅ ලකුණු කිරීම සඳහා පෑනක්

මිල: රු.1950/-
දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තු: රු.300/-
ඔබගේ ඇණවුම දින 2-4ක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.

මේ තමයි අපේ ශක්තිය.❤️This is our strength.✨
06/05/2026

මේ තමයි අපේ ශක්තිය.❤️
This is our strength.✨

😍
29/04/2026

😍

21/04/2026

ඔයාට සල්ලි ඉතිරි වෙන්නෙ නැත්තේ… ලොකු හේතුවක් තියෙනවා.

Address

Menikhinna
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when බැංකු පෙට්ටිය - Bank Box posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share