Accs Smart & Company

Accs Smart & Company Chartered Accountants

Pay your 1st Instalment of Tax on or before 15 August 2026
13/08/2026

Pay your 1st Instalment of Tax on or before 15 August 2026

💼 ව්‍යාපාරිකයන් • වෘත්තිකයන් • පුද්ගලයන් සඳහාඔබගේ සියලු බදු කටයුතු එකම ස්ථානයකින්!✅ සමාගම් ආදායම් බදු✅ පුද්ගල ආදායම් බදු...
16/07/2026

💼 ව්‍යාපාරිකයන් • වෘත්තිකයන් • පුද්ගලයන් සඳහා

ඔබගේ සියලු බදු කටයුතු එකම ස්ථානයකින්!

✅ සමාගම් ආදායම් බදු
✅ පුද්ගල ආදායම් බදු
✅ ප්‍රාග්ධන ලාභ බදු
✅ VAT / SSCL
✅ WHT / PAYE / APIT
✅ TIN සහ අනෙකුත් බදු ලියාපදිංචි කිරීම්
✅ බදු ප්‍රකාශන (Tax Returns)
✅ IRD බදු උපදේශන සේවා
✅සමාගම් ලේකම් සේවා

📍 අපගේ කාර්යාලය - කටුනේරිය / පල්ලම

🏢 ACCS Smart & Company
📘No. 60A/1, Chilaw Road, Lansigama, Katuneriya

📞 076 850 850 1
📞 078 850 850 1
📧 [email protected]

නිවැරදි බදු සැලසුම් කිරීම ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ පළමු පියවරයි. අදම අප අමතන්න!

#වාර්ෂිකබදුගොනුකිරීම #ආදායම්බදු #බදුසේවා #ගිණුම්කරණය

📢 TAX UPDATE- Inland Revenue (Amendment) Act, No. 11 of 2026            Withholding Tax (WHT) on Service Fee Payments📅 E...
09/07/2026

📢 TAX UPDATE- Inland Revenue (Amendment) Act, No. 11 of 2026

Withholding Tax (WHT) on Service Fee Payments

📅 Effective Date: 03 June 2026

💰 5% Withholding Tax (WHT) applies when the monthly service payment exceeds Rs. 100,000.

යම් වෘත්තීය හෝ සේවා සපයන ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින්ට මාසික සේවා ගාස්තුව රු.100,000 ඉක්මවන්නේ නම්, එම ගෙවීම මත 5% ක Withholding Tax (WHT) අඩු කිරීම අදාළ වේ.

🆕 WHT යටතට අලුතින් ඇතුළත් කළ වෘත්තීන්

✔️ විගණකවරුන් (Auditors)
✔️ ආදර්ශ නිරූපණ ශිල්පීන් (Modellers)
✔️ පුද්ගලික පුහුණුකරුවන් (Personal Trainers)
✔️ පුහුණුකරුවන් (Coaches)
✔️ තක්සේරුකරුවන් (Valuers)
✔️ කලාකරුවන් (Artists)
✔️ නළු / නිළියන් (Actors)
✔️ නර්තන ශිල්පීන් (Dancers)
✔️ ගායකයින් (Singers)
✔️ සංගීතඥයින් (Musicians)
✔️ උත්සව සංවිධායකයින් (Event Organizers)
✔️ ඡායාරූප ශිල්පීන් (Photographers)
✔️ වීඩියෝ නිෂ්පාදකයින් (Videographers)
✔️ චිකිත්සකයින් (Therapists)
✔️ උපදේශකයින් (Counsellors)
✔️ රූපලාවන්‍ය ශිල්පීන් (Beauticians)
✔️ සූපවේදීන් (Cooks/Chefs)
✔️ විදුලි කාර්මිකයින් (Electricians)
✔️ දන්ත වෛද්‍යවරුන් (Dentists)
✔️ පශු වෛද්‍යවරුන් (Veterinarians)
✔️ සමාජ මාධ්‍ය විශේෂඥයින් (Social Media Specialists)
✔️ වෙළඳ නාම ප්‍රවර්ධකයින් (Brand Ambassadors)
✔️ ක්‍රීඩකයින් (Sports Persons)
✔️ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් (IT Specialists)
✔️ ප්‍රචාරණ නියෝජිතයින් (Advertising Agents)
✔️ උපදේශකයින් (Advisors)
✔️ පරිවර්තකයින් (Translators)
✔️ ලේඛකයින් (Writers)
✔️ ණය අයකරන්නන් (Debt Collectors)

⚠️ ව්‍යාපාරිකයින් සහ සේවා සපයන්නන් දෙපාර්ශ්වයම මෙම සංශෝධනය පිළිබඳ අවධානය යොමු කර නව WHT නීති අනුව කටයුතු කිරීම වැදගත්ය.

ACCS SMART & COMPANY

📍 No. 60A/1, Chilaw Road, Lansigama, Katuneriya.
📞 076 850 850 1 | 078 850 850 1
📧 [email protected]

💼 Tax Update | Section 10 (2A) of the Inland Revenue Actමුදල් ගනුදෙනු අධෛර්යමත් කර බැංකු හා කාඩ්පත් මගින් ගනුදෙනු ප්‍රවර...
08/07/2026

💼 Tax Update | Section 10 (2A) of the Inland Revenue Act

මුදල් ගනුදෙනු අධෛර්යමත් කර බැංකු හා කාඩ්පත් මගින් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දී ඇති විධිවිධාන

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී ඇති Section 10 (2A) අනුව, 2023.05.08 දින සිට රු. 500,000 හෝ ඊට වැඩි ගෙවීම් නීතියෙන් පිළිගත් ගෙවීම් ක්‍රම මඟින් සිදු කළ යුතුය.

පිළිගත් ගෙවීම් ක්‍රම:
✔️ Account Payee Cheque
✔️ Account Payee Bank Draft
✔️ Credit Card
✔️ Debit Card
✔️ Electronic Payment System (Bank Account හරහා)
✔️ ගෙවීම ලැබිය යුතු පුද්ගලයාගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම

මෙම රු. 500,000 සීමාව සලකා බලනු ලබන්නේ,
🔹 එක් දිනයක් තුළ සිදු කරන ගෙවීම්,
🔹 එක් ගනුදෙනුවකට අදාළ ගෙවීම්, හෝ
🔹 එකම සිදුවීමකට අදාළ ගෙවීම් මාලාවක් ලෙසය.

⚠️ Tax Impact

❌ එම ගෙවීම Deductible Expense ලෙස Assessable Income ගණනය කිරීමේදී අඩු කළ නොහැක.
❌ එම ගෙවීම Cost of an Asset ලෙස බදු කාර්යයන් සඳහා ඇතුළත් කළ නොහැක.

✅ Exceptions

මෙම විධිවිධාන අදාළ නොවන්නේ,
• ශ්‍රී ලංකා රජයට හෝ රජයේ ආයතනවලට,
• බැංකු හෝ මූල්‍ය ආයතනවලට,
• මුදල් අමාත්‍යවරයා විසින් නිදහස් කර ඇති වෙනත් පුද්ගලයන් හෝ ගෙවීම් සඳහාය.

📌 Effective Date: 08.05.2023
📌 Reference: IRD Notice PN/IT/2023-02 (Issued on 11.05.2023

🚗 මෝටර් වාහන විකිණීමෙන් ලැබෙන ලාභය සම්බන්ධයෙන් Inland Revenue Act හි වැදගත් සංශෝධනයක්!2026 අංක 11 දරන දේශීය ආදායම් (සංද ...
06/07/2026

🚗 මෝටර් වාහන විකිණීමෙන් ලැබෙන ලාභය සම්බන්ධයෙන් Inland Revenue Act හි වැදගත් සංශෝධනයක්!

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංද ෝධන) පනතට අදාලව
2024.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි, Trading Stock නොවන සහ Capital Allowance සඳහා සුදුසුකම් නොලබන තම පෞද්ගලික ප්‍රයෝජනය සදහා යොදා ගනු ලබන මෝටර් වාහන විකිණීමෙන් ලැබෙන ලාභය, ආදායම් ප්‍රභවයක් (Source of Income) ලෙස සැලකීමට අවශ්‍ය නොවේ.

මෙම සංශෝධනය මඟින් පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා මෝටර් වාහන විකිණීමේදී බදු ගණනය කිරීමේදී පැහැදිලිත්වයක් ලබා දෙන අතර, අනවශ්‍ය බදු වගකීම් වළක්වා ගැනීමටද උපකාරී වේ.

📞 076 850 850 1 | 078 850 850 1
📍 No. 60A/1, Chilaw Road, Lansigama, Katuneriya

Address

60A/1, Chilaw Road
Katuneriya
61180

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94768508501

Website

Alerts

Be the first to know and let us send you an email when Accs Smart & Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Accs Smart & Company:

Shortcuts

Share

Category