22/05/2026
VAT ලියාපදිංචිය වැදගත් වන්නේ ඇයි?
✅ නීත්‍යානුකූලව ව්‍යාපාරය පවත්වාගෙන යාමට
✅ රජයේ බදු නීති වලට අනුකූල වීමට
✅ විශ්වාසදායක ව්‍යාපාරයක් ලෙස පෙනී සිටීමට
✅ විශාල ආයතන හා ගනුදෙනු කිරීමට පහසු වීමට
✅ VAT Invoice නිකුත් කිරීමේ හැකියාව ලබා ගැනීමට
⸻
කවුද VAT සඳහා ලියාපදිංචි විය යුත්තේ?
✅ වාර්ෂික ආදායම රජය නියම කරන සීමාව (රැපියල් මිලියන 36) ඉක්මවන ව්‍යාපාර
✅ භාණ්ඩ හා සේවා විකිණීමේ නිරත ආයතන
✅ ආනයන/අපනයන ව්‍යාපාර
✅ සමහර වෘත්තීය සේවා සපයන්නන්
⸻
VAT සම්බන්ධ අපගේ ප්‍රධාන සේවාවන්
📌 VAT Registration
📌 VAT Return සකස් කිරීම
📌 බදු ගණනය සහ උපදෙස්
📌 IRD නීති අනුව වාර්තා සකස් කිරීම
📌 ව්‍යාපාර උපදේශන සේවා
🛑 අදම අප හා සම්බන්ධවන්න!
📞 Call / WhatsApp: 071 721 0418
WhatsApp හරහාද අප සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකිය.