Himaya Judith

Himaya Judith Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Himaya Judith, Financial planner, No 132 1/1, High level Road, Maharagama.

21/05/2026

Tax ගැන intrest අය බලන්නම ඕන වීඩියෝ එකක් 👍

AIA අධීක්ෂණ මණඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සැරසෙයි
20/05/2026

AIA අධීක්ෂණ මණඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සැරසෙයි

AIA අධීක්ෂණ මණඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සැරසෙයි

වැඩි විස්තර - https://tinyurl.com/36nbrvmu

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://tinyurl.com/25c7uem7
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala

AIA proudly stands as the No. 1 life insurance company, achieving the highest MDRT membership.
20/05/2026

AIA proudly stands as the No. 1 life insurance company, achieving the highest MDRT membership.

“මට මේක වෙන්නේ නැහැ” කියන සිතුවිල්ල වෙනුවට “මම සූදානම්” කියන ආරක්ෂාව තෝරන්නහදිසි රෝහල් වියදම් ඔබේ ඉතිරි කිරීම් අවසන් කළ ...
19/05/2026

“මට මේක වෙන්නේ නැහැ” කියන සිතුවිල්ල වෙනුවට “මම සූදානම්” කියන ආරක්ෂාව තෝරන්න

හදිසි රෝහල් වියදම් ඔබේ ඉතිරි කිරීම් අවසන් කළ හැක. ජීවිත රක්ෂණය ඒ බර අඩු කරයි.

වැඩි විස්තර සදහා අමතන්න 077 342 4900

හදිසි රෝහල් ගත වීමකදී ඔබගේ සියළුම ඉතුරුම් වියදම් කරනවද?  එවැනි අනපේක්ෂිත මොහොතකදී ඔබගේ ඉතුරුම් සහ වත්කම් එක hospital bil...
06/05/2026

හදිසි රෝහල් ගත වීමකදී ඔබගේ සියළුම ඉතුරුම් වියදම් කරනවද? එවැනි අනපේක්ෂිත මොහොතකදී ඔබගේ ඉතුරුම් සහ වත්කම් එක hospital bill එකක් නිසා නැතිවෙන්න ඉඩ හරිනවාද ❌

Medical Insurance එකක් තියෙනවා නම්, hospital bill එක ගැන තවදුරටත් බය වෙන්න ඕනේ නෑ ✅

අද දවසේ medical insurance එකක් ගැනිම වෙනුවෙන් ඔබ ගන්න තීරණය, හෙට ඔබේ පවුල ආරක්ෂා කරන තීරණයක් වෙන්න පුළුවන්.

📞 අදම කතා කරන්න
077 3424900
⁨
Himaya Judith Peiris
Wealth Planner
Premier Agency Circle

🌼✨ Hello May! ✨🌼May this new month bring fresh blessings, new opportunities, and beautiful moments into your life.May yo...
01/05/2026

🌼✨ Hello May! ✨🌼

May this new month bring fresh blessings, new opportunities, and beautiful moments into your life.
May your days be filled with peace, happiness, strength, and success.

Step into May with hope in your heart, faith in your journey, and positivity in your mind.

🌷New month. New beginnings. New blessings🌷

Welcome May!

You insure your car and home, insure your family’s future too.Have a Good Day  ❤️insurance
22/04/2026

You insure your car and home, insure your family’s future too.

Have a Good Day ❤️

insurance

7 years have passed, but the memories remain in our hearts forever.Today we remember the innocent lives lost in the East...
21/04/2026

7 years have passed, but the memories remain in our hearts forever.

Today we remember the innocent lives lost in the Easter Sunday tragedy. May their souls rest in peace, and may love, faith, and unity always guide our nation forward. 🕊️

Never forgotten. Always remembered.

💐Himaya Judith💐


2026 අලුත් අවුරුදු නැකත් පත 🙏
12/04/2026

2026 අලුත් අවුරුදු නැකත් පත 🙏

Our team will be taking a short break to enjoy the Sinhala and Tamil New Year with their loved ones.Therefore, our Head ...
10/04/2026

Our team will be taking a short break to enjoy the Sinhala and Tamil New Year with their loved ones.

Therefore, our Head Office Customer Service Counters will be closed on 15 April.

We will be back on the very next day, ready to serve you.



AIA Insurance Lanka Limited is licensed by the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL).

ජීවිත රක්ෂණයක් (Life Insurance) තියෙන එක වැදගත් ඇයි?1. පවුලේ ආරක්ෂාවඔයාට අකාලයේ නොසිතු කරදරයක් වුනොත් (මරණයක් වගේ අවස්ථා...
07/04/2026

ජීවිත රක්ෂණයක් (Life Insurance) තියෙන එක වැදගත් ඇයි?

1. පවුලේ ආරක්ෂාව

ඔයාට අකාලයේ නොසිතු කරදරයක් වුනොත් (මරණයක් වගේ අවස්ථාවක්) ඔයාගේ පවුලට මුදල් සහාය ලැබෙන්න ජීවිත රක්ෂණය උදව් වෙනවා. ඒකෙන් ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පහසු වෙනවා.

2. ආර්ථික බර අඩු කිරීම

බැංකු ණය, ගෙවල් ණය, වාහන ණය වගේ දේවල් තියෙනවා නම්, ජීවිත රක්ෂණයෙන් ඒ බර පවුලට වැටෙන්නේ නැහැ.

3. දරුවන්ගේ අධ්‍යාපනය

දරුවන්ගේ පාසල්/විශ්වවිද්‍යාල වියදම් සපුරාලන්න රක්ෂණ මුදල් උපකාරී වෙනවා.

4. අනාගත සැලසුම්

කොච්චර හොඳට සැලසුම් කළත්, අනපේක්ෂිත දේවල් වෙන්න පුළුවන්. ජීවිත රක්ෂණය ඒ වගේ අවස්ථාවල ආරක්ෂාවක්.

5. සුරක්ෂිත ඉතිරිකිරීමක්

සමහර ජීවිත රක්ෂණ පොලිසි (policies) තියෙනවා, ඒවා ඉතිරිකිරීමක් වගේ වැඩ කරනවා. කාලයක් පස්සේ මුදල් එකක් ලැබෙනවා.

6. මනෝසන්තෝෂය (Peace of Mind)

“මට දෙයක් වුණත් මගේ පවුලට ගැටළුවක් නැහැ” කියලා හිතන්න පුළුවන් එක ලොකු සැනසීමක්.

කෙටියෙන්ම කියනවා නම් ජීවිත රක්ෂණය කියන්නේ ඔබට වගේම , ඔබගේ ආදරණීයයන්ගේ අනාගතය ආරක්ෂා කරන්න ❤️

Address

No 132 1/1, High Level Road
Maharagama
10280

Telephone

+94773424900

Website

Alerts

Be the first to know and let us send you an email when Himaya Judith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Himaya Judith:

Share