24/09/2026
ඔබේ ව්‍යාපාරය කුමන කාණ්ඩයකට අයත් වුවත්, බදු වගකීම සැමට පොදුයි! ⚖️📊
තනි පුද්ගල (Individuals), තනි පුද්ගල ව්යාපාර (Sole Proprietorships), හවුල් ව්යාපාර (Partnerships) හෝ සීමාසහිත සමාගම් (Limited Liability Companies) යන කුමන ප්රවර්ගයකට ඔබ අයත් වුවත්, ඔබගේ බදු වාර්තා නොවැම්බර් 30 දිනට පෙර ගොනු කිරීම අනිවාර්ය වේ. අන්තිම මොහොතේ කලබල වී අනවශ්‍ය දඩ මුදල් වලට යටත් වීමට පෙර, නිවැරදිව සහ වගකීමෙන් යුතුව ඔබේ බදු කටයුතු කල්තියාම නිම කරගන්න.
ඔබ ව්‍යාපාරය දියුණු කරන්න, බදු ලිපිගොනු වල බර අපිට භාරදෙන්න. DLK Associate සමඟින් "Tax File with Confidence"! 🛡️✨
📞 Hotline: 072 225 1246
📱 Mobile: 071 556 2443
📧 [email protected]
📍 522/1A, Makola North, Makola