Madhawee Lokuge

Madhawee Lokuge Sadaharitha Plantation Company

ලෝකවාසී වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය එනම් මැයි දින​ය මීට වස​ර 135 කට පෙර අද වන් දිනයකදී ඓතිහාසිකව නම් කරන ල​දී. දිනයේදී,...
01/05/2024

ලෝකවාසී වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය එනම් මැයි දින​ය මීට වස​ර 135 කට පෙර අද වන් දිනයකදී ඓතිහාසිකව නම් කරන ල​දී. දිනයේදී, ඔවුන් නැගූ හඬ, දහඩිය ලේ කඳුළු, අපරිමිත කැපකිරීම් මේ මිහිතලය මත සදාකල් ජීවත් වනු ඇත. ඒ හෙලූ දහඩිය අදටත් අමරණීයයි. දහඩිය මහන්සියෙන්, දිරිය වීරිය කැප කරමින් දේශය ගොඩ නගන්නට පෙරමුණ ගන්නට ඇප කැපවූ සියලු කම්කරුවන් හට සදාහරිත අපගේ උත්තමාචාරය!

14/04/2024

ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලෝකවාසී සියලු දෙනාටමත් බත බුලතින් සරුවෙන තිරසාර, සෞභාග්‍යමත් සුබ හරි​ත අවුරුද්දක් වේවා! 💚 🌱

Wishing you a joyful Sinhala and Tamil New Year! May the coming year bring abundant health, prosperity, and happiness. May you and your cherished ones revel in a year brimming with success, new opportunities, and prosperity. 💚 🌱

இனிய சிங்கள, தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்!
இந்த ஆண்டு உங்களுக்கு நல்ல ஆரோக்கியத்தையும், செழிப்பையும், மகிழ்ச்சியையும் தரட்டும். உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் வெற்றி மற்றும் புதிய வாய்ப்புகள் நிறைந்த மகிழ்ச்சியான, வளமான புத்தாண்டாக அமையட்டும். 💚 🌱

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙ...
24/03/2024

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් පැනවීම ආදී ශාසනික කරුණු රැසක් සිදු වූ මැදින් පුර පසලොස්වක පෝය දිනය අදයි.

යහපත් සිතුවිලි උපදින පින්බර මැදින් පොහොය දිනයක්ම වේවා!

සෑම වසරක් පාසාම ප්‍රතිලාබ ලබාදෙන අපගේ නවතම ආයෝජනය සමග විශ්වාසයෙන් එක්වන්න.
16/03/2024

සෑම වසරක් පාසාම ප්‍රතිලාබ ලබාදෙන අපගේ නවතම ආයෝජනය සමග විශ්වාසයෙන් එක්වන්න.

16/03/2024
Madhawee Lokuge -076 4854 697
16/03/2024

Madhawee Lokuge -076 4854 697

ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින් ප්‍රතිලාභ දැන් ඔබ අතට!වැඩිදුර විස්තර සඳහා076 4854 697 අමතන්න.
16/03/2024

ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින් ප්‍රතිලාභ දැන් ඔබ අතට!

වැඩිදුර විස්තර සඳහා
076 4854 697 අමතන්න.

ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින ප්‍රතිලාභ දැන් ඔබ අතට!පුරා දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දේශයට දිරිදෙමින් ...
06/03/2024

ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින ප්‍රතිලාභ දැන් ඔබ අතට!

පුරා දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දේශයට දිරිදෙමින් තිරසාර ආර්ථිකයක් තුළින් සුරක්ශිත හෙට දවසක් නිර්මාණය කිරීමේ ඒකායන අරමුණින් ගොඩනැගුණු ජාතියේ හරිත සන්නාමය - සදාහරිත අපි, ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙස​ම රැකගනිමින් අප හා අත්වැල් බැඳගත් අපගේ වටිනා ආයෝජකයන්​ගේ මූල්‍ය ස්ථාවරත්වය අපගේ වගකීමයි. මෙතෙක් ආ ගමන් මඟ තුළ තවත් එක් සුවිශේෂී හැරවුම් ලක්ෂයකට ගෙන එමින් අපගේ වටිනා ආයෝජකය​න් හට පළමු වසරේ සිටම ප්‍රතිලාභ ලබාදෙන අපගේ නවතම ඔයිල් පාම් ආයෝජන සැලසුම අභිමානයෙන් මෙසේ ගෙන එන්නෙමු. 💚

වැඩිදුර විස්තර සඳහා
076 4854 697 අමතන්න.මාධවී ලොකුගේ

වැඩිදුර තොරතුරු සදහා - 076 4854 697
21/02/2024

වැඩිදුර තොරතුරු සදහා - 076 4854 697

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Madhawee Lokuge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madhawee Lokuge:

Share