SLIC Malith perera

Call Directions Website Contact the business

SLIC Malith perera Malith Perera is a financial consultant how help more than 1000 families for planing their future

💡අද දවසේ..."රක්ෂණ සිතුවිල්ල"දරුවන්ගේ සිහින දිනවන්නඅදම සැලසුම් කරන්න. 💥💫තව අවුරුදු 15කින් ඔබේ දරුවා තෝරාගන්නේ අද නොමැති, ...
29/09/2026

💡අද දවසේ...

"රක්ෂණ සිතුවිල්ල"

දරුවන්ගේ සිහින දිනවන්න
අදම සැලසුම් කරන්න. 💥💫

තව අවුරුදු 15කින් ඔබේ දරුවා තෝරාගන්නේ අද නොමැති, හෙට නිර්මාණය වන රැකියාවක් විය හැකියි.

ලෝකය කෙතරම් වෙනස් වුවත්, ඔවුන්ගේ අනාගත සිහිනවලට මූල්‍යමය සීමාවන් බාධාවක් වීමට ඉඩ නොදෙන්න.
දරුවාගේ හෙට දිනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් අදම දමන්න! 🚀🎓
වැඩිදුර විස්තර සඳහා

📞 විමසීම්: මලිත් පෙරේරා -
071 326 6530

💡 අද දවසේ" රක්ෂණ සිතුවිල්ල"තව අවුරුදු 15කින් ඔබේ දරුවා තෝරාගන්නේ අද නොමැති, හෙට නිර්මාණය වන රැකියාවක් විය හැකියි.💫⚡️ලෝකය...
28/09/2026

💡 අද දවසේ
" රක්ෂණ සිතුවිල්ල"

තව අවුරුදු 15කින් ඔබේ දරුවා තෝරාගන්නේ අද නොමැති,
හෙට නිර්මාණය වන රැකියාවක් විය හැකියි.💫⚡️

ලෝකය කෙතරම් වෙනස් වුවත්, ඔවුන්ගේ අනාගත සිහිනවලට මූල්‍යමය සීමාවන් බාධාවක් වීමට ඉඩ නොදෙන්න.

දරුවාගේ හෙට දිනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් අදම දමන්න! 🚀🎓

📞 විමසීම්:
මලිත් පෙරේරා -
071 326 6530

අද දවස"රක්ෂණ සිතුවිල්ල "ජීවිත කාලයට ම එකතු කරපු Savings එක රෝහල් බිල කින් විනාශ වෙන්න දෙන්න එපා...👍💫🏥 හදිසි රෝහල් බිලක්....
27/09/2026

අද දවස
"රක්ෂණ සිතුවිල්ල "

ජීවිත කාලයට ම එකතු කරපු Savings
එක රෝහල් බිල කින් විනාශ වෙන්න දෙන්න එපා...👍💫

🏥 හදිසි රෝහල් බිලක්...
අසනීපයක් හෝ හදිසි අනතුරක් කිසිවෙකුට කලින් දැනගන්න බැහැ.

නමුත් රු. 1,000,000/=ක් හෝ ඊට වැඩි රෝහල් වියදමක් ඔබේ වසර ගණනාවක් එකතු කළ ඉතුරුම් මොහොතකින් අවසන් කළ හැකිය.

ඒ නිසා ප්‍රශ්නය වන්නේ...

රෝහල් බිල ගෙවන්නේ ඔබේ ඉතුරුම්වලින්ද?
නැත්නම් නිවැරදි Health Insurance ආවරණයකින්ද?

ඔබට ගැළපෙන රෝහල් වියදම් ආවරණ සැලැස්මක් තෝරා ගැනීමට නොමිලේ උපදේශනය ලබා ගැනීමට ...

📞 මලිත් පෙරේරා
Call / WhatsApp : 071 326 6530



අද දවසේ"රක්ෂණ සිතුවිල්ල "හදිස්සියට කලින් ගන්නා තීරණය....හෙට දවස වෙනස් කරන්න පුලුවන්...💥💫☔ හදිසියක් ආවට පස්සේ සූදානම් වෙන...
26/09/2026

අද දවසේ
"රක්ෂණ සිතුවිල්ල "
හදිස්සියට කලින් ගන්නා තීරණය....
හෙට දවස වෙනස් කරන්න පුලුවන්...💥💫

☔ හදිසියක් ආවට පස්සේ සූදානම් වෙන්න බෑ...

වැස්සට තෙමුණට පස්සේ කුඩයක් අවශ්‍ය නෑ ...වගේම... හදිසි අවස්ථාවක් ආවට පස්සේ ඒ සදහා අවශ්‍ය ආරක්ෂාවත් ලබාගන්න බැහැ....

අපි ,...
හෙට දවසේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. නමුත්,
අද ගන්න නිවැරදි තීරණයක් හෙට ඔබේත්, ඔබේ පවුලේත් මූල්‍ය ආරක්ෂාවට විශාල ශක්තියක් වෙන්න පුළුවන්.

හදිසිය එනකල් නොඉඳ... අදම සූදානම් වෙන්න.

📩 ඔබට ගැලපෙන ආරක්ෂණ සැලසුම ගැන නොමිලේ උපදෙස් ලබාගැනීමට අදම මට පණිවිඩයක් එවන්න.

👤 මලිත් පෙරේරා
ජ්‍යේෂ්ඨ මූල්‍ය රක්ෂණ උපදේශක
📞 071 326 6530 (Call / WhatsApp)

අද දවසේ"රක්ෂණ සිතුවිල්ල"අද ගන්නා පුංචි තීරනයක් හෙට දවස එළිය කරයි.....💯💫අනේ දැනට නම් මට ඉන්ෂුවරන්ස් එකක් හදිසි නැහැ..." 🛑...
25/09/2026

අද දවසේ
"රක්ෂණ සිතුවිල්ල"

අද ගන්නා පුංචි තීරනයක්
හෙට දවස එළිය කරයි.....💯💫

අනේ දැනට නම් මට ඉන්ෂුවරන්ස් එකක් හදිසි නැහැ..." 🛑

> අපි,.. ජීවිතේ කවදා හරි කියපු., නැත්නම් හිතපු කතාවක් නේද මේ?

> ඒත් ඇත්තටම...
> ☔ වැස්සට තෙමුණාට පස්සේ කුඩයක් ඉහළගත්තාට තෙමුණු එක නතර වෙන්නේ නැහැ.
> 🔥 ගින්නක් ඇවිළුණාට පස්සේ ෆයර් එක්ස්ටින්ගුයිෂර් එකක් හෙව්වාට වැඩක් නැහැ.
> රක්ෂණයකුත් අන්න ඒ වගේමයි !.. ලෙඩක්, අනතුරක් වුණාට පස්සේ ගන්න බැහැ.
ඒක තියෙන්න ඕන සිද්ධිය වෙන්න කලින්... 🏥
> අදම ගන්න පුංචි තීරණයකින් ඔබේ පවුලේ හෙට දවස 100% ක් සුරක්ෂිත කරගන්න. ❤️

> 📞 කතා කරන්න..
, ඔබට සහ ඔබේ පවුලට වඩාත්ම ගැලපෙන සැලසුම මොකක්ද කියලා හරියටම දැනගන්න:
> 👤 මලිත් පෙරේරා > 📲 0713266530 (Direct Call / WhatsApp)
>


රක්ෂණයේ  දවසේ සිතුවිල්ල...❤️"ඔබගේ සුරක්ෂිත කම අපගේ වගකීමයි".👨‍👩‍👧👨‍👩‍👦අද ඔබ ගන්නා රක්ෂණාවරණය හෙට ඔබගේ ආදරණියයන්ගේ අනාගතය...
24/09/2026

රක්ෂණයේ දවසේ සිතුවිල්ල...

❤️"ඔබගේ සුරක්ෂිත කම අපගේ වගකීමයි".

👨‍👩‍👧👨‍👩‍👦අද ඔබ ගන්නා රක්ෂණාවරණය
හෙට ඔබගේ ආදරණියයන්ගේ අනාගතය
සුභම සුභයි...

වැඩිදුර විස්තර සඳහා..
අමතන්න.

මලිත් පෙරේරා..
📞/ WhatsApp
0713266530

❤️🫂අද දවසේ"රක්ෂණ සිතුවිල්ල...""අද ඔබ ගන්නා තීරණය  හෙට ඔබේ පවුලේ සිනහව රැක ගනී......"👨‍👩‍👦👨‍👩‍👧වැඩිදුර විස්තර සඳහා..මලිත්...
23/09/2026

❤️🫂
අද දවසේ
"රක්ෂණ සිතුවිල්ල..."

"අද ඔබ ගන්නා තීරණය හෙට ඔබේ පවුලේ සිනහව රැක ගනී......"👨‍👩‍👦👨‍👩‍👧
වැඩිදුර විස්තර සඳහා..

මලිත් පෙරේරා..
071 32 66 530

අද දවසේ"රක්ෂණ සිතුවිල්ල "⚡️අනාගතය පූදින්නේ අද ඔබ හිටවන බීජයෙන්...⚡️කාලයත් එක්ක අපි හැමෝම හොයන්නේ එක දෙයක්... 🌳 නිදහසේ......
22/09/2026

අද දවසේ
"රක්ෂණ සිතුවිල්ල "
⚡️අනාගතය පූදින්නේ අද ඔබ හිටවන බීජයෙන්...⚡️

කාලයත් එක්ක අපි හැමෝම හොයන්නේ එක දෙයක්... 🌳 නිදහසේ... සැනසීමෙන්... ආත්මගරුත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් හෙවණක්.
ඒ හෙවණ අහම්බෙන් ලැබෙන්නේ නැහැ. අද අපි හිටවන පුංචි බීජයකින් තමයි හෙට ඒ මහගු වෘක්ෂය හැදෙන්නේ. 🌱
❓ඔයාගේ අනාගත හීනය මොකක්ද?
✈️ නිදහසේ සංචාරය කරන එක
🏡 කාගෙන්වත් යැපෙන්නේ නැතුව ජීවත් වෙන එක
🌿 ආසම කරන දේට කාලය වෙන් කරන එක
💬 නැත්නම් වෙනත් හීනයක්?
Comment එකකින් අපිත් එක්ක බෙදාගන්න.
❤️ අද ගන්නා නිවැරදි තීරණයක්, හෙට ඔබටත් ඔබේ පවුලටත් සෙවණ
දෙන මහගු වෘක්ෂයක් වෙන්න පුළුවන්.
මලිත් පෙරේරා.
0713266530



💡 රක්ෂණයේ දවසේ සිතුවිල්ල"නඩත්තුව විතරක් මදි, ඕනෑම හදිසි අවස්ථාවකට ඔබේ වාහනය සුදානම්ද?" 🚗💥පාරට බහින සෑම මොහොතකම වාහනයේ එන...
21/09/2026

💡 රක්ෂණයේ දවසේ සිතුවිල්ල
"නඩත්තුව විතරක් මදි, ඕනෑම හදිසි අවස්ථාවකට ඔබේ වාහනය සුදානම්ද?" 🚗💥
පාරට බහින සෑම මොහොතකම වාහනයේ එන්ජිම විතරක් නෙවෙයි, ඕනෑම අනපේක්ෂිත අනතුරකදී ලැබෙන ආරක්ෂාවත් උපරිමව තියෙන්න ඕනේ.
මේ ගැන ඔබේ අදහස හෝ අත්දැකීම පහතින් Comment කරන්න. 💬👇
📞 071 32 66 530 (Call / WhatsApp)
👤 මලින් පෙරේරා - Motor Insurance Advisor
🏛️ Sri Lanka Insurance GEN


අද දවසේ"රක්ෂණ සිතුවිල්ල"❤️හෙට දවස ගැන සිහින දකිනවා නම්...එය ආරක්ෂිත කර ගැනීම, අදම ආරම්භ කරන්න..🌹"අනාගතය අපි බලාපොරොත්තු ...
20/09/2026

අද දවසේ
"රක්ෂණ සිතුවිල්ල"❤️

හෙට දවස ගැන සිහින දකිනවා නම්...
එය ආරක්ෂිත කර ගැනීම,
අදම ආරම්භ කරන්න..🌹

"අනාගතය අපි බලාපොරොත්තු වන දෙයක් පමණක් නොවේ.."

ඔබේ ජීවිතයේ වටිනාම දේවල් වෙනුවෙන් නිවැරදි සැලසුමක් තිබේද?

මලිත් පෙරේරා.
0713266530




ඔබගේ වටිනාම අදහස
පහළින් 👇comment කරන්න

Address

Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 16:45
Tuesday 08:30 - 16:45
Wednesday 08:30 - 16:45
Thursday 08:30 - 16:45
Friday 08:30 - 16:45
Saturday 08:30 - 13:00

Telephone

+94713266530

Alerts

Be the first to know and let us send you an email when SLIC Malith perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLIC Malith perera:

Shortcuts

Share