Insure With Sajith Fonseka

Insure With Sajith Fonseka 𝐌𝐃𝐑𝐓 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟔 🇺🇸
𝐁𝐞𝐬𝐭 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐀𝐠𝐞𝐧𝐭

තමන්ගේ වෘත්තීය ජිවිතය තුළ තමන්ට සතුටු වෙන්න පුලුවන් ප්‍රධානම කාරණාවක් තමයි ඒ අවස්ථා වලදී තමන් විසින් ලබා ගන්නා 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞...
13/08/2026

තමන්ගේ වෘත්තීය ජිවිතය තුළ තමන්ට සතුටු වෙන්න පුලුවන් ප්‍රධානම කාරණාවක් තමයි ඒ අවස්ථා වලදී තමන් විසින් ලබා ගන්නා 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬.ඒ ලබා ගත්ත 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬 වලින් පෙන්නුම් කරන්නේ ඔයා ඔයාගේ වෘත්තීය ජිවිතය තුළ කොතෙක් දුරට වෘත්තීය වෙනුවෙන් කැප වෙනව ද කියලා.හැමතිස්සෙම තමන් සිටින වෘත්තීයේ පොඩි හරි 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬 එකක් තමන් විසින් ලබා ගන්න ඕන.ඒ වගේම තමයි තමන් කරන වෘත්තීය අවංකව කරන්න ඕන.එතකොට තමයි ඒ වෘත්තීය උනත් යාදෙන්නේ.ඒ වගේම තමන් කරන වෘත්තීය සතුටින් කරන්න.

ඒ වගේම 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥𝐥𝐲 𝐭𝐡𝐚𝐧𝐤𝐬 කරන්න ඕන මේ 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬 මට ලබා ගන්න පුලුවන් උනේ මගේ වටිනාම 𝐂𝐥𝐢𝐞𝐧𝐭 𝐛𝐚𝐬𝐞 එක නිසා.ඒ වගේම මට නොඅඩුව දෙන 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 එකට මාගේ ආදරණීය භාර්‍යාවටත් 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥𝐥𝐲 𝐭𝐡𝐚𝐧𝐤𝐬 කරන්න ඕන.

𝐒𝐚𝐣𝐢𝐭𝐡 𝐍 𝐅𝐨𝐧𝐬𝐞𝐤𝐚
𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐏𝐨𝐫𝐭𝐟𝐨𝐥𝐢𝐨 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐫
𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐋𝐢𝐟𝐞 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐏𝐋𝐂
𝐌𝐞𝐦𝐛𝐞𝐫 𝐨𝐟 𝐌𝐃𝐑𝐓 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟔 𝐔𝐒𝐀 🇺🇸
𝐌𝐨𝐛𝐢𝐥𝐞 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 = 𝟎𝟕𝟕 𝟕𝟓𝟐 𝟗𝟎𝟗𝟎

10/07/2026
06/07/2026

Softlogic Life Insurance PLC convened its Investor Forum 2026 under the theme Big Moves, Big Impact, bringing together Sri Lanka’s investment community to present its performance, strategic priorities, and growth outlook. The Company highlighted the strength of its resilient business model, under...

04/07/2026
🙏
29/06/2026

🙏

දහම් සිසිලෙන් සිත් සතන් නිවාලන උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා!

𝐇𝐞𝐦𝐚𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 𝐁𝐢𝐥𝐥 𝐒𝐞𝐭𝐭𝐥𝐞𝐦𝐞𝐧𝐭 = 𝟕𝟕𝟖,𝟕𝟕𝟐/-මාගේ පාරිභෝගික මහත්මයෙකු හට සිදු වු  හදිසි අනතුරක් හේතුවෙන් 𝟐𝟎𝟐𝟓/𝟏𝟐/𝟎𝟕 දින 𝐇𝐞𝐦...
09/06/2026

𝐇𝐞𝐦𝐚𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 𝐁𝐢𝐥𝐥 𝐒𝐞𝐭𝐭𝐥𝐞𝐦𝐞𝐧𝐭 = 𝟕𝟕𝟖,𝟕𝟕𝟐/-

මාගේ පාරිභෝගික මහත්මයෙකු හට සිදු වු හදිසි අනතුරක් හේතුවෙන් 𝟐𝟎𝟐𝟓/𝟏𝟐/𝟎𝟕 දින 𝐇𝐞𝐦𝐚𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 - 𝐓𝐡𝐚𝐥𝐚𝐰𝐚𝐭𝐡𝐮𝐠𝐨𝐝𝐚 වෙත ඇතුළත් විය.එහිදී ඔහුව පාදයේ ශල්‍යකර්මයකට භාජනය විය.ශල්‍යකර්මයට පසු ප්‍රතිකාර ද ලබා 𝟐𝟎𝟐𝟓/𝟏𝟐/𝟎𝟗 දින ඔහු රෝහලෙන් පිට වන අවස්ථාවේදී ඔහුගේ අවසාන බිල්පතෙහි රු.𝟕𝟕𝟖,𝟕𝟕𝟐/- ක මුදලක් මා මැදිහත්ව Softlogic Life රක්ෂණ ආයතනය හරහා ගෙවා නිම කරන ලදී.ඔහුට අමතරව ගෙවීමට සිදු වුයේ රජයේ බදු මුදල් වේ.

ඔබත් සිතන්නේ රක්ෂණය වියදමක් ලෙස ද,සිතන්න ඔබටත් මෙවැනි අත්දැකීමකට මුහුණදීමට සිදු වුවහොත් ඔබත් රක්ෂණය වියදමක් ලෙස සිතයි ද ? තීරණය ඔබ සතුයි 😊

"පාරිභෝගිකයෙක් විසින් හොද රක්ෂණ නියෝජිතවරයෙක් හා හොද රක්ෂණ ආයතනයක් තෝරා ගැනීම ඒ පාරිභෝගිකයාගේ ජිවිතකාලය තුල එම පාරිභෝගිකයාට ලැබෙන ලොකුම සම්පත සහ ලොකුම වත්කම වේ"

𝐒𝐚𝐣𝐢𝐭𝐡 𝐍 𝐅𝐨𝐧𝐬𝐞𝐤𝐚
𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐏𝐨𝐫𝐭𝐟𝐨𝐥𝐢𝐨 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐫
𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐋𝐢𝐟𝐞 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐏𝐋𝐂
𝐌𝐨𝐛𝐢𝐥𝐞 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 = 𝟎𝟕𝟕 𝟕𝟓𝟐 𝟗𝟎𝟗𝟎

ලෝකවාසි සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ☸️🙏
30/05/2026

ලෝකවාසි සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ☸️🙏

දයාව සහ කරුණාව පෙරදැරි කරගනිමින්, සමාජයම ආලෝකමත් කරන වෙසක් මංගල්‍යයක් සමරමු!

මිනිස්සු ආසයි දිනන්න,හැබැයි හරියට වැඩේ කරලා දිනන මිනිස්සුත් ඉන්නවා වැරදියට වැඩේ කරලා දිනන මිනිස්සුත් ඉන්නවා.තමන් කොයි වි...
25/05/2026

මිනිස්සු ආසයි දිනන්න,හැබැයි හරියට වැඩේ කරලා දිනන මිනිස්සුත් ඉන්නවා වැරදියට වැඩේ කරලා දිනන මිනිස්සුත් ඉන්නවා.තමන් කොයි විදිහට ද අදාළ වැඩේ කරලා දිනනේ කොහොමද කියලා තමන්ගේ හිත දන්නවා.ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි තමන් අවංක වගේම 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 නම් තමන්ට කොහේ කොතනක හිටියත් වරදින්නේ නෑ කියන එක.ඒක නිසා තමයි මම හැමතිස්සේම පුරුදු වෙලා ඉන්නේ කරන වැඩේ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 ට සහ අවංකව කරන්න.මනුස්සයෙක්ට තිබිය යුතුම ගුණාංගයක් තමයි අවංක කම,ඒ දේ වගේම කැපවීමත් තිබ්බොත් මට මේ හම්බ උනා වගේ 𝐀𝐰𝐚𝐫𝐝𝐬 පොකුරක්ම ඕන කෙනෙක්ට ඕනම 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐲 එකක ගන්න පුලුවන්.මේ 𝐀𝐰𝐚𝐫𝐝𝐬 මගේම විතරක් නෙමෙයි මේ 𝐀𝐰𝐚𝐫𝐝𝐬 මගේ 𝐂𝐥𝐢𝐞𝐧𝐭 ලටත් අයිති.මොකද මම වගේම මගේ 𝐂𝐥𝐢𝐞𝐧𝐭 ලත් අවංක වගේම 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 නිසා තමයි මේ පහලින් තියෙන 𝐀𝐰𝐚𝐫𝐝𝐬 මට හම්බ වෙන්නේ,𝐒𝐩𝐞𝐜𝐢𝐟𝐢𝐜𝐚𝐥𝐥𝐲 𝐓𝐡𝐚𝐧𝐤𝐬 කරන්න ඕන මගේ 𝐂𝐥𝐢𝐞𝐧𝐭 ලටත් දෙන 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 එකට ❤️

𝐌𝐚𝐫𝐜𝐡 𝐌𝐨𝐧𝐭𝐡 𝐁𝐞𝐬𝐭 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐞𝐫 𝐀𝐰𝐚𝐫𝐝 - 𝐖𝐢𝐧𝐧𝐞𝐫
𝐌𝐚𝐫𝐜𝐡 𝐌𝐨𝐧𝐭𝐡 𝐇𝐢𝐠𝐡𝐞𝐬𝐭 𝐑𝐞𝐭𝐞𝐧𝐭𝐢𝐨𝐧 𝐀𝐰𝐚𝐫𝐝 - 𝐖𝐢𝐧𝐧𝐞𝐫
𝐎𝐯𝐞𝐫 𝐎𝐧𝐞 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭 𝐀𝐰𝐚𝐫𝐝
𝟏𝐬𝐭 𝐐𝐮𝐚𝐭𝐞𝐫 - 𝐌𝐞𝐫𝐢𝐭

"ඉල්ලපු දේ දෙන්න, අලෙවිකරුවෙකු අවශ්‍ය නැත..."බොහෝ අලෙවිකරුවන් කරන්නේ, ගනුදෙනුකරු (Customer) අහන ප්‍රශ්න ටිකට උත්තර දීලා ...
25/05/2026

"ඉල්ලපු දේ දෙන්න, අලෙවිකරුවෙකු අවශ්‍ය නැත..."

බොහෝ අලෙවිකරුවන් කරන්නේ, ගනුදෙනුකරු (Customer) අහන ප්‍රශ්න ටිකට උත්තර දීලා "මට එහෙනම් මේක දෙන්න" ,කියලා කිව්වහම,භාණ්ඩය හෝ සේවාව ලබාදීමයි..

ඇත්තටම සැබෑ අලෙවිය කියන්නේ එය නොවෙයි..

එය ඊට එහා ගිය දෙයක්..

මිනිස්සුන්ට තියෙන්න ඕන බිංදුවට වැටුනත් නැගිටින්න පුලුවන් හොද 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 එකක්,මමත් භය නැතිව කියනවා මම බිංදුවට වැටිච්ච තැන් ව...
16/05/2026

මිනිස්සුන්ට තියෙන්න ඕන බිංදුවට වැටුනත් නැගිටින්න පුලුවන් හොද 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 එකක්,මමත් භය නැතිව කියනවා මම බිංදුවට වැටිච්ච තැන් වල මම ගොඩ ආවේ මට තිබ්බ 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 එක නිසා කියලා.𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐲 එකේ ලබන්න පුලුවන් ඉහලම ජයග්‍රහණයක් තමයි 𝐌𝐃𝐑𝐓 කියන්නේ,ඒ වගේම කෙනෙක්ට හීනයක් වෙන 𝐌𝐃𝐑𝐓 එක දෙවන වතාවටත් 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐝 කරන්න ලැබීම ගැන සහ 𝐌𝐃𝐑𝐓 𝟐𝟎𝟐𝟔 එකත් 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐝 කිරීම ගැන මට තියෙන්නෙත් පට්ටම සතුටක්.

𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 කියන දේ ගොඩක් අයට වදයක් වගේ පෙන්න පුලුවන්,ඒත් ඒ 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 වලින් පාරිභෝගිකයෙක්ට ලබා දෙන සේවාව කොච්චරක් ද කියලා කියන්න බැරි තරම්.මගේ ජිවිතේ කරන උතුම්ම වෘත්තීය තමයි මේක. මේ වෘත්තීය හරියට කරන කෙනෙක්ට කවමදාකවත් වරදින්නේ නෑ.

මීට අවුරුදු 4 යි මාස 8 කට කලින් 𝐁𝐚𝐧𝐤 එකේ ජොබ් එකෙන් 𝐫𝐞𝐬𝐢𝐠𝐧 වෙලා 𝐍𝐨𝐧 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐲 𝐰𝐨𝐫𝐤𝐞𝐫 කෙනෙක් විදිහට 𝐉𝐨𝐢𝐧 වෙච්ච ලැබීම ගැන මට මං ගැන තියෙන්නේ පට්ටම සතුටක්.තාම ඇවිල්ලා තියෙන්නේ පොඩි දුරයි,යන්න තව ගොඩක් දුර තියෙනවා,ඒ තැනටත් අනිවා යනවා.කාටවත් වැරදි වැඩ කරලා නැති නිසා වරදින්න විදිහක් නෑ.හැමතිස්සෙම 𝐠𝐞𝐧𝐮𝐢𝐧𝐞 වෙන්න.අද මම මේ 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐲 එකේ මේ තැනේ ඉන්න හේතුව තමයි මගේ ඉන්න වටිනාම පාරිභෝගික පිරිස.මම මේ ආපු ගමනට ශක්තියක් වෙච්ච මාගේ වටිනා පාරිභෝගික මහත්ම මහත්මීන්ට ද,සියලු දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

𝐒𝐚𝐣𝐢𝐭𝐡 𝐍. 𝐅𝐨𝐧𝐬𝐞𝐤𝐚
𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐏𝐨𝐫𝐭𝐟𝐨𝐥𝐢𝐨 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐫
𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐋𝐢𝐟𝐞 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐏𝐋𝐂
𝐌𝐨𝐛𝐢𝐥𝐞 / 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 -: 𝟎𝟕𝟕 𝟕𝟓𝟐 𝟗𝟎𝟗𝟎


Address

No. 49, S. S. Plaza Building, Colombo 04
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Insure With Sajith Fonseka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share