12/07/2026
විනිවිදභාවයෙන් පිරි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා අන්තර් ආයතනික සහයෝගිතාවය ශක්තිමත් කිරිම
බදු සහ මූල්‍ය අපරාධ මර්දනය කිරීම සදහා වූ ක්‍රියාකාරී කණ්ඩායම් කමිටුවේ 3 වන රැස්විම 2026 ජුනි 2 වන දින දේශීය ආදායම් දෙපර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සාර්තකව පවත්වන ලද අතර මෙම සැසිය සඳහා ඒ්කාබද්ධ උපායමාර්ග සහ මෙහෙයුම් සහයෝගීතාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට ප්‍රධානතම ආයතන වල නියෝජිතයෝ සහභාගී වුහ. ශ්‍රි ලංකා රේගුව, අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව(CID) , මූල්‍ය බුද්ධි ඒ්කකය(FIU), නීතිපති දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව(IRD). මූල්‍ය අපරාධවලට ඒරෙහිව සටන් කර විනිවිද භාවයකින් යුත් ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා අන්තර් ආයතනික සහයෝගිතාව ඉහළ නැංවීම කෙරෙහි අපගේ දැඩි අවධානය යොමුව පවතී.
நெகிழ்வுத்தன்மை ைிக்க இலங்மகக்காக ஒத்துமைப்பிமன வலுப்படுத்துதல் றுவனங்களுக்கிமையிலான வாி ைற்றும் ெிதி குற்றங்கமை ஒைிப்பதற்காக நெயற்பாட்டுக் குழுவின் 3 ஆவது கூட்ைம் 2026 ஜூன் 02 ஆம் திகதி உள்ொட்டு இமறவாித் திமைக்கைத்தின் தமலமை அலுவலகத்தில் நவற்றிகரைாக ெைாத்தப்பட்ை ஒருங்கிமைந்த மூலலாபாயங்கள் ைற்றும் நெயற்பாட்டு ஒருங்கிமைப்மப வலுப்படுத்துவதற்காக ொட்டின் முக்கிய ெிறுவனங்கைின் பிரதிெிதிகள் அைர்வில் கலந்துநகாண்ைனர் : இலங்மக சுங்கம்,குற்றப் ப ுலனாய்வுத் திமைக்கைம் (CID),ெிதி புலனாய்வுப் பிாிவு (FIU),ெட்ைைா அதிபர் திமைக்கைம்,ைதுவாித் திமைக்கைம், உள்ொட்டு இமறவாித் திமைக்கைத்தின்
Strengthening Inter-Agency Collaboration for a Transparent Sri Lanka.
The Inland Revenue Department successfully held the 3rd Working Group Committee meeting for Combatting Tax & Financial Crimes on June 02, 2026, at the IRD Head Office. This collaborative session brought together key representatives to strengthen joint strategies and operational synergy: Sri Lanka Customs, Criminal Investigation Department (CID), Financial Intelligence Unit (FIU), Attorney General’s Department and Department of Excise and Inland Revenue department (IRD). Our focus remains strong on boosting inter-agency collaboration to combat financial crimes and build a transparent economy.