23/08/2026
2026 දි AI පාවිච්චි කරලා Extra Income එකක් හදාගන්න විදි 5ක්!
(Link in the first comment)
ඉස්සර වගේ සල්ලි හොයන්න physical මහන්සියක් දාන්නම ඕනෙ නෑ. අද වෙද්දි ඔයාගෙ knowledge එකයි, AI technology එකයි හරි විදියට පාවිච්චි කරොත්, ලංකාවෙ ගෙදර ඉඳන්ම dollars වලින් extra income එකක් හොයන්න පුළුවන් chances හැදිලා තියෙනවා. අද සල්ලි development එකෙන් අපි කතා කරන්නෙ, AI ඔයාගෙ assistant කෙනෙක් විදියට පාවිච්චි කරලා පටන් ගන්න පුළුවන් අමතර ආදායම් මාර්ග 5ක් ගැනයි.
වීඩියෝ එකේ කතා කරන මාතෘකා:
0:00 - AI වලින් සල්ලි හොයන්න පුළුවන්ද?
0:37 - 1. AI උදව්වෙන් YouTube Content හදන විදිය
1:04 - 2. AI පාවිච්චි කරලා Freelancing (Articles & Digital Marketing) කිරීම
1:43 - 3. Midjourney වගේ tools වලින් AI Graphic Design කිරීම
2:20 - 4. කුඩා ව්‍යාපාර වලට n8n වගේ AI Automation Systems හදලා දීම
2:50 - 5. AI Consulting සහ Workflow Planning
3:21 - AI + Human Skills වල වැදගත්කම අනාගතය අයිති වෙන්නෙ AI වලටම විතරක් නෙමෙයි, AI හරියටම පාවිච්චි කරන්න දන්න මිනිස්සුන්ට!
ඉතින් මේ ආදායම් මාර්ග 5න් ඔයා මුලින්ම ඉගෙන ගන්න කැමති මොන field එක ගැනද කියලා පල්ලෙහායින් comment කරන්න. අලුත් දේවල් ඉගෙනගන්න, අදම සල්ලි Development එකත් එක්ක එකතු වෙන්න!