29/08/2026
ඔබේ ව්‍යාපාරයට Bank Account එකක් විවෘත කරන්න ගිහින් BR එක නැතුව හිරවෙලාද?
කිසිම රස්තියාදුවක් නැතුව, ඔබේ ව්‍යාපාරයත් Private Limited Company එකක් විදිහට ලියාපදිංචි කරගන්න. ලංකාවේ වාසිදායකම Business Registration Package එක BizGuide වෙතින්!
අපගේ සේවාවන් හරහා ඔබට ලැබෙන දේවල්:
Business Name Research: ව්‍යාපාරයේ නම සෙවීමේ සිට සියල්ල.
All Necessary Forms: අවශ්‍ය සියලුම පෝරම (Forms) පිරවීම.
BR Certificate: ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
Director Seals: අධ්‍යක්ෂක මුද්‍රා.
Bank Documents: බැංකු ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය සියලුම ලියකියවිලි සූදානම් කිරීම.
විශ්වාසවන්තව සහ සාර්ථකව ව්‍යාපාර රැසක් ලියාපදිංචි කළ අප හරහා ඔබේ සිහින ව්‍යාපාරයටත් නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාගන්න.
වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📞 0714523523